ඔව් මූ තමා..25 ආවම නැට්ටෙන් එල්ලලා බාගෙට හමගහලා වෙල ගාව කොට්ටන් ගහේ එල්ලනවා මූව...![]()
මෙහ්හ් මට බයයි බං මේ කරුම කාලගුනේ එදාටත් අපිට කෙලවයිද කියලා.........

ඔව් මූ තමා..25 ආවම නැට්ටෙන් එල්ලලා බාගෙට හමගහලා වෙල ගාව කොට්ටන් ගහේ එල්ලනවා මූව...![]()

කෑ ගහන්න එපා යකෝ...... ප්ලෑන් ඔක්කොම වතුරේ යවන්නද හදන්නේ......??
![]()
මෙහ්හ් මට බයයි බං මේ කරුම කාලගුනේ එදාටත් අපිට කෙලවයිද කියලා.........![]()
ඒක තමා..... බලපන් අද වැඩ ගොඩ ගැහිලා..... නාගෙන තමා යන්න වෙන්නේ...... 
ඒක තමා..... බලපන් අද වැඩ ගොඩ ගැහිලා..... නාගෙන තමා යන්න වෙන්නේ......
![]()

මෙහ්හ් මට බයයි බං මේ කරුම කාලගුනේ එදාටත් අපිට කෙලවයිද කියලා.........![]()

සුදු කොහෙද කියල කියහන් බලන්න.......

25 මුගේ රෙදි ගලෝනවනේ..එතකොට බලමු....![]()

ස්වාමි මැඩම් ට උණ ගැනෙයිද දන්නේ නෑ මුගේ රෙදි ගලවද්දී...... 

Dallo olu devlled karapu eka ko ?![]()

ඊයෙ හවස 6 විතර ඉඳන් අද උඩේ වෙනකම් ගිගා 35ක් විතර බාලා.. කලින් දවසෙත් 10ක් විතර බෑවා... ගිගා 50න් 45ක් විතර බාලා..
ඔක්කොම 90ක් විතර බාලා...
හොඳම වැඩේ SLT බල්ලොන්ට...![]()