ජෙවිපි නැති හවුලකින් විපක්ශය ජානදිපති කෙනෙක් පත් කර ගත්තොත් රනිල් නෙමෙනම් අගමැති වෙන්නෙ කවුද අනුර කුමාරද
රනිල් කොහොමද අගමැති වෙන්නේ චන්දයක් දිනන්නේ නැතුව
අනික රනිල් එයි රනිල් එයි කියා කියා කියා හිතාගෙන මේ මහා හෝරාව තියාගන්න පුලුවන්ද හැමදාම.
ඔකද උබ දන්න දෙශපාලනය දැන් සිරා දිනවන්න දගලන උන් ඉ ලගට ජෙවිපි එක දිනවනවා කියාලද උබ කියන්නෙ ජනාදිපතිවරනයෙදි පැත්තක් නොවුන ජෙවිපි සිරා දිනලා තියෙන මැතිවරණයකදි ආසන 2කට විතර බහි
ඔය ටික තෙරෙන්නෙ නැද්ද උබ සිරා පැරදුනාහාම් ජෙවිපි එක යුඇන්පි චන්ද මල්ලට විදින්න හදන්නෙ මාරගෙන් කැඩුන අයට විදින්න හදන්නෙ



ඔක තෙරෙන්නෙ නැද්ද උබට ජනාදිපතිවරනයෙන් සිරා දිනනවානම් එකාදිපති රනිල් තමයි බලය ගන්නෙ ජෙ විපි එක ආයෙ පටන් ගැන්මට යනවා