ඉතින් බං කුවේට් වල ඉදන් ලක්ෂ ගණන් චන්ද දෙන්න එනවා කියල ප්රසිද්ද මාද්යයේ කියද්දී ඒවා පිළිඅරන් මහින්දට චන්දෙ දෙන එවුනුත් ඉද්දි කව්රුහරි එකෙක් තමන්ගේ පවුලේ නෑදයෝ මයිත්රීට හැරෙව්වා කියල ෆෝරම් එකක ත්රෙඩ් එකක් දාන එක මහලොකු දෙයක්ද?
ඔයිට වඩා අස්චර්යය දැකල නැද්ද සහෝ?
කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක
![]()





කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක

මටනම් රිදෙනවා බන්
(
හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා 