මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මොඩ ගැනු 52% ද කොහෙද උබලාගෙ ගෙදර අයත් එක්කම ගැහැනු මොඩ නැහැ :no::no:

    52% ඇතුලෙම මෝඩ ගෑනු නෑනෙ.. :lol::lol: අපේ ගෑනු MY3ට :P:rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :) කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: මෝඩ ගෑනු ලියල තියෙන්නේ උබට

    තවත් පාසල් දරුවෙක් ගිහින් පොතක් බාල ගන්න පුතෙ:lol: පුතාඅට් දෙශපාලනය කරන්න තව කල් තියෙනව හොදට ඉගෙන ගනින් මෙ වෙලාවෙ:rofl::rofl::rofl::rofl::rofl::)
    52% ඇතුලෙම මෝඩ ගෑනු නෑනෙ.. :lol::lol: අපේ ගෑනු MY3ට :P:rofl:
    හා:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මං අපේ ගෙදර 25ක් හැරෙවුවා! :yes:

    :lol::lol: උබලගේ ගෙදර 25ක් ද බන් අම්මයි තාත්ත ඇරුනම 23 නේ තාත්ත හෙන බයනකයින් ඒ ඖරුද්දට එක ගැනේ හැදුවත් මන් කියන්නේ:lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    530
    113
    තුසර පුරය
    අමතක කරන්න එපා ඉන්දියාවෙ කොන්ග්‍රස් පක්ශය ගිය මැතිවරනයට කලින් මැතිවරනයේ 60% පන්නපු චන්ද ප්‍රතිශතයක් ගත්තා...ඒත් පහු ගිය මැතිවරනයෙදි හැදි ගෑවිලාම ගියා..මෝඩිලා තනිකරම උන්ගෙ සටන් පාඨය කරගත්තේ කොන්ග්‍රස් ආන්ඩුවේ තිබ්බ දූෂනය....අන්නා හසාරේ ඇවිල්ලා දූෂනයට විරුද්දව කරපු උපවාසය නිසා ඉන්දියාවේ සාමාන්‍ය ජනතාවගේ ඇස් ඇරුනා..
    මේ පාර ලන්කාවේ වෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක්...
    සාධාරන විදිහට මේ චන්දෙ තිබ්බොත් මරාව ගෙදර යවන්න පුලුවන්..:)
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පිස්සුද ෆොන්සේකාට ලොවෙත් ගම්වල නම් චන්ද වැටුනෙ නෑ.. යුද ආන්ඩුවක් එන්නෙ කියලා ගම්වල පොරවල්ව බය කරලා තිබ්බෙ..

    අනික මේ පාර අලුත්තින් වැටෙන චන්ද ගානත් වැඩී.. ඒව්යෙනුත් වැඩි ප්‍රතිශතයක් වැටෙන්නෙ MY3ට.. ඔය මෝඩ ගෑනු ටික විතරයි මහීට ඉතුරු වෙන්නෙ..:rofl::rofl:
    මේ පාරත් වෙනසක් නෑ විදේශ කුමන්ත්‍රණ ගැන කියල ගම්වල පොරවල්ව බය කරලා තියෙන්නෙ:dull:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    තවත් පාසල් දරුවෙක් ගිහින් පොතක් බාල ගන්න පුතෙ:lol: පුතාඅට් දෙශපාලනය කරන්න තව කල් තියෙනව හොදට ඉගෙන ගනින් මෙ වෙලාවෙ:rofl::rofl::rofl::rofl::rofl::)
    Mu thawama school yanawada:shocked:
    Tahikei :sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔන්න ඔය වගෙ ගානක් පිලි ගන්න පුලුවන් :)

    :lol::lol: උබලගේ ගෙදර 25ක් ද බන් අම්මයි තාත්ත ඇරුනම 23 නේ තාත්ත හෙන බයනකයින් ඒ ඖරුද්දට එක ගැනේ හැදුවත් මන් කියන්නේ:lol::lol:

    පිඟන් යකෝ! :growl: :angry:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    තවත් පාසල් දරුවෙක් ගිහින් පොතක් බාල ගන්න පුතෙ:lol: පුතාඅට් දෙශපාලනය කරන්න තව කල් තියෙනව හොදට ඉගෙන ගනින් මෙ වෙලාවෙ:rofl::rofl::rofl::rofl::rofl::)

    අපිට පාසල් දරුවෝ කියා කියා පාසල් දරුවන්ටත් වඩා අද බාලයෝ වගේ ඇස කන්වහගෙන වැඩකරන්නේ ඔයාලා. පසල් දරුවන්ටත් අන්තයි. මෝඩකමද නතුව නොහොබිනා කමද
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මහින්ද දිනනවා.....ඔන්න මෙච්චර දවසක් හංසයාගේ පිටින්යන්න හදපු අපේ පුන්චිලගේ ගෙදර set එකම මහින්දට ජන්දේ දෙනවලු.. මම ඇහුවා හේතුව... හේතුව තමයි මෛත්‍රී ගහලා තියන ගිවිසුම් එලියට දන්නේ නැති එක ලු.. ඒකනිසා විනිවිද භාවයක් නැතුව ජන්දේ දෙන්න බැලූ.. ඔන්න මේකේ ඉන්න Rocat90 සාක්ෂි දෙයි.. මම බොරුනම් උගෙන් අහපල්ලා..:yes::yes::yes:
    ඒ වගේම හංසයාට කතිරේ ගහනවා කියකිය හිටපු එවුනුත් මේ වෙලාවේ ඔන්න අයිත් දෙගිඩියාවක් ඇති කරගෙන.. සත්‍ය සැමදා ජය ගනී කොල්ලෝ...

    බුදුසරණයි
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තවත් පාසල් දරුවෙක් ගිහින් පොතක් බාල ගන්න පුතෙ:lol: පුතාඅට් දෙශපාලනය කරන්න තව කල් තියෙනව හොදට ඉගෙන ගනින් මෙ වෙලාවෙ:rofl::rofl::rofl::rofl::rofl::)

    හා:lol:

    හා නෙමෙයි හූ.......:lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol: උබලගේ ගෙදර 25ක් ද බන් අම්මයි තාත්ත ඇරුනම 23 නේ තාත්ත හෙන බයනකයින් ඒ ඖරුද්දට එක ගැනේ හැදුවත් මන් කියන්නේ:lol::lol:
    :lol::lol::lol: සියා අච්චිලාත් එක්ක වෙන්න ඇති ලොකු පවුලක් ඇති කොහොමත් පොර නිවුන මනුස්සයනෙ පොර කියන දෙයකට පොලබවා ගන්න පුලුවන් ඇති බැරි උන අයත් ඇති 25 වගෙම
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මං අපේ ගෙදර බල්ලවත් හැරෙව්වා හරවලා ගැට ගහල තියල ආවෙ :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මහින්ද දිනනවා.....ඔන්න මෙච්චර දවසක් හංසයාගේ පිටින්යන්න හදපු අපේ පුන්චිලගේ ගෙදර set එකම මහින්දට ජන්දේ දෙනවලු.. මම ඇහුවා හේතුව... හේතුව තමයි මෛත්‍රී ගහලා තියන ගිවිසුම් එලියට දන්නේ නැති එක ලු.. ඒකනිසා විනිවිද භාවයක් නැතුව ජන්දේ දෙන්න බැලූ.. ඔන්න මේකේ ඉන්න Rocat90 සාක්ෂි දෙයි.. මම බොරුනම් උගෙන් අහපල්ලා..:yes::yes::yes:
    ඒ වගේම හංසයාට කතිරේ ගහනවා කියකිය හිටපු එවුනුත් මේ වෙලාවේ ඔන්න අයිත් දෙගිඩියාවක් ඇති කරගෙන.. සත්‍ය සැමදා ජය ගනී කොල්ලෝ...

    බුදුසරණයි

    :lol::lol: මොකද්ද බන් සත්‍ය මහින්දගේ තියන මහින්ද රටේ මිනිසුන්ගේ සල්ලි කන හොරෙ ක් නේ. බදකින්නේ මැරෙන්න මිනිස්සුන්ට