මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
ඉතින් බං කුවේට් වල ඉදන් ලක්ෂ ගණන් චන්ද දෙන්න එනවා කියල ප්‍රසිද්ද මාද්‍යයේ කියද්දී ඒවා පිළිඅරන් මහින්දට චන්දෙ දෙන එවුනුත් ඉද්දි කව්රුහරි එකෙක් තමන්ගේ පවුලේ නෑදයෝ මයිත්‍රීට හැරෙව්වා කියල ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් දාන එක මහලොකු දෙයක්ද?:rofl:

ඔයිට වඩා අස්චර්යය දැකල නැද්ද සහෝ?:lol:

:)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)

:lol::lol::lol::lol:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආතල් තේරෙන්නෙ නැති උනුත් ඉන්නවා නෙහ් බන්... ඕවා ගනන් ගන්න එපා:P:P

    රෙප් +
    :cool:

    රෙප් එකට නෙමෙ බන් රෙප් නම් 1600 ගානක කැපුනෙ එ උ කියලා තියෙන එකට උත්තරයක් දුන්නෙ:)
    රිදිලා :shocked::lol::lol::lol: :rofl::rofl::rofl:
    උබෙ අම්මට බනිනකොට උබට ආතල්ද :(මටනම් රිදෙනවා බන් :(
    යාළුවා ඔයාගේ කථාවේ ඇත්තක් තියේද දන්නෑ. ඒත් නෑයෝ ගැන මාතෘකාවේ නම් හැමෝම ඔය වගේ කියන්න බෑ. මොකද අපේ පවුල්වල නෑයෝ නම් එකමුතුයි. ඔයා පේන්නන තරම් කල්කදුරු නෑ.:no:(කේන්ති නම් නෑ:P)
    එකමුතු උනත් චන්ද 80ක් 100ක් හරවන්න පුලුවන්ද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :baffled:

    මරාගෙ පාලනයට චන්දෙ දෙන හෙතුව ඉස්සර කිවුව ආයෙ දාන්නම් ඔනනම්
    උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා :yes: හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා
    මම මහින්දට චන්දය දෙන හෙතු

    මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුනාට රට බෙදිමට ඉඩක් ලැබුනෙ නැහැ රටෙ ආරක්ශාව නැති උනෙ නැහැ යුද්දය හමාර වෙලා රටෙ නගරවල බොම්බ පිපුරුනෙ නැහැ විදෙශ බලවතුන්ට බයෙ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගත්තෙ නැහැ නමුත් පලත් සභා පවත්වලා එ අයට කැමති නියොජිතයන් පත් කර ගන්න අවස්තාව දුන්නා ප්‍ර්ජාත්‍ර්න්තවාදය නැති කරෙ නැහැ ඇති කරා
    ඉසට සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා දුන්නා ලමා ත්‍ර්ස්ත්‍රවාඩින් වෙනුවට පාසල් යන ලමුන් පිරිසක් ඇති කරා
    හොරකම කියන එක සිරිසෙනගෙ ආණ්ඩුවක් අවාත් හොරකම වෙනවා මොකද ටකරන් ට්ක සතොශ කාපු ගොඩාක් රජයෙ ආයතන කුනු කොල්ලෙට විකනපු හොරු ටික ප්‍රචක් එකක් රු 100 ට විකනපු අය ඉන්නෙ සිරාගෙ පැත්තෙ දැනට ආණ්ඩුවෙ ඉන්න අනිත් හොරු ටිකත් සිරා දිනනවා වගෙ නම් සිරාට එකතු වෙනවා
    අනික උතුරෙන් හමුදා ඉවත් කරන්න කියන උතුරු නැගෙන හිර වෙනම පාලන දිස්තික්ක
    ඉල්ලන මිනිස්සු ටික ඉන්නෙ සිරාගෙ පැත්තෙ අනිත් අතින් මනො ගනෙශන් වුකමභාහු වගෙ
    365 දවසෙම කොටින්ට කත් අදින උන් ඉන්නෙ සිරාගෙ පැත්තෙ ඉතින් සිරා අවාට හොරකම නවතින්නෙත් නැති එකෙ රටවත් රැකෙයි කියලා මහින්දට චන්දය දෙනවා
    සිරිසෙන මහතතයගෙ පැත්තෙ හොද මිනිස්සු ඉන්නවා චමිකලා එහෙම රනිල් වැඩක් නැහැ පක්ශ නායක්ත්වයට කියලා අරගල කරපු අය කරුලා නමුත් එ අයට බලයක් නැහැ එ අයගෙ මතෙ ශක්තිමත් කර ගන්න මොකද විරුද්ද වාදියො ඔය හවුලෙ ඇතුලෙ ඉන්න චම්පිකලාට වඩා බලවත් චම්පිකලාට සිට් දෙකයි විරුද්ද අයටත් ඔනනම් සිට් 15ක් ඇති නමුත් සිට් එක දලා විරුද්ද වෙන්නෙ නැහැ හෙල උරුමය හැරෙන්න ඉතින් රටට අව්ඩක් වෙන්න ඉඩ වැඩි සිරාගෙ
    බලය එන තැන බෙදුම්වාදයෙ මුලය නිසා
    ඉතින් පුද්ගලිකව මාත් එක්කත් අමනාපයක් තියා ගන්න එපා මමත් එහෙම නැහැ

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කැ* ගයියා.
    :lol::lol: ආතල් නැද්ද බන් එ ත්‍රෙඩ් මමත් 200ක් පවුලෙ සිරිසෙනගෙ පැත්තට එකතු කරා:lol:
    එතකොට ජාතික විරයෙක් වගෙ වෙනවා බන් :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    මෛත්‍රීට ජන්දෙ දිනන්න නන් මුලින්ම තේරුම් ගන්න වෙනව ජන්දෙ තියෙන්නෙ කොහෙද කියල. ෆේස්බුක් එකේ එළකිරි එකේ තියෙනව නන් අනිවා උඩින්ම දිනනව. 18~24 වයසේ අය කොහොමත් වෙනසකට හුරේ තමා.වෙනස තීරණය වෙන්නෙ අත්දැකීම් මත.අවුරුදු 30ට වැඩි අය චන්ද්‍රිකාලගෙ ජේවීපී එකේ යූඑන්පී එකේ යහපාලනය හොදට විදල තියෙනව තාම විදවනව.
    මහින්දට ජන්දෙ දෙන්නෑ නෑ පහුගිය කාලෙ කරපු වැඩ වලට මෛත්‍රීටත් නෑ අර අන්වර් බල්ලයි තව්හිත්ජාමාත්ලයි සෙට් උනාට පස්සෙ.
     
    angel_hansi**

    Banned
    Jul 10, 2014
    10
    5
    0
    :lol::lol: ආතල් නැද්ද බන් එ ත්‍රෙඩ් මමත් 200ක් පවුලෙ සිරිසෙනගෙ පැත්තට එකතු කරා:lol:
    එතකොට ජාතික විරයෙක් වගෙ වෙනවා බන් :lol:

    :lol::lol::lol::lol::lol:මමත් ආවා ගයාන් aiyage pathata :dull::dull::dull::dull:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කුවේට් ඉදන් අපිට ඡන්දෙ ගැන ලෙක්චර්ස් දෙනවා :lol:
    මුස්ලිම් රටක වැඩ කරන්නෙ. අපිට කියනවා හම්බයොන්ට පුක දෙන්න එපා කියලා :lol:

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    දුශණය පෙන්නෙ චන්දෙදි විතරද ඉට පස්සෙ ආයෙ එකතු වෙලා රට කනකොට පෙන්නෙ නැද්ද
    චම්පිකලා රොටිය රත් වෙනකම් ඔය කියන දෙවල් වලට අත් උස්සපු අය
    මරාගෙ ආන්ඩුවෙ දුශනය වංචාව කුඩු කාරයො ඉන්නාව එන විපක්ශයෙත් ඔය කියන අය ඉන්නවා
    නැත්නම් විපක්ශය තව වාසි කියලා පෙනුනොත් යහාපලනය ඔන කියලා එ අය පනිනවා:lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කුවේට් ඉදන් අපිට ඡන්දෙ ගැන ලෙක්චර්ස් දෙනවා :lol:
    මුස්ලිම් රටක වැඩ කරන්නෙ. අපිට කියනවා හම්බයොන්ට පුක දෙන්න එපා කියලා :lol:

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)

    :lol::lol::lol::lol::rofl::rofl::P
     
    • Like
    Reactions: Rovin

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    :lol::lol: ආතල් නැද්ද බන් එ ත්‍රෙඩ් මමත් 200ක් පවුලෙ සිරිසෙනගෙ පැත්තට එකතු කරා:lol:
    එතකොට ජාතික විරයෙක් වගෙ වෙනවා බන් :lol:

    ඔව් බන් උ මහ ගොන් ආතල් දෙන්නෙ. අනික උ චන්දෙයක් හැරෙවුවා කියලා අපිට මොකද? මේකේ වෙලා තියෙන්නේ බන් කල්ලියක් ඉන්නවා ආණ්ඩු විරෝධී උන්. උන් මරා අරක කරනවා මේක කරනවා කියාගෙන උනුත් මෙතන ගෙනියන්නෙ භීෂනේ. වෙන උන් අනික් පැත්තට පක්ෂව කතා කරනවා අහන් ඉන්නවත් බැරුව ඒක ඉවසන්න බැරුව ඉග්නෝර් ලිස්ට් දාගෙන කෑ ගහනව.

    යකො මරා හොඳයිනෙ සිරසවත් තියෙනවා. මුන් ආවොත් මොක වෙයිද දන්නේ නැහැ.
     
    33000W

    Member
    reputation_neg.gif
    මාර ත්‍රෙඩ් ටිකක් යනවා... 12-24-2014 07:36 PM රා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා

    මෙක කියපු එකාට කියන්නෙ මම උබ වගෙ සුනක කුලෙ නෙමෙ එ නිසා උබයි උබෙ මහ බැල්ලියි
    කරන දෙවල් අපි කරන්නෙ නැහැ එ නිසා උබෙ බලු ගතිය උබ තියා ගනින් සදහටම බල්ලෙක් වෙලා ඉදපන් :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කුවේට් ඉදන් අපිට ඡන්දෙ ගැන ලෙක්චර්ස් දෙනවා :lol:
    මුස්ලිම් රටක වැඩ කරන්නෙ. අපිට කියනවා හම්බයොන්ට පුක දෙන්න එපා කියලා :lol:

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)

    පාන් කැල්ලට පුක ඩුන්න එකා කියන බණ:lol::lol: :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    :lol::lol: ආතල් නැද්ද බන් එ ත්‍රෙඩ් මමත් 200ක් පවුලෙ සිරිසෙනගෙ පැත්තට එකතු කරා:lol:
    එතකොට ජාතික විරයෙක් වගෙ වෙනවා බන් :lol:
    :lol::lol:
    සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදු වෙදාණෝය:lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා :lol::lol::lol::lol: මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා:lol::rofl:
    දවසේ සැඟවුන බත්බැලයා සම්මානය:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බන් උ මහ ගොන් ආතල් දෙන්නෙ. අනික උ චන්දෙයක් හැරෙවුවා කියලා අපිට මොකද? මේකේ වෙලා තියෙන්නේ බන් කල්ලියක් ඉන්නවා ආණ්ඩු විරෝධී උන්. උන් මරා අරක කරනවා මේක කරනවා කියාගෙන උනුත් මෙතන ගෙනියන්නෙ භීෂනේ. වෙන උන් අනික් පැත්තට පක්ෂව කතා කරනවා අහන් ඉන්නවත් බැරුව ඒක ඉවසන්න බැරුව ඉග්නෝර් ලිස්ට් දාගෙන කෑ ගහනව.

    යකො මරා හොඳයිනෙ සිරසවත් තියෙනවා. මුන් ආවොත් මොක වෙයිද දන්නේ නැහැ.
    :lol::lol::lol: එකාදිපතියා මහින්දලු 30 පාරක් පක්ශය පරාද කරපු රටෙ ලොකුම පක්ශෙට මැතිවරණය්ට අපෙක්ශකයෙක් දා ගන්න බැරි රනිල්ව නායක කමෙ තියා ගෙන :lol:
    හෙළයෙක්;17616574 said:
    මෛත්‍රීට ජන්දෙ දිනන්න නන් මුලින්ම තේරුම් ගන්න වෙනව ජන්දෙ තියෙන්නෙ කොහෙද කියල. ෆේස්බුක් එකේ එළකිරි එකේ තියෙනව නන් අනිවා උඩින්ම දිනනව. 18~24 වයසේ අය කොහොමත් වෙනසකට හුරේ තමා.වෙනස තීරණය වෙන්නෙ අත්දැකීම් මත.අවුරුදු 30ට වැඩි අය චන්ද්‍රිකාලගෙ ජේවීපී එකේ යූඑන්පී එකේ යහපාලනය හොදට විදල තියෙනව තාම විදවනව.
    මහින්දට ජන්දෙ දෙන්නෑ නෑ පහුගිය කාලෙ කරපු වැඩ වලට මෛත්‍රීටත් නෑ අර අන්වර් බල්ලයි තව්හිත්ජාමාත්ලයි සෙට් උනාට පස්සෙ.
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:මමත් ආවා ගයාන් aiyage pathata :dull::dull::dull::dull:
    :lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    චන්ද තියලා චන්ද වලින් දිනන එකාද එකාදිපතියා චන්ද පැරදිලා පක්ශයට අපෙක්ශකයෙක්වත් දාන්න බැරි පක්ශය විනාශ කර කර එක දිය කරන එකාද එකාදිපතියා:rofl:
    මහින්ද හෝ වෙන ඕනම නායකයෙක් මේ ලන්කාව අවුරුදු 17ක් පාලනය කරන්න ඕන කියල හිතෙනවද:lol::lol::lol::lol:

    අනික මහින්ද චන්ද තියන්නෙ අපිට තියෙන ආදරේට ලොල්:rofl::rofl::rofl: