EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: කියලා වැඩක් නෑ බං..... හෙටත් උදේ ඉදන්ම පටන් ගනීද දන්නේ නෑ අද වැස්සම..... එපා වෙනවා බං...... ලස්සනම වැඩේ දැන් වහින්නේ නෑ...... :growl:

    ඔව් බං දැන් පායලා........

    මෙහ්හ් එක නෙවි 25 උඹ බයික් එකේද එන්නේ........ බස් එකේ යමු අපි එක්ක........ :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෙද්දකින් බාබෙද්දා........ අනිද්දා වෙනකං හිටහන්කෝ ඉවසගෙන........

    :shocked: අපි එහෙම බේබදු කමට බොනවද.....?? මාස ගාණකට සැරයයි සෙට් වෙන්නේ මෙහෙම බොන්න..... :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ තොපි බස්වලද එන්නේ?
    සෙටමෝල එහෙනම් 26ට දාගන්න ද?
    25 බස් තියෙයි ද බං?
    10.30 උපරිම ඈ...
    පරක්කුවො ටික වක්කඩේ බහින්න ලේස්ති වෙලා හිටපියව්!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තක්කාලි ගෙඩි හතරකට 106 ක්..... :shocked: ඈපල් කනවා ලාභයි වගේ...... ගෙඩි හතරක් 100 :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ තොපි බස්වලද එන්නේ?
    සෙටමෝල එහෙනම් 26ට දාගන්න ද?
    25 බස් තියෙයි ද බං?
    10.30 උපරිම ඈ...
    පරක්කුවො ටික වක්කඩේ බහින්න ලේස්ති වෙලා හිටපියව්!

    බොන උන්නේ ඉන්නේ..ඉතින් බස් එකේ එන්නේ..:lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ තොපි බස්වලද එන්නේ?
    සෙටමෝල එහෙනම් 26ට දාගන්න ද?
    25 බස් තියෙයි ද බං?
    10.30 උපරිම ඈ...
    පරක්කුවො ටික වක්කඩේ බහින්න ලේස්ති වෙලා හිටපියව්!

    කොල්ලෝ ටික වෙලාවටත් කලින් ඇවිත් ඉඳීවි OK......... :cool:
     
    Status
    Not open for further replies.