EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජී...මෙරා ස්වර්ග් ජහා හේ...වහා මෙරී ජාන් රෙහෙතා හේ..:love::yes:how is my hindi knowledge..:lol:

    තී වලින් ඉවර වෙන්නේ නැද්ද? ගෑනු පිරිමි කතා කිරිල්ලෙදි ඒ වෙනස තියනවනේ..:confused:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තී වලින් ඉවර වෙන්නේ නැද්ද? ගෑනු පිරිමි කතා කිරිල්ලෙදි ඒ වෙනස තියනවනේ..:confused:

    ජාන් පිරිමි කෙනෙක් නිසා මම හිතන්නේ තා වෙන්න ඕනේ..:nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටනම් විශේෂයක් නැත නොබොන හෙයින්......... ඔබතුමන්ගේ මනාපයක්........
    වයින් ග්ලාස් එකක් හෝ කොක්ටේල් වීදුරුවක් ගසපං එදාටවත්......:cool:
    උඹල අපි වගේ ඔරේ සූර් වෙන්න ගසන්නේ නෑ නේ කොහොමත්......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වයින් ග්ලාස් එකක් හෝ කොක්ටේල් වීදුරුවක් ගසපං එදාටවත්......:cool:
    උඹල අපි වගේ ඔරේ සූර් වෙන්න ගසන්නේ නෑ නේ කොහොමත්......

    අවධානමක් ගැනීමටද අකමැතිය....... :sorry::sorry::sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කමක් නෑ බන් බෑවා ඇටි හැලෙන්න...:yes::yes:

    අද උදේ බලද්දී මීටරේ වැඩකරන්න පටන් අරන් 1GB අඩුත් වෙලා තිබ්බ :baffled:හැබැයි බාපු එකනම් බෑවා SLT උන්ගෙන් තරහටත් එක්ක :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක තමා ඇහුවේ කවුද මේ අලුත් කුකුලා කියලා......... මිට කලින් දැක නැත.........

    මෑතකදී මේකට ආ කුකුලෙක්මි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනම් දණ ගහගෙන ඉදපිය බඩා ජ්‍යෙෂ්ඨ උත්තමයා ඇවිත් ඕර්ත් එක දෙනකං.....:growl::growl::growl:

    ඒ උත්තමය ටැග් අහිමිවීමේ වේදනාවෙන් කඩෙත් වහල ගෙදරට වෙලා බුදිලු
     
    Status
    Not open for further replies.