ගමේ ආච්චිල සීයලා තමා මරාට දෙන්නේ..
මේ ඕකා බැරිවෙලාවත් ජිල්මාට් දාලා දිනන එකක් නෑ නේද?![]()
වැඩක් නෑ කියලා...... මරා ඉතින් සක්කරයාටත් එහා ගම වල ඉන්න ආච්චිල සීයලාට........... හිතාගෙන ඉන්නේ මරාගේ අත ඇල්ලුවම ඒ බල මහිමෙන් දිවය ලෝකේ යන්න පුළුවන් කියලා.......
ජිල්මාට් දාන්න තියෙන ඉඩ තියෙනවා බං......


ස්ක්‍රීන් ෂොට් ගන්නකොට විතරයි ඕක ඔන් කලේ..



ආතල් එකේ තැනකට වෙලා නෙල නෙලා ඉන්න බෑ..