EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැක්කා මලයෝ....... මොකෝ මෙකට හිතද......? මමනම් කියන්නේ ඉක්මන් වෙන්න එපා කියලා මේකට නම්....... ආව අලුත මොනවද දන්නේ නෑනේ තියෙන අවුල් එහෙම....... වෙසල් රිකෝල් කළා වගේ කොහොමද මෙව්වයේත් මොනාහරි අවුලක් ඇවිත් රිකෝල් කරොත්...... ටහිකෙයිනෙහ්හ්හ්........
    :rofl: eka thama awla, recall karoth :rofl:
    warranty ekka ganne nam
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මතකද????

    commandos_beyond_the_call_of_duty_06.jpg

    COMMANDO2 - Mission 1

    Summer 1940. The allied forces are expelled from the continent, leaving whole the Europe in the hands of III Riech. Hitler plans the invasion of Englang. For weeks on end, the Luftwaffe drops countless bombs to help the invasion force.
    Your men must destroy the installations which are on Gurency, a small British channel island occupied by the Germans. Tha German headquaters counting those installation to help the invasion force. You must at what ever cost to make the channel unbrechble barrier.

    Colonel Montague Smith on mission briefing -

    Welcome to the English channel officer. In this mission your main targets are the radar station & the light house, which are located on the island. further more to make petrol easier for our bombers you should destroy the anti-aircraft batteries, which are located on the island. Once you finished, head for the meeting point, where you would be pick up & taken home safe & sound. Your escape would be easier if you use the lift to the beach.
    Before I finish, I have to remind you that the area is full of under-water mines. So be cautious when you are in water.
    that would be all...Good luck...!!!

    zG4dBQo.png

    මට ආයි ගහන්න ඕනේ..:(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ පල ඩෝ යන්න....
    අපි ජංගියේ හුලිජ්ජ කොර ගන්න කාලේ ගේම් ගැහුවේ....
    දැං ජීවත් වෙන්න ගහන ගේම් එක්ක බැලුවම ඕව මොනව ද බං???
    දැං ජීවත් වෙන්න ගහන ගේම් එක්ක බැලුවම ඕව මොනව ද බං??? :rofl::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    zG4dBQo.png

    මට ආයි ගහන්න ඕනේ..:(

    අඩෝ...... :love::love::love::love::love::love:

    මම පට්ට ආසා ගේම් එකක් ඔයි මේක. ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකක් තියේද? මම Clash of Clans පිස්සුවෙන් වගේ ගහන්නේ මේක නිසා.