මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

    :lol:එලකිරියෙ අලුත්ම ඇන්දිල්ල:lol:

    :lol::lol::lol::lol:මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ (අපෙ පවුලෙ 100ක් සිරිසෙන මහත්තයාට හැරෙවුවා)

    මරු කතා මුන් කියන්නෙ නැයො කියන්නෙ ඉඩම් අගලට මරා ගන්න උන් ගොඩාක් පවුල් වල නැයො අවුරුද්දකට පාරක්වත් කතා කරන්නෙ නැහැ නැත්නම් එකෙකුට එකෙක් පෙන්න බැහැ මෙහෙම 100/80/ පවුල් හරනවා කියලා දැක්කාහාම හිතෙනවා මෙ කිරියෙන් මුන් නැයො පෙන්න බැහැ කියලා පොස්ට් දැම්මෙ අපිව රවට්ටන්නද කියලා මොකෙක් හරි නැයො සම්බන්ද ත්‍රෙඩ් එකක් දැම්මාහාම 99% ක්ම කියන්නෙ නැයොනම් පෙන්න බැහැ අපි ආශය කරන්නෙ නැහැ කියලා මුන් චන්ද කොහොම හරවනවාද දන්නෙ නැහැ මෙහෙම

    :lol::lol::lol:

    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා :lol::lol::lol::lol: මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා:lol::rofl:

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක :)
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    habayi ena manussaya hitiya minihatat wada ekadipathiyek unoth...

    මහින්දෙට ඡන්දෙ දෙන්න ඉන්න හැම එකාම කියන්නේ මේ කතාවමයි.
    පිළිගන්නවා ඒකාධිපතියෙක් කියලා.
    ඒත් වෙනස් කරන්න කැමැති නැහැ.
    වැටිලා ඉන්න වලෙන් උන්ට ගොඩ එන්න උවමනාවක් නෑ වගේ.
    තව අවුරුදු 8ක්ම මරා හිටියමත් තේරෙයිද මන්දා.
    ඔය මනුස්සයාටත් කවදාහරි ලොකේ අතෑරලා යන්න වෙනවා.
    එතකොට පත් කරන්නේ කාවද? බේබිවද

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)
     
    Last edited:
    • Like
    Reactions: anuraw123

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    giphy.gif
    giphy.gif
     
    Nov 24, 2014
    789
    64
    0
    ඔව්ව ගනං ගන්න එපා බං. ලොකුකම පෙන්නන්න දාන බොරු. ඔහොම එක පාර හැට හැත්තෑව කොටින්ට චන්දෙ දෙන්න කැමතිවෙන්න එහෙනං උන්ගෙ නෑදෑ සනහුරේම අඩු මාසෙන් ඉපදිච්ච මන්ද බුද්දිකයො වෙන්න ඕනෙ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කැමති කෙනෙකුට කැමති ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් කියපු එකෙක්ම මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එකනේ වැඩේ..:lol::lol::lol:
     
    33000W

    Member
    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා :lol::lol::lol::lol: මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා:lol::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මහින්දෙට ඡන්දෙ දෙන්න ඉන්න හැම එකාම කියන්නේ මේ කතාවමයි.
    පිළිගන්නවා ඒකාධිපතියෙක් කියලා.
    ඒත් වෙනස් කරන්න කැමැති නැහැ.
    වැටිලා ඉන්න වලෙන් උන්ට ගොඩ එන්න උවමනාවක් නෑ වගේ.
    තව අවුරුදු 8ක්ම මරා හිටියමත් තේරෙයිද මන්දා.
    ඔය මනුස්සයාටත් කවදාහරි ලොකේ අතෑරලා යන්න වෙනවා.
    එතකොට පත් කරන්නේ කාවද? බේබිවද

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)

    චන්ද තියලා චන්ද වලින් දිනන එකාද එකාදිපතියා චන්ද පැරදිලා පක්ශයට අපෙක්ශකයෙක්වත් දාන්න බැරි පක්ශය විනාශ කර කර එක දිය කරන එකාද එකාදිපතියා:rofl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපි නම් ඕවට නෑ බන් ඒත් මෙ ටිකේම එලකිරි ආවොත් චන්ද ගුන්ඩුම තමා.එපා වෙනවා බන්.හොඳ පොස්ට් එ නිසා පට ගාලා යට යනවා :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කැමති කෙනෙකුට කැමති ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් කියපු එකෙක්ම මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එකනේ වැඩේ..:lol::lol::lol:

    මොකක්ද මෙ ත්‍රෙඩ් එකෙ වරද? වෙන්නෙ නැති දෙයක් පෙන්නලා දිපු එකද? නැත්නම් බොරු
    පිලි ගත නොහැකි දෙයක් මෙක විය නොහැක්කක් කියලා මිනිස්සුන්ට වටහාලා දෙන එකද?:no:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කැමති කෙනෙකුට කැමති ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් කියපු එකෙක්ම මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එකනේ වැඩේ..:lol::lol::lol:
    උඔ මේ ටිකේ දාපු පෝස්ට් බලල මං හුස්ම හිර වෙනකල් හිනා උනා :lol:
    තෑන්ක්ස් බං :yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    අපි නම් ඕවට නෑ බන් ඒත් මෙ ටිකේම එලකිරි ආවොත් චන්ද ගුන්ඩුම තමා.එපා වෙනවා බන්.හොඳ පොස්ට් එ නිසා පට ගාලා යට යනවා :sorry:
    සට සට ගාලා හිටන් යට යනවා අපේ හාමුදුරුවනේ :dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා :lol::lol::lol::lol: මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා:lol::rofl:
    :lol::lol: ඇත්තටම මෙ එක නෙමෙද කරන්නෙ
    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)
    :):):)
    අපි නම් ඕවට නෑ බන් ඒත් මෙ ටිකේම එලකිරි ආවොත් චන්ද ගුන්ඩුම තමා.එපා වෙනවා බන්.හොඳ පොස්ට් එ නිසා පට ගාලා යට යනවා :sorry:
    කාලිනව වැදගත් දෙයක් නෙ දෙශපාලනය අපිට නායකයෙක් නායකත්වය දෙන කණ්ඩායම්ක් තොර ගන්න එක ගොඩාක් වැදගත් දෙයක් සහො දෙශපාලනය කියන එක නරා වලක් වෙලා එකත් ඇත්ත:)

    avatar312790_53.gif

    ජිල් මාර්ට්
    :rofl:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මානසික ලෙඩ්ඩු බං එලියට බැහැල සමාජය කොහොමද හැසිරෙන්නෙ කියල බලන්නෙ නැහැ තමන්වම රවට්ටගෙන හීන ලෝක කැඩුනම හතරවටේ සාප කරනවා..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපි නම් ඕවට නෑ බන් ඒත් මෙ ටිකේම එලකිරි ආවොත් චන්ද ගුන්ඩුම තමා.එපා වෙනවා බන්.හොඳ පොස්ට් එ නිසා පට ගාලා යට යනවා :sorry:
    ඒම කියන්න එපා :no:
    දැන උගත් ඇත්තෝ අපිට හරි පාර පෙන්නනවනේ ඔය :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඔ මේ ටිකේ දාපු පෝස්ට් බලල මං හුස්ම හිර වෙනකල් හිනා උනා :lol:
    තෑන්ක්ස් බං :yes:
    :lol::lol: සිරාවටම මමත් උගෙ පොස්ට් රස විදිනවා මරු ආතල් දෙන්නෙ
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    samharawita machan mahindage paramparaawa wage naayo set ekak wenna athine uhtath inne..!! lol

    ehema baluwoth itin oya mahindath paramparaa pitin ekamuthuwa nadayo tika rata kanne.. neda??

    a wage ekamuthu naadayo tikak umba kiyana ekatath athi bnz.. :P LOL
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,623
    5,476
    113
    මෙ මහින්දගෙ අවසන් හොරාවයි

    Sorry to hurt anyone, මෙ පාර කොහොමත් මෛත්‍රී දිනනවා