ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,490
    17,495
    113
    Auckland
    අන්න චමිතා මග මෙහෙ එන ගමන්.. 6 ඉඳන් ඉඳලා ඉඳලා 8ට කිට්ටුවෙලා බස් එකක් ඇවිත් තියෙන්නේ.:sorry:

    මටත් හිතාගන්න බැරිවුනා.. පස්සෙ තමා මීටර් වුනේ.. අර අරූ.. ඔව් අර මරා තමා.. ඌ අද මෙහෙ එනවා.. උදේ පාන්දරටට තියන CTB ඔක්කොම අඩ්ඩල ඇති. තූ විතරක්.:angry:

    :angry::angry::angry:

    kupadis hodama welawak balala ne bike eka mas karala thiyenne :no::no::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අන්න චමිතා මග මෙහෙ එන ගමන්.. 6 ඉඳන් ඉඳලා ඉඳලා 8ට කිට්ටුවෙලා බස් එකක් ඇවිත් තියෙන්නේ.:sorry:

    මටත් හිතාගන්න බැරිවුනා.. පස්සෙ තමා මීටර් වුනේ.. අර අරූ.. ඔව් අර මරා තමා.. ඌ අද මෙහෙ එනවා.. උදේ පාන්දරටට තියන CTB ඔක්කොම අඩ්ඩල ඇති. තූ විතරක්.:angry:

    චමිතවත් අල්ලලා බස් එකකට දාගෙන රැස්වීමට අරන් යයිද දන්නේ නෑ :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,108
    113
    Gotland
    අන්න චමිතා මග මෙහෙ එන ගමන්.. 6 ඉඳන් ඉඳලා ඉඳලා 8ට කිට්ටුවෙලා බස් එකක් ඇවිත් තියෙන්නේ.:sorry:

    මටත් හිතාගන්න බැරිවුනා.. පස්සෙ තමා මීටර් වුනේ.. අර අරූ.. ඔව් අර මරා තමා.. ඌ අද මෙහෙ එනවා.. උදේ පාන්දරටට තියන CTB ඔක්කොම අඩ්ඩල ඇති. තූ විතරක්.:angry:

    මෙහෙත් එනවා බං උ
    අද උදේ 8 ට විතර ctb බස් 6 ක් ගියා අම්මෝ ඒවා පිරෙන්න හිස් අවකාශේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අන්න චමිතා මග මෙහෙ එන ගමන්.. 6 ඉඳන් ඉඳලා ඉඳලා 8ට කිට්ටුවෙලා බස් එකක් ඇවිත් තියෙන්නේ.:sorry:

    මටත් හිතාගන්න බැරිවුනා.. පස්සෙ තමා මීටර් වුනේ.. අර අරූ.. ඔව් අර මරා තමා.. ඌ අද මෙහෙ එනවා.. උදේ පාන්දරටට තියන CTB ඔක්කොම අඩ්ඩල ඇති. තූ විතරක්.:angry:

    චමිතවත් අල්ලලා බස් එකකට දාගෙන රැස්වීමට අරන් යයිද දන්නේ නෑ :yes:

    :angry::angry::angry:

    kupadis hodama welawak balala ne bike eka mas karala thiyenne :no::no::baffled:

    මරාගේ #$@%#&%&%බ &#%^%$#&@ :angry::angry::angry::angry::angry::angry:

    6.15am ඉදන් 7.45am වෙනකන් මහරගම හිටියා ඉංගිරියට යන්න බස් එකක් එනකන්.බැරිම තැන පාදුක්කට ඇවිත් එතනත් 20min වගේ ඉඳල ඉංගිරියට එද්දී 10.00am.ඒ මදිවට බස් ස්ටෑන්ඩ් එකේ ස්ටේජ් එකක් ගහලා.:angry::angry:බුලත්සිංහල පැත්තට යන බස් එක හොයන්න ටවුන් එකේ ඇවිදින්න උනා.
    බයික් එක අරන් හරිඳුලගේ ගෙදර ඉදන් ආයේ මහරගම පාරට හරවන්න හදනකොට පයන්න පාර වහලා.වාහන 2ක්වත් මාරුවෙන්න බැරි කැලෑ පාරකින් දාලා ආවේ.
    එක එක පැති වලින් ගෙන්නපු CTB බස් තොගයක් රත්නපුර පානදුර පාර දිගටම නවත්තලා තිබුණේ ඔය යස අගේට
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මෙහෙත් එනවා බං උ
    අද උදේ 8 ට විතර ctb බස් 6 ක් ගියා අම්මෝ ඒවා පිරෙන්න හිස් අවකාශේ

    මමත් අද ඉංගිරියේ ඉද්දි අවිස්සාවේල්ල මොරටුව වගේ පැති වලින් ආපු බස් වල හිටියේ 5-6 දෙනයි.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    2zoz12o.jpg

    මෙන්න මගේ අනිත් බාන්ඩේ වැස්ස දවස් වලට තමා පදින්නේ ඕක, අවුරුදු 5කින් තෙල් වත් මාරු කරලා නැ. petrol ගහනවා දුවනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මමත් අද ඉංගිරියේ ඉද්දි අවිස්සාවේල්ල මොරටුව වගේ පැති වලින් ආපු බස් වල හිටියේ 5-6 දෙනයි.

    මල මගුලක්නේ යකෝ.. පාරත් වැහුවද ඔය උට්ට හින්දා...:growl::growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17608679 said:
    අනේ නිකන් සම්බෝලයි බතුයි කාලා තියෙන රෙද්දක් ඇදගෙන හිටපන්...:lol:

    Apoo hena paalu parawal walin tama ingiri yanne.maat bayen bayen giye bike eka man kolla kai kiyala :( minis pulutak nee ee parawal wala .oyalata giyanam terei.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2zoz12o.jpg

    මෙන්න මගේ අනිත් බාන්ඩේ වැස්ස දවස් වලට තමා පදින්නේ ඕක, අවුරුදු 5කින් තෙල් වත් මාරු කරලා නැ. petrol ගහනවා දුවනවා

    ෆුල් ෆේස් දාලා ඕකෙ යනකොට නිකම්..:baffled::baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    2zoz12o.jpg

    මෙන්න මගේ අනිත් බාන්ඩේ වැස්ස දවස් වලට තමා පදින්නේ ඕක, අවුරුදු 5කින් තෙල් වත් මාරු කරලා නැ. petrol ගහනවා දුවනවා

    පිස්සු කොර, තැපැල් 90 ...........මරු බඩු..
     
    Status
    Not open for further replies.