ඒක තමා මගේ ජීවිතේට අඩුම දේ...

නංගි නිදාගන්න දෙන්නෙම නැද්ද ? අනේ සංසාරේ![]()

ලබන මාසේ බානවා.. කෙලා හුටා වෙන්න ඔන්න මෙන්න ඉන්නේ දැන්..![]()
මම තමා COC හිමින්ම ගහන මනුස්සයා.. මායියාගේ ටැබ් එකේ තමා බඩු තියෙන්නේ. ඉතිං එතුමිය පාවිච්චි නිකරන වෙලාවට තමා ඉතිං
ඒවයි අනිත් ඒවයි ඔක්කොම හොඳට පිටවෙනවා මොන උන තිබුනත්...![]()

මම ගෙදර ඉන්න වෙලවට ෆෝන් එක අතේ තියාගෙන ඉන්න එක තරම් අපේ එක්කෙනාට පෙන්න බැරි දෙයක් නෑ.......

අසරණයා......


උට්ටෝ.... මම තොගෙන් ප්රශ්නයක් ඇහුවා මෝඩ මූසලයෝ.....
උත්තර දීපං....

අඩෝ......
මම පට්ට ආසා ගේම් එකක් ඔයි මේක. ඇන්ඩ්රොයිඩ් වර්ශන් එකක් තියේද? මම Clash of Clans පිස්සුවෙන් වගේ ගහන්නේ මේක නිසා.


හැම ගෙදරම එහෙම තමා. හොරෙං නේ ගහන්නේ...![]()


අපේ කෙල්ලත් එක්කත් බෑ බං....... ප්ලේ කරනවා දැක්කොතින් එයටත් ඕනේ........ 