EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් මූ තමා..25 ආවම නැට්ටෙන් එල්ලලා බාගෙට හමගහලා වෙල ගාව කොට්ටන් ගහේ එල්ලනවා මූව...:angry::angry:

    මෙහ්හ් මට බයයි බං මේ කරුම කාලගුනේ එදාටත් අපිට කෙලවයිද කියලා......... :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ්හ් මට බයයි බං මේ කරුම කාලගුනේ එදාටත් අපිට කෙලවයිද කියලා......... :oo:

    :dull: ඒක තමා..... බලපන් අද වැඩ ගොඩ ගැහිලා..... නාගෙන තමා යන්න වෙන්නේ...... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: ඒක තමා..... බලපන් අද වැඩ ගොඩ ගැහිලා..... නාගෙන තමා යන්න වෙන්නේ...... :baffled:

    වැඩක් නෑ කියලා........ අද උදේ පාන්දර ඉඳන්ම පටන් අරගෙන........ සෙනසුරාදා වෙනකන්ම මේ වගේ බං වෙදර් සයිට්ස් වල පෙන්වන්නේ........ :dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයෙ හවස 6 විතර ඉඳන් අද උඩේ වෙනකම් ගිගා 35ක් විතර බාලා.. කලින් දවසෙත් 10ක් විතර බෑවා... ගිගා 50න් 45ක් විතර බාලා..:rofl:

    ඔක්කොම 90ක් විතර බාලා...:P:P

    හොඳම වැඩේ SLT බල්ලොන්ට... :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයෙ හවස 6 විතර ඉඳන් අද උඩේ වෙනකම් ගිගා 35ක් විතර බාලා.. කලින් දවසෙත් 10ක් විතර බෑවා... ගිගා 50න් 45ක් විතර බාලා..:rofl:

    ඔක්කොම 90ක් විතර බාලා...:P:P

    හොඳම වැඩේ SLT බල්ලොන්ට... :lol::lol:

    මොකක්ද කරපු ජිල්මාට් එක......?

    90GB......? එච්චරටම වැල.......? කලන්තේ වගේ බං මට..... ස්ක්‍රීන් එක බොඳ වීගෙන එනවා.......
     
    Status
    Not open for further replies.