EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    10828173_951908784833445_5062069407327636355_o.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම තමා COC හිමින්ම ගහන මනුස්සයා.. මායියාගේ ටැබ් එකේ තමා බඩු තියෙන්නේ. ඉතිං එතුමිය පාවිච්චි නිකරන වෙලාවට තමා ඉතිං

    මම ගෙදර ඉන්න වෙලවට ෆෝන් එක අතේ තියාගෙන ඉන්න එක තරම් අපේ එක්කෙනාට පෙන්න බැරි දෙයක් නෑ.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ගෙදර ඉන්න වෙලවට ෆෝන් එක අතේ තියාගෙන ඉන්න එක තරම් අපේ එක්කෙනාට පෙන්න බැරි දෙයක් නෑ.......

    හැම ගෙදරම එහෙම තමා. හොරෙං නේ ගහන්නේ... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol::lol: අසරණයා......

    සැමිනිය.. වල් හිත් තොපේ... මල් වගේ අපි.. :D
    අර අරූ (ඔව් එදා උඹයි මායි ෆෝම් කරපු එකා තමා.) මොනා කරනවද දන්නේ නෑ. අද අම්බානක සීතල දවසක්. උදේ නැගිටින්නම හිතුනේ නෑ.. :no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ...... :love::love::love::love::love::love:

    මම පට්ට ආසා ගේම් එකක් ඔයි මේක. ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකක් තියේද? මම Clash of Clans පිස්සුවෙන් වගේ ගහන්නේ මේක නිසා.

    මේකටද මේ මැරෙන්න හදන්නේ..:angry:


    දන්නෑ.. :rofl: