Hawasa kimbula naa kiyanne
Utane aru dunne api beela hariyanne nane![]()

Hawasa kimbula naa kiyanne
Utane aru dunne api beela hariyanne nane![]()

හුටා එහෙමත් එකක්ද.....?? එහෙනම් හෙට....??
ඔව් නේ..... මෙච්චර අපි ඉන්නකොට සංකයා කිඹුල් මාමටම ගිහින් දුන්නේ ඒකනේ......
![]()
(ආ දෙන්කෝ ඕකා)
![]()

ස්මාර්ට් ලංකා එක පැත්තේ ගිහිනුත් ඉවරයි වගේ 
ovu ..රඹුක්කනින් උදේ 6 ට යන්නේ
උන් බිත්තර දාන්නේ නැතිලු දැන්![]()


ඒවා රසයි ලු
kithul වලින් වයින් හදනවද?![]()



බොරු නෙමේ ...ඇත්ත....තරි අයියා සුදෝ සුදුයි....කිබුළා අයියා ෆට්ට කළුයි....

පන්කසාලයා ඔය ගුබ්බැයමකින් කසියා අරන් මේ අපේ උන්ට දෙනවා ,තැඹිලි වයින් අර වයින් මේ වයින් කියා කියා![]()

ඉවරයි.....
ඒ වුනාට සමහර ගෑණු දැරිවියො ඉන්නව ඇගට එන.....නැහැ මට ෆොටෝ පෙන්නුවේ නැහැ..නිකන් කිවුවේ...ඔයා සුදුයි කියලා...
වද කහ නෙමේ.....
ඔව් දැන් නම් එන්නේ නැහැ නේද? දැන් නාකියි නෙහ් අයියේ....දුක් වෙන්න එපා අයියේ....නපුරු කාලයක් මේක..ඔව්![]()










පන්කසාලයා ඔය ගුබ්බැයමකින් කසියා අරන් මේ අපේ උන්ට දෙනවා ,තැඹිලි වයින් අර වයින් මේ වයින් කියා කියා![]()


ඕකට හේතුව මම දනිමි.....බොරු නෙමේ ...ඇත්ත....තරි අයියා සුදෝ සුදුයි....කිබුළා අයියා ෆට්ට කළුයි....
![]()


බෝතලේ අඹුඩේ සහ *ක සමග බෙදා හදාගෙන ගසන්නැයි යෝජනා කරමි. නැත්තං මුං මාව කයිඅපොයි!!!!!![]()


ඔවු ..යන ගමන් සිංදුවකුත් අහන යන්න හැකි නේ
(හෙන්රි කල්දේරා නේ එන්නේ ..අප්පා ඌද drive කරන්නෙත්)
ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාගෙනම යන්න වෙයි......
උඹට අර ක්ලැරන්ස් ගේ සිංදුව නං මතක් වෙයි.....
පියඹා....යනවා මා අාකාසයේ...........![]()

ඒක සෙටමෝලට සෙට් කරමි....බෝතලේ අඹුඩේ සහ *ක සමග බෙදා හදාගෙන ගසන්නැයි යෝජනා කරමි. නැත්තං මුං මාව කයි![]()


බොරු නෙමේ ...ඇත්ත....තරි අයියා සුදෝ සුදුයි....කිබුළා අයියා ෆට්ට කළුයි....
![]()

බෝතලේ අඹුඩේ සහ *ක සමග බෙදා හදාගෙන ගසන්නැයි යෝජනා කරමි. නැත්තං මුං මාව කයි![]()
නෑ නෑ අපිට ඕනා නෑ..... කිඹුලටම ගිහින් දුන්නේ ඌට බොන්නනේ..... ඌම බීපුදෙන්......
කිඹුලා මාමිට දුන්නේ අනිත් සහයක තැන් වන තරිස්,යුරාස් සහ ඔබ තුමාස් සමග බෙදා හදා ගන් නලෙස දන්වා සිටීමෙන්ය. එක්කෙනාට එක ගානේ බෝතල් දෙන්නට බැරි වූයේ මේ පාර වයින් පෙරුවේ නැති නිසාය. මේ දුන්නේද ගිය පාර ඉතිරි වූ බෝතලයකි![]()
කිඹුලා හෙට යහතින් ක්ලිනික් එකට ආවොත් බොමි. නැත්නම් ඕනා නෑ...... 