EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් වෙන්න ඇති....එත් ටැග් එකකට කමෙන්ට් එකකට එහා ගිය බැදීමක් මේකේ අය අතර තියෙනවා...ඒක නිසා අනිත් හැමදේම ඒ වෙනුවෙන් අමතක කරන්න පුළුවන් වෙන්න ඕන...අනික හැමෝටම උන දෙයක් නෙහ් ඒක...කාටත් පොදුයි....:dull::dull:

    :baffled:
     
    kingdewi

    Well-known member
  • එකෙන්ම....... මට මාර කේන්තියක් ආවේ එවෙලේ...... එක හරියට නිකන් අපිව කොන්කලා වගේ දැනුනේ........ :dull:

    එක නම් ඇත්තම ඇත්ත ..මේක නිකන් අපේ ජීවිතේම කොටසක් වෙලා !
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol:

    මේ පෝස්ට් එක ප්‍රින්ට් කරන් අරන් එන්නම් :P:P

    මාසෙකට ගොඩවීම සපුරා තහනම් කියලා බෝඩ් එකක් ගස්සවන්නද අයිය හදන්නේ? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් වෙන්න ඇති....එත් ටැග් එකකට කමෙන්ට් එකකට එහා ගිය බැදීමක් මේකේ අය අතර තියෙනවා...ඒක නිසා අනිත් හැමදේම ඒ වෙනුවෙන් අමතක කරන්න පුළුවන් වෙන්න ඕන...අනික හැමෝටම උන දෙයක් නෙහ් ඒක...කාටත් පොදුයි....:dull::dull:

    නංගි මෙහෙමයි......... අපි අපේ උපන්දිනේ හරි නැතිනම් වෙන මොකක්හරි සමරන්න හදන වෙලාවේ එතන අපේ හිතවත් හැමෝම ඉන්නවනම් නේද එක වඩාත්ම සතුටුදායක මොහොතක් වෙන්නේ....... ඒ වෙලාවට අපි අපේ හිතවත්ම කෙනෙක්ට නොකිව්වොතින් එයා එක පස්සේ දැනගත්තම එයට දැනෙන හිත අමාරුව කොහොමද කියලා ඔයාට තේරෙනවා ඇති මම හිතන්නේ.....

    මේ MC එකේ ත්‍රෙඩ් එකක් දානවා කියන්නෙත් අන්න ඒවගේ මේකේ ඉන්න හැම යාවජිව සාමජිකයෙක්ටම සතුටුදායක මොහොතක්...... හැමෝම කැමතියි එකට සහභාගී වෙන්න ඒ මොහොතට....... ඒ එකතුවෙන්න හදන්නේ ටැග් එකකට කමෙන්ට් එකකට පොරකන්න වගේ පටු දේකට නෙවෙයි......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළමු සහ අවසාන නිවේදනයයි.....

    බඩාවරු දෙදෙනා - බස් ලබ්බා සහ අලියා- මෙහි නොපැමිනෙන්නේ නම්,
    මගේ ටැග් දෙක රිලීස් කොට මම ද මෙයින් මකබෑවෙන බව දන්වමි.
    ටැග් යනු නහින්නට දෙයක් නොවේ.....
    අපි නැති අල්ලපනල්ලේ ඕනෑ තරම් කලින් මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් දමා ඇත...
    එය මළ පැනීමට ද හේතුවක් නොවේ.....

    තොපි එන්නේ නැති නම් සෙටමෝලට ද අබ සරණය.........

    උන් දෙදෙනා පැමිණ සුපුරුදු පරිදි පෝස්ට් දමනා තුරු
    නැවත පෝස්ට් නොදමමි...:dull:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නංගි මෙහෙමයි......... අපි අපේ උපන්දිනේ හරි නැතිනම් වෙන මොකක්හරි සමරන්න හදන වෙලාවේ එතන අපේ හිතවත් හැමෝම ඉන්නවනම් නේද එක වඩාත්ම සතුටුදායක මොහොතක් වෙන්නේ....... ඒ වෙලාවට අපි අපේ හිතවත්ම කෙනෙක්ට නොකිව්වොතින් එයා එක පස්සේ දැනගත්තම එයට දැනෙන හිත අමාරුව කොහොමද කියලා ඔයාට තේරෙනවා ඇති මම හිතන්නේ.....

    මේ MC එකේ ත්‍රෙඩ් එකක් දානවා කියන්නෙත් අන්න ඒවගේ මේකේ ඉන්න හැම යාවජිව සාමජිකයෙක්ටම සතුටුදායක මොහොතක්...... හැමෝම කැමතියි එකට සහභාගී වෙන්න ඒ මොහොතට....... ඒ එකතුවෙන්න හදන්නේ ටැග් එකකට කමෙන්ට් එකකට පොරකන්න වගේ පටු දේකට නෙවෙයි......

    ඔව් මට ඒක තේරුනේ පස්සේ..ටිකක් මේ ගැන කල්පනා කරද්දී.....මන් ඔච්චර වෙලා මේ ගැන කල්පනා කළා..ඇත්ත...මන් ඔයත් එක්ක එකගයි අයියේ...අඩුම තරමින් මැසේජ් එකකින් හරි දැනුවත් කළා නම් වටිනවා හැමෝම.....:(:(.​
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පළමු සහ අවසාන නිවේදනයයි.....

    බඩාවරු දෙදෙනා - බස් ලබ්බා සහ අලියා- මෙහි නොපැමිනෙන්නේ නම්,
    මගේ ටැග් දෙක රිලීස් කොට මම ද මෙයින් මකබෑවෙන බව දන්වමි.
    ටැග් යනු නහින්නට දෙයක් නොවේ.....
    අපි නැති අල්ලපනල්ලේ ඕනෑ තරම් කලින් මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් දමා ඇත...
    එය මළ පැනීමට ද හේතුවක් නොවේ.....

    තොපි එන්නේ නැති නම් සෙටමෝලට ද අබ සරණය.........

    උන් දෙදෙනා පැමිණ සුපුරුදු පරිදි පෝස්ට් දමනා තුරු
    නැවත පෝස්ට් නොදමමි...:dull:

    R9bgCRx.gif

    මට ඒක තේරුන්නෑ නේ..

    1b9zs9.jpg

    මොන බම්බුවක්ද බං මේ ටැග් ලබ්බක් අල්ලං මැරෙන්න යන්නේ. මට මේ දවස් ගානකට කිරියට එන්න වෙන්නේ නෑ. පොඩ්ඩක් ත්‍රෙඩ් එකට ගොඩවෙලා යන්න ආවේ. උට්ටක් අල්ලං හැම එකාම මැරෙන්න යනවා..

    :angry::angry::angry:
     
    Status
    Not open for further replies.