EK Married Club-12

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උයා මන් අවුලෙන් ඉන්න වෙලාවේ මගේ පොස්ට් කොපි කරනවා නෙහ්....:dull::dull:
    ඔහ් සොරි මම හිතුවෙ විහිලුවට කියලා සොරි වෙන්න ඔන
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Koheda gihin thiyenne ? kathaa karoth mathak kara kiyanna :love:

    හ්ම්ම් මන් හිතන්නේ මහ ගෙරද එහෙම වෙන්න ඕන ...රට වටේ යනවා ඇති ඉතින් ..බබාලට නිවාඩු නෙහ්...හරි මන් කියන්නම් අයියේ....:):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Koheda gihin thiyenne ? kathaa karoth mathak kara kiyanna :love:
    :)
    Kuppa.wada karala sry kiyanna epa saho
    :rofl::rofl::lol: මෙකෙ යන එවා විහිලුද ඇත්තද කියාල හිතා ගන්න බැහැ සහො කොයි වෙලෙත් මොකොඑක් හරි කෙන්තියෙන්නෙ ඉන්නෙ තව එකෙක් එ කෙන්තිය මඩවන එකනෙ කරන්නෙ මට වැරදුනා අයියාහ්:lol::(
     
    kingdewi

    Well-known member
  • මගේ අශ්මි අක්කා නැති පාළුව පාඩුව මට තදින්ම දැනෙනවා.....:(:( කෘර මිනිස්සු මේ ලෝකේ ඉන්නේ.....

    කූර තම්පලා ආහාරයට ගැනීම නිසා මිනිස්සු කෘර වෙනවා කියල රිසර්ච් එකකින් හොයාගෙන තිබ්බ ..ඔවු ඇත්ත !

    බබාලට නිවාඩු නිසා ට්‍රිප් ගිහින්...මේ ටිකකට කලින් කෝල් කළා මට....නෙට් ඇක්සස් නැතිව ඇති.....:):) ඔක්කොමලා ගැන ඇහුවා.....ඔයා ගැනත් ඇහුවා....:):)

    ඉවසන්න තිබ්බනේ නගර වල wifi hotspot දානකල් !
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කූර තම්පලා ආහාරයට ගැනීම නිසා මිනිස්සු කෘර වෙනවා කියල රිසර්ච් එකකින් හොයාගෙන තිබ්බ ..ඔවු ඇත්ත !

    ඉවසන්න තිබ්බනේ නගර වල wifi hotspot දානකල් !
    :lol::lol::lol::rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කූර තම්පලා ආහාරයට ගැනීම නිසා මිනිස්සු කෘර වෙනවා කියල රිසර්ච් එකකින් හොයාගෙන තිබ්බ ..ඔවු ඇත්ත !

    ඉවසන්න තිබ්බනේ නගර වල wifi hotspot දානකල් !

    හ්ම්ම්ම් ඇත්ත ඇත්ත
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුද්ගලික ප්‍රශ්නයක්ලු ..භෞමික අඛන්ඩතාව සහ අවකලනය සම්බන්ධ :lol:

    අනුකලනයන් දාන්න. නැත්නම් ගතියක් නෑ..:rofl:
     
    Status
    Not open for further replies.