ඔහ් සොරි මම හිතුවෙ විහිලුවට කියලා සොරි වෙන්න ඔනඋයා මන් අවුලෙන් ඉන්න වෙලාවේ මගේ පොස්ට් කොපි කරනවා නෙහ්....![]()
Koheda gihin thiyenne ? kathaa karoth mathak kara kiyanna![]()

ඔහ් සොරි මම හිතුවෙ විහිලුවට කියලා සොරි වෙන්න ඔන
ඔහ් සොරි මම හිතුවෙ විහිලුවට කියලා සොරි වෙන්න ඔන

Koheda gihin thiyenne ? kathaa karoth mathak kara kiyanna![]()

Kuppa.wada karala sry kiyanna epa saho

මෙකෙ යන එවා විහිලුද ඇත්තද කියාල හිතා ගන්න බැහැ සහො කොයි වෙලෙත් මොකොඑක් හරි කෙන්තියෙන්නෙ ඉන්නෙ තව එකෙක් එ කෙන්තිය මඩවන එකනෙ කරන්නෙ මට වැරදුනා අයියාහ්

මගේ අශ්මි අක්කා නැති පාළුව පාඩුව මට තදින්ම දැනෙනවා.....කෘර මිනිස්සු මේ ලෝකේ ඉන්නේ.....
බබාලට නිවාඩු නිසා ට්‍රිප් ගිහින්...මේ ටිකකට කලින් කෝල් කළා මට....නෙට් ඇක්සස් නැතිව ඇති.....ඔක්කොමලා ගැන ඇහුවා.....ඔයා ගැනත් ඇහුවා....
![]()
කූර තම්පලා ආහාරයට ගැනීම නිසා මිනිස්සු කෘර වෙනවා කියල රිසර්ච් එකකින් හොයාගෙන තිබ්බ ..ඔවු ඇත්ත !
ඉවසන්න තිබ්බනේ නගර වල wifi hotspot දානකල් !

??? Apita kiyanna bari deyak da ?![]()

කූර තම්පලා ආහාරයට ගැනීම නිසා මිනිස්සු කෘර වෙනවා කියල රිසර්ච් එකකින් හොයාගෙන තිබ්බ ..ඔවු ඇත්ත !
ඉවසන්න තිබ්බනේ නගර වල wifi hotspot දානකල් !
පුද්ගලික ප්‍රශ්නයක්ලු ..භෞමික අඛන්ඩතාව සහ අවකලනය සම්බන්ධ![]()

පුද්ගලික ප්‍රශ්නයක්ලු ..භෞමික අඛන්ඩතාව සහ අවකලනය සම්බන්ධ![]()

monawada yodiye me kiyawanne? pissuda?