ඔව් වෙන්න ඇති....එත් ටැග් එකකට කමෙන්ට් එකකට එහා ගිය බැදීමක් මේකේ අය අතර තියෙනවා...ඒක නිසා අනිත් හැමදේම ඒ වෙනුවෙන් අමතක කරන්න පුළුවන් වෙන්න ඕන...අනික හැමෝටම උන දෙයක් නෙහ් ඒක...කාටත් පොදුයි....![]()

ඔව් වෙන්න ඇති....එත් ටැග් එකකට කමෙන්ට් එකකට එහා ගිය බැදීමක් මේකේ අය අතර තියෙනවා...ඒක නිසා අනිත් හැමදේම ඒ වෙනුවෙන් අමතක කරන්න පුළුවන් වෙන්න ඕන...අනික හැමෝටම උන දෙයක් නෙහ් ඒක...කාටත් පොදුයි....![]()

යට කොටලා තියෙන්නේ.......?ඕයි මම ටැටූ ගහගෙන නෑ.........
![]()

එකෙන්ම....... මට මාර කේන්තියක් ආවේ එවෙලේ...... එක හරියට නිකන් අපිව කොන්කලා වගේ දැනුනේ........![]()
මේ පෝස්ට් එක ප්රින්ට් කරන් අරන් එන්නම්![]()

එකෙන්ම....... මට මාර කේන්තියක් ආවේ එවෙලේ...... එක හරියට නිකන් අපිව කොන්කලා වගේ දැනුනේ........![]()
medical laboratory technologist
Medical Laboratory Technician

මාසෙකට ගොඩවීම සපුරා තහනම් කියලා බෝඩ් එකක් ගස්සවන්නද අයිය හදන්නේ?![]()

MLT මතක්වුනේ මේපාර ඇල්පයි කලාවත්ද MLT..![]()

ඔව් වෙන්න ඇති....එත් ටැග් එකකට කමෙන්ට් එකකට එහා ගිය බැදීමක් මේකේ අය අතර තියෙනවා...ඒක නිසා අනිත් හැමදේම ඒ වෙනුවෙන් අමතක කරන්න පුළුවන් වෙන්න ඕන...අනික හැමෝටම උන දෙයක් නෙහ් ඒක...කාටත් පොදුයි....![]()
අනේ මංදා. මට නම් මෙලෝ උට්ටක් තේරෙන්නේ නෑ..
අපි ගමේ නේ...![]()

අනිවා අර පරණ ෆියුස් බෝඩ් එකක ෆියුස් එකක් ගියා වගේ තියෙයි![]()

මේ පෝස්ට් එක ප්රින්ට් කරන් අරන් එන්නම්![]()

api giya ehenama. Tata kattiya 
නංගි මෙහෙමයි......... අපි අපේ උපන්දිනේ හරි නැතිනම් වෙන මොකක්හරි සමරන්න හදන වෙලාවේ එතන අපේ හිතවත් හැමෝම ඉන්නවනම් නේද එක වඩාත්ම සතුටුදායක මොහොතක් වෙන්නේ....... ඒ වෙලාවට අපි අපේ හිතවත්ම කෙනෙක්ට නොකිව්වොතින් එයා එක පස්සේ දැනගත්තම එයට දැනෙන හිත අමාරුව කොහොමද කියලා ඔයාට තේරෙනවා ඇති මම හිතන්නේ.....
මේ MC එකේ ත්රෙඩ් එකක් දානවා කියන්නෙත් අන්න ඒවගේ මේකේ ඉන්න හැම යාවජිව සාමජිකයෙක්ටම සතුටුදායක මොහොතක්...... හැමෝම කැමතියි එකට සහභාගී වෙන්න ඒ මොහොතට....... ඒ එකතුවෙන්න හදන්නේ ටැග් එකකට කමෙන්ට් එකකට පොරකන්න වගේ පටු දේකට නෙවෙයි......

.පළමු සහ අවසාන නිවේදනයයි.....
බඩාවරු දෙදෙනා - බස් ලබ්බා සහ අලියා- මෙහි නොපැමිනෙන්නේ නම්,
මගේ ටැග් දෙක රිලීස් කොට මම ද මෙයින් මකබෑවෙන බව දන්වමි.
ටැග් යනු නහින්නට දෙයක් නොවේ.....
අපි නැති අල්ලපනල්ලේ ඕනෑ තරම් කලින් මැරීඩ් ක්ලබ් ත්රෙඩ් දමා ඇත...
එය මළ පැනීමට ද හේතුවක් නොවේ.....
තොපි එන්නේ නැති නම් සෙටමෝලට ද අබ සරණය.........
උන් දෙදෙනා පැමිණ සුපුරුදු පරිදි පෝස්ට් දමනා තුරු
නැවත පෝස්ට් නොදමමි...