EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek::eek::eek: උයාට මොකද අනේ මේ වෙලා තියෙන්නේ.......මේ අහන්නකො අයියේ තරහ උන අය දැන් යාළුයි.....:):) ඔයත් යාලු වෙන්න.....:cool::cool:

    :frown: මට ඔය එකී (ඔව් ඔව් :yes: ඒකි තමා.....) පේන්න බෑ...... :no: :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ මෙන්න ආයි සති ගනන්වල ඒවා කනවා..:growl:

    අවස්ථා සම්බන්ධෙ කියන්න කියපන් බං නැතිනම් උගේ රිප්ලයි කියවන මේ අපිප්ට හතරවරං මෝල් මේක මොකකට් කියවපු එකක්ද කියලා........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අවස්ථා සම්බන්ධෙ කියන්න කියපන් බං නැතිනම් උගේ රිප්ලයි කියවන මේ අපිප්ට හතරවරං මෝල් මේක මොකකට් කියවපු එකක්ද කියලා........

    අර ආස්මිට නි.වැ.බ.ය. කියලා තව අකුරු ටිකකුත් දාල තිබ්බ දැන් දවස් ගානකට කලින්..:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    10430858_847855265236874_7462505979149210012_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිකං ඉන්න ගමං හැදුව සිංහලු.
    මෛත්‍රීපාල මහත්මයා ගේ කැම්පේන් එකට බොහොම පණ ඇති ගීතයක් නිර්මාණය වෙලා තියනවා, ඒක අහල පොඩ්ඩක් කික් එකට හැදුවේ......

    attachment.php
     
    Attachments

    • MY3.jpg
      MY3.jpg
      71.7 KB · Views: 373

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නිකං ඉන්න ගමං හැදුව සිංහලු.
    මෛත්‍රීපාල මහත්මයා ගේ කැම්පේන් එකට බොහොම පණ ඇති ගීතයක් නිර්මාණය වෙලා තියනවා, ඒක අහල පොඩ්ඩක් කික් එකට හැදුවේ......

    attachment.php

    සින්දුව නම් නියමයි......... ඒත් මට නම් පොඩි සැකය තියෙනවා ඒ සින්දුව ටිකක් වෙස්ටර්න් ගතියක් තියෙන නිසා ගම් වල ඉන්න මිනිස්සුන්ගේ හිතට වදිවිද කියලා.......

    ආර්ට්වර්ක් එක හොඳයි......හැබැයි පොඩ්ඩක් ඇලයින් වෙලා නැති ගතියක්මට දැනෙනවා..... දකුණු පැත්ත පොඩ්ඩක් ඉඩ වැඩියි.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සින්දුව නම් නියමයි......... ඒත් මට නම් පොඩි සැකය තියෙනවා ඒ සින්දුව ටිකක් වෙස්ටර්න් ගතියක් තියෙන නිසා ගම් වල ඉන්න මිනිස්සුන්ගේ හිතට වදිවිද කියලා.......

    ආර්ට්වර්ක් එක හොඳයි......හැබැයි පොඩ්ඩක් ඇලයින් වෙලා නැති ගතියක්මට දැනෙනවා..... දකුණු පැත්ත පොඩ්ඩක් ඉඩ වැඩියි.......
    ස්ලෝගන් එක හොද ද කියපිය කෝ.....
    අපමණ යුගයකට - අපමණ මිනිසෙක්.................

    මොකෝ කියන්නේ ස්ලෝගන් එක ගැන..??
    සිංදුව වදිනව බං...රොක් එක්ක මික්ස් වෙන්නේ අපේ දේශීය නාද රටාවන්.....
    රොක් වෙනම ඇහෙන්නෙ නෑ....
    කවුරු හරි සංගීතය භාවිතයේ පට්ට වැඩ්ඩෙක් ගේ වැඩක් තනුව නම්...
    කස්ස ද මන්දා!! උගේ කුයිල එනව ඒකෙන් මට......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ස්ලෝගන් එක හොද ද කියපිය කෝ.....
    අපමණ යුගයකට - අපමණ මිනිසෙක්.................

    මොකෝ කියන්නේ ස්ලෝගන් එක ගැන..??
    සිංදුව වදිනව බං...රොක් එක්ක මික්ස් වෙන්නේ අපේ දේශීය නාද රටාවන්.....
    රොක් වෙනම ඇහෙන්නෙ නෑ....
    කවුරු හරි සංගීතය භාවිතයේ පට්ට වැඩ්ඩෙක් ගේ වැඩක් තනුව නම්...
    කස්ස ද මන්දා!! උගේ කුයිල එනව ඒකෙන් මට......

    ඕක නම් මටත් හිතුනා....:yes::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සින්දුව නම් නියමයි......... ඒත් මට නම් පොඩි සැකය තියෙනවා ඒ සින්දුව ටිකක් වෙස්ටර්න් ගතියක් තියෙන නිසා ගම් වල ඉන්න මිනිස්සුන්ගේ හිතට වදිවිද කියලා.......

    ආර්ට්වර්ක් එක හොඳයි......හැබැයි පොඩ්ඩක් ඇලයින් වෙලා නැති ගතියක්මට දැනෙනවා..... දකුණු පැත්ත පොඩ්ඩක් ඉඩ වැඩියි.......

    ගමේ ආච්චිල සීයලා තමා මරාට දෙන්නේ..

    මේ ඕකා බැරිවෙලාවත් ජිල්මාට් දාලා දිනන එකක් නෑ නේද?:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ස්ලෝගන් එක හොද ද කියපිය කෝ.....
    අපමණ යුගයකට - අපමණ මිනිසෙක්.................

    මොකෝ කියන්නේ ස්ලෝගන් එක ගැන..??
    සිංදුව වදිනව බං...රොක් එක්ක මික්ස් වෙන්නේ අපේ දේශීය නාද රටාවන්.....
    රොක් වෙනම ඇහෙන්නෙ නෑ....
    කවුරු හරි සංගීතය භාවිතයේ පට්ට වැඩ්ඩෙක් ගේ වැඩක් තනුව නම්...
    කස්ස ද මන්දා!! උගේ කුයිල එනව ඒකෙන් මට......

    ස්ලෝගන් එක :cool::cool::cool::cool: තමයි.......

    ඕක කරේ කස්සා කියල අපහුගිය ටිකේ මේ කිරියේත් කතාබහක් ගියා නේද......?