නත්තල සමරණ සියලු දෙනාටම සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා.![]()
නත්තල සමරණ සියලු දෙනාටම සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා.
නෑ නෑ දැන් පතිරණගේ fake තියනවා කිව්වේ? ඉතින් කෝ සාක්ෂි ඇතුව අපිටත් පෙන්නපන්කෝ නැත්තම් උඹත් බංකොලොත්™ කියල පාක්ෂිකයෝ හිතයි.....හරි නෑ නේ නේද?![]()

නෑ නෑ දැන් පතිරණගේ fake තියනවා කිව්වේ? ඉතින් කෝ සාක්ෂි ඇතුව අපිටත් පෙන්නපන්කෝ නැත්තම් උඹත් බංකොලොත්™ කියල පාක්ෂිකයෝ හිතයි.....හරි නෑ නේ නේද?![]()
කලින් කිව්වා මෛත්රිගේ තේරේඩ්ස් ඔක්කෝම දාන්නේ මමලු .කො කොකලින් කිව්වා මෛත්රිගේ තේරේඩ්ස් ඔක්කෝම දාන්නේ මමලු .

chandhe dhenawa banඔව් බලමු ජනමතය කොහොම වෙයිද කියලා මම හිතන්නෙ මරා දිනනවා කියලා
තව සති දෙකයිනෙ
![]()
අම්මටසිරි අසහනකාරයා උඹත් මෛත්රීටද එල එලකලින් කිව්වා මෛත්රිගේ තේරේඩ්ස් ඔක්කෝම දාන්නේ මමලු .

ඇයි උබට පෙන්නනෙ මම උබට ෆෙක් තියෙනවා කියාල කිවුවාද? පතිරනයා ආතල් දෙන එකා මාම් මොකටද ඔක කියවන්නෙ උට කිවුවෙ උබත් මරු දෙපැත්තටම සහය දෙනවා කියාල නැතිව ෆෙක් හදාගෙන පක්ශ වලට කඩෙ යනවා කියාල නෙමෙ![]()

බලමුදිනන්න අමාරුයි චූටි. 2010 mentality එකෙන් අයින් වෙලා හිතන්න. මේපාර අමුතුම රැල්ලක් තියෙන්නෙ..
ගම් වලින්ම තමයි මහීට කෙළවෙන්නෙ..
lol..sirawatama..

වෙල්කම් ටු කිරියටෆොන්සේකගේ රැල්ල ඔයිට වඩා ආවා බන්දිනන්න අමාරුයි චූටි. 2010 mentality එකෙන් අයින් වෙලා හිතන්න. මේපාර අමුතුම රැල්ලක් තියෙන්නෙ..
ගම් වලින්ම තමයි මහීට කෙළවෙන්නෙ..
යුද්දේ මාර්කට් කරපු හොඳම වෙලාවක් ඒත් 40% 
මමත් උඹට කිව්වේ fake තියනවා කියල නෙවෙයි මුළු හදවතින්ම සහ සියලුම මොල්ලි වලින් මරාට සපෝට් කරනවා කියලයි![]()


එල යකොව් ඔලුව අත ගාල ටොක්ක ඇන්න වගෙ
ෆොන්සේකගේ රැල්ල ඔයිට වඩා ආවා බන්යුද්දේ මාර්කට් කරපු හොඳම වෙලාවක් ඒත් 40%
![]()


අම්මටසිරි අසහනකාරයා උඹත් මෛත්රීටද එල එල![]()
පිස්සුද ෆොන්සේකාට ලොවෙත් ගම්වල නම් චන්ද වැටුනෙ නෑ.. යුද ආන්ඩුවක් එන්නෙ කියලා ගම්වල පොරවල්ව බය කරලා තිබ්බෙ..
අනික මේ පාර අලුත්තින් වැටෙන චන්ද ගානත් වැඩී.. ඒව්යෙනුත් වැඩි ප්රතිශතයක් වැටෙන්නෙ MY3ට.. ඔය මෝඩ ගෑනු ටික විතරයි මහීට ඉතුරු වෙන්නෙ..![]()

