EK Married Club-12

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled: හුටා එහෙමත් එකක්ද.....?? එහෙනම් හෙට....?? :rolleyes::P

    :dull: ඔව් නේ..... මෙච්චර අපි ඉන්නකොට සංකයා කිඹුල් මාමටම ගිහින් දුන්නේ ඒකනේ...... :( :( (ආ දෙන්කෝ ඕකා) :angry:
    :shocked::sorry: ස්මාර්ට් ලංකා එක පැත්තේ ගිහිනුත් ඉවරයි වගේ :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැහැ මට ෆොටෝ පෙන්නුවේ නැහැ..නිකන් කිවුවේ...ඔයා සුදුයි කියලා...
    වද කහ නෙමේ.....:sorry::sorry:
    ඔව් දැන් නම් එන්නේ නැහැ නේද? දැන් නාකියි නෙහ් අයියේ....දුක් වෙන්න එපා අයියේ....නපුරු කාලයක් මේක..ඔව්:(:(:sorry::dull:
    ඒ වුනාට සමහර ගෑණු දැරිවියො ඉන්නව ඇගට එන.....:(
    අද එහෙම එක්කෙනෙක් ආවා....
    කලින් හොදට ඇග වැහෙන්න එහෙම ඇදං ආපු එක්කෙනා දැන් දැන් එන්නේ උඩත් ඇරිච්ච, මැදත් ඇරිච්ච, පහලත් ඇරිච්ච ඒව ඇදං.....
    චෙයාර් එක ස්ලාන්ට් කලාම ලැජ්ජා ස්ථාන පිළිසන් රහිත වෙනවා....නැත්තං ඔටු කුරය පේනවා.....
    අපොයි!!!!!:nerd::nerd::nerd::nerd::dull::dull::dull::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek::eek: බොරු නෙමේ ...ඇත්ත....තරි අයියා සුදෝ සුදුයි....කිබුළා අයියා ෆට්ට කළුයි....:cool::cool:
    ඕකට හේතුව මම දනිමි.....
    කමක් නෑ...මට ළිදේ දාන්න වුවමනාවක් නැත........:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔවු ..යන ගමන් සිංදුවකුත් අහන යන්න හැකි නේ
    (හෙන්රි කල්දේරා නේ එන්නේ ..අප්පා ඌද drive කරන්නෙත් :lol: )

    :shocked: ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාගෙනම යන්න වෙයි...... :baffled:

    උඹට අර ක්ලැරන්ස් ගේ සිංදුව නං මතක් වෙයි.....
    පියඹා....යනවා මා අාකාසයේ...........:lol:

    :shocked: :baffled: :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෝතලේ අඹුඩේ සහ *ක සමග බෙදා හදාගෙන ගසන්නැයි යෝජනා කරමි. නැත්තං මුං මාව කයි :sorry::sorry:
    ඒක සෙටමෝලට සෙට් කරමි....
    නැත්තං මට බඩ යයි මේ උට්ටලා කෙල ගිලින හැටියට......:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෝතලේ අඹුඩේ සහ *ක සමග බෙදා හදාගෙන ගසන්නැයි යෝජනා කරමි. නැත්තං මුං මාව කයි :sorry::sorry:

    :frown: නෑ නෑ අපිට ඕනා නෑ..... කිඹුලටම ගිහින් දුන්නේ ඌට බොන්නනේ..... ඌම බීපුදෙන්...... :dull:

    කිඹුලා මාමිට දුන්නේ අනිත් සහයක තැන් වන තරිස්,යුරාස් සහ ඔබ තුමාස් සමග බෙදා හදා ගන් නලෙස දන්වා සිටීමෙන්ය. එක්කෙනාට එක ගානේ බෝතල් දෙන්නට බැරි වූයේ මේ පාර වයින් පෙරුවේ නැති නිසාය. මේ දුන්නේද ගිය පාර ඉතිරි වූ බෝතලයකි :sorry:

    :shocked: කිඹුලා හෙට යහතින් ක්ලිනික් එකට ආවොත් බොමි. නැත්නම් ඕනා නෑ...... :baffled:
     
    Status
    Not open for further replies.