කියලා වැඩක් නෑ බං..... හෙටත් උදේ ඉදන්ම පටන් ගනීද දන්නේ නෑ අද වැස්සම..... එපා වෙනවා බං...... ලස්සනම වැඩේ දැන් වහින්නේ නෑ......
![]()
ඔව් බං දැන් පායලා........
මෙහ්හ් එක නෙවි 25 උඹ බයික් එකේද එන්නේ........ බස් එකේ යමු අපි එක්ක........

කියලා වැඩක් නෑ බං..... හෙටත් උදේ ඉදන්ම පටන් ගනීද දන්නේ නෑ අද වැස්සම..... එපා වෙනවා බං...... ලස්සනම වැඩේ දැන් වහින්නේ නෑ......
![]()

තිබේ....තිබේ...
ලොට ලොට එන එකක්..........![]()

බඩා ගේ ප්ලෑන් එක මොකක්ද දන්නේ නෑ.........![]()

නෙද්දකින් බාබෙද්දා........ අනිද්දා වෙනකං හිටහන්කෝ ඉවසගෙන........
අපි එහෙම බේබදු කමට බොනවද.....?? මාස ගාණකට සැරයයි සෙට් වෙන්නේ මෙහෙම බොන්න..... 
යකෝ තොපි බස්වලද එන්නේ?
සෙටමෝල එහෙනම් 26ට දාගන්න ද?
25 බස් තියෙයි ද බං?
10.30 උපරිම ඈ...
පරක්කුවො ටික වක්කඩේ බහින්න ලේස්ති වෙලා හිටපියව්!

තක්කාලි ගෙඩි හතරකට 106 ක්.....ඈපල් කනවා ලාභයි වගේ...... ගෙඩි හතරක් 100
![]()

අපි එහෙම බේබදු කමට බොනවද.....?? මාස ගාණකට සැරයයි සෙට් වෙන්නේ මෙහෙම බොන්න.....
![]()
යකෝ තොපි බස්වලද එන්නේ?
සෙටමෝල එහෙනම් 26ට දාගන්න ද?
25 බස් තියෙයි ද බං?
10.30 උපරිම ඈ...
පරක්කුවො ටික වක්කඩේ බහින්න ලේස්ති වෙලා හිටපියව්!

25 17 bus නැත්නම් මම එන්නේ මොකේද ?![]()