Mallilata kiyandaaa sensor eka eda wada kale sata sata gaala.
Ubalat ohoma kiwwata holman walata baya athi aniwa.![]()
අනේ තෝ වගේ බය ගුල්ලෙක්
මම පාර්ට් වලට ගියාම වැඩියෙන්ම කන්නේ බැදපු මස්, උරු මස් පාටිය ඉවර වෙලා බස් එකෙන් ඇවිත් මොරටුවෙන් බහිනකොට හැමදාම රැ 11 හරි 12 යි මම ඔය ආතල් එකේ එන්නේ පාලමත් පහු කරන්
එතනින් කී දෙනක් ගගට පැනලා මැරිලා තියෙනවද,
මම ඔය හොල්මන් කියන එකෙක් වත් දැකලා නැ, ඕවා බොරු කතා බන්





අනේ තෝ වගේ බය ගුල්ලෙක්
මම පාර්ට් වලට ගියාම වැඩියෙන්ම කන්නේ බැදපු මස්, උරු මස් පාටිය ඉවර වෙලා බස් එකෙන් ඇවිත් මොරටුවෙන් බහිනකොට හැමදාම රැ 11 හරි 12 යි මම ඔය ආතල් එකේ එන්නේ පාලමත් පහු කරන්
එතනින් කී දෙනක් ගගට පැනලා මැරිලා තියෙනවද,
මම ඔය හොල්මන් කියන එකෙක් වත් දැකලා නැ, ඕවා බොරු කතා බන්
පන තියන එවුන්ට තමා බය වෙන්න ඕනෙ අසරන මැරිච්ච එවුන්ගෙන් මොන කරදරද බන්


Man giya paara patta paalui ban.tea estates madin kelewak madin ehema yanna tibba.sureda man kiyana paaramai ubala kiyannw kiyala
man giya paarenam ree yanawanam sinhasanee pita wena line ekak tibbe
samahara wita man holman walata baya hinda wenna ati
![]()


...බෝ හොද වෙලාවට හීරෝ එකක් පදින්නේ..වැරදිලාවත් පල්සර් එකක් තිබ්බා නම් පල්සර් වලටත් ලැජ්ජාවක්...
...බය ගුල්ලා.........මටත් හම්බෙලානම් නෑ.ඒ උනාට ඔය කියන්නෙ ඉන්නව කියලජන්තු අයියා;17615364 said:හොල්මන්???????...බෝ හොද වෙලාවට හීරෝ එකක් පදින්නේ..වැරදිලාවත් පල්සර් එකක් තිබ්බා නම් පල්සර් වලටත් ලැජ්ජාවක්...
...බය ගුල්ලා.........
හොල්මන් කියල එකක් නෑ කුකුලෝ...හිටියත් උන් හරි හොදයි මේ පන තියෙන උන්ට වඩා...


සිංහලුනේ.. Tomb Raider 2013 ඉවර කලා...
පට්ට ගේම..
http://www.basewallpaper.com/file/122/600x338/16:9/lara-croft_2082554922.jpg
සිංහලුනේ.. Tomb Raider 2013 ඉවර කලා...
පට්ට ගේම..
![]()

මෝහිනී හම්බ උන දවසට ඔයාලට තේරෙයි![]()
උඹ තවම කසාද බැදලා නෑ නේ.....?? ආ එහෙනම් තවම නැන්දම්මා හම්බ වෙලා නෑ නේ...... 
උඹ තවම කසාද බැදලා නෑ නේ.....?? ආ එහෙනම් තවම නැන්දම්මා හම්බ වෙලා නෑ නේ......
![]()

සිංහලුනේ.. Tomb Raider 2013 ඉවර කලා...
පට්ට ගේම..![]()

hapooo dan oka kochchara paranada bung![]()

දැක්කනේ ඩෝ අපි recommend කරොත් කරන්නේ පට්ට ගේම් තමයි![]()

දවස් දෙකයි ඉවරයිනේ ඕයි.![]()

ඉසුරුවා.. බැට්ල්ෆීල්ඩ් 3 එක ගන්නවද? 100ට තියෙන්නේ..![]()

ඒක නම් එහෙම තමයි ගේම හෙනම කොටයි
කොහෙද තියෙන්නේ?![]()
පූසා කිව්ව ගනින් කියලා එලකිරි එකේ සර්වර් මල්ටිප්ලේයර් ගහන්න. මං කම්මැලි කමේ හිටියේ.. අදහස නම් හොඳයි..
https://www.origin.com/en-in/store/buy/battlefield-3/pc-download/base-game/standard-edition
free දුන්න කාලෙක ගත්ත හැබැයි තවම බෑවේ නැහැ
18GB 
මං ගාව ඕක origin එකේ තියනවාfree දුන්න කාලෙක ගත්ත හැබැයි තවම බෑවේ නැහැ
18GB
![]()

ආයි මීටරේ හිරවුනොත් ගොඩ පුටේ..![]()
මාම Tomb Raider බෑවෙත් data ඉවර වෙලා තියෙද්දී එක මාසෙක එක පාරම full speed එන්න ගත්තා ඉතින් බෑව හිටු කියල 
