මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    හෙළ උරුමය ජනතා විමුක්ති පෙරමුණ එදා සපෝට් කරානෙ බන්
    මම දැකල තියෙනවා මරදානේ JVP පෝස්ටර් හිටන් ගහල තිබ්බා
    මාවිල්ආරු ගමන උතුරෙන්ම කෙලවර කරමු කියලා
    සීන් එක ඒකයි මචං

    දැන් ඔය සෙට් එකේම මේ පැත්තට ඉන්නෙ
    සෝභිත හාමුදුරුවො වගේ රටම ආදරේ කරන හාමුදුරුවරුත් ඉන්නවා
    එතකොට මොකද්ද සීන් එක

    එහෙම කියපු JVP එක ඇයි එහෙනම් යුද්දේ මැදදී මහින්දව දාල ගියේ?
    එහෙම නම් යි අද හෙළ උරුමේත් දෙකට කැඩිලා?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කොහොමත් මහ මැතිවරනයකදි ජෙවිපි එකට දෙනවා ජෙවිපි එක නරකයි කියලත් කිවුවෙ නැහැ මහින්ද පරද්දන්න කියලා මෙ වෙලාවෙ සුදුසු නැති කල්ලියකට බලය දෙන එකද හරි
    එකෙන් මොකක්ද වෙන හොදෙ තවත් හොරු කල්ලියකට බලය යනවා එ වගෙම බෙදුම් වාදයටත් යැවෙනවා මොකද සිරා දිනනවානම් ලැබෙන චන්ද වල බලයට ලැබෙන තැන් වල බලයට නැවෙන්න වෙනවා

    ජෙවිපි එක සංදානයෙන් ඉල්ලාල 39/41ක් උනා තනියෙන් ඉල්ලුවාහාම් මොකද උනෙ 6 ට බැස්සා දැන් ජන රැල්ල ආයෙ යුඇන්පි දෙමල සංදාන හෙල උරුමය වටා සිරා දිනුවොත් එකතු උනාහම ජෙවිපි එකට චන්ද කොහෙන්ද එන්නෙ පාවෙන චන්දත් සිරාගෙ කදවුරට ගිහින් කියල හිතන්න පුලුවන් සිරා දිනුවොත් දිනන රැල්ලෙ ඉන්න මිනිස්සු ජනදිපතිවරනයෙ සුජු දායකත්වයක් නොදුන්න ජෙවිපි වටා එකතු වෙයිද එහෙම වෙන්නෙ කොහොමද?:)
    අන්න එ නිසා තම්යි සිරා දිනවන්න කියාල ජෙවිපි එක නොකියන්නෙ තවත් ජෙවිපි එක රනිල් ගැනත් හොදට දන්නවා පැරදෙන පැත්තෙ චන්ද ටික දිනා ගන්න තම්යි දුශනය භිශනය කියන් බොඩ් එල්ලන් ඉන්නෙ :)
    අපි කොහොමද මහින්ද පිල ඇරුණම අනිත් අය හොරු කියලා කියන්නෙ එක්කෝ අතීත කෙරුවාවල් අනුව සොයා බලන්න ඕනා
    රනිල් වික්‍රමසිංහ නම් වංචා දුෂණ ගැන අඹමල් රේණුවක සම්බන්ධයක් නැහැ දන්න උපරිම විදියට
    බලයට නැමෙනවා කියන එකෙන් අදහස් කරන්නෙ මොකද්ද
    ජෙපිවී එකෙත් මට පේන විදියට නොකියාම මෙෙත්‍රීට උදව් කරන තත්වයක් තමයි තියෙන්නෙ ඔවුන් එක හෙලාම ප්‍රකාශ කරනවා රාජපක්ෂ පාලනය අවසන් කර යුතුයි.
    පවුල් පාලනය අවසන් කර යුතුයි පොදු විපක්ෂයේ තේමාවට සමාන තේමාවක් තමයි ඔවුන් කරන්නෙ හැබැයි කෙලින්ම සහයෝගය දෙන්න ඉදිරිපත් වෙන්නෙ නැහැ

    වෙන්න පුළුවන් එහෙම නොයෙන්න තීරණය කරන්න ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයකදී ඔවුන්ගෙ පාර්ලිමේන්තු සහභාගිත්වය දැන් තියෙන තත්ත්වයෙනුත් පලහට වැටීම නවත්වා ගන්න වෙන්න ඕනා
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113

    මචන් මට තේරෙන දෙයක් තියෙනවා...
    එලකිරියෙ ඉන්න ගොඩක් මරාට කඩේ යන එවුන් මරාගෙන් ලාබ ප්‍රයොජන ගන්න එවුන්..
    මොකද මිනිහට තමයි තාමත් බලය තියෙන්නේ... මරා මුන්ටත් ගෙවනවා ඇති හරියට සමුර්දි අයට පත් පාර්සලයයි 500යි අතට දීලා බස්වල දාගෙන යනවා වගේ...

    මරාට විරුද්දව කතකරන්නේ ගොඩක්ම පරන මෙම්බර්ස්ලා...
    මරාට පක්ශව කතාකරන්නේ අද ඉයේ ආපු පොන්සියො ටිකක්... සමහර විට එකම එකා එකව්න්ට් පහ හයකින් එනවා ඇති.....

    අවසානයෙදි මට එලබිය හැකි නිගමනය නම්....
    මරා මේ පාර හත්පොලේම ගාගෙන ගෙදර යනවා....
    එහෙම නොගියත් මරා කරන වැඩ නිසා රටේ කැරැල්ලක් ඇතිවෙනවා.....

    :baffled::baffled::baffled::baffled:

    එහෙම නැහැ බන්, අදයි මමත් මාමි වෙනුවෙන් පොස්ට් එකක් දැම්මේ. මෙච්චර කල් උබලගේ බයිලාවල් අහගෙන හිටිය බන්. මෙවවල පිටිපස්සේ ඉන්න සමහරු A/L වත් නොකරපු පොඩි කොල්ලෝ. උන් එක්ක මොන චන්දද බන්, මෙතන සීනියර් මෙම්බර්ස් ල ඉන්න හින්ද ආවේ. අනික MR ට කඩේ ගියාට මට MR කන්න දෙන්නෙත් නැහැ, සිරිපාල ආව කියල මේකේ දගලන එවුන්ට නිකන් කන්න, රුපියල් ලක්ෂ ගණන් පඩි (උගත් කමක් නැති එකාට) දෙන්නෙත් නැහැ.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    දෙපැත්තෙම වැරදි තියෙනවනම් කාටවත් නොදී ඉන්න පුළුවන්නේ.
    උදා: ක‍ටු ගෑම
    මරාගේ පාලනය හරි නැහැ කියලා දැන දැනත් දෙන්න හේතුව මොකක්ද?
    කෙලින් උත්තරයක් දෙන්න.

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)
    මෙහෙම තිබිලත් එකෙක්ට හොඳට රිදිලා.
    හැංගෙන් නැතුව පුලුවන් නම් අහපු එකට කෙලින් උත්තරයක් දෙන්න.

    11086_480319882107336_216069564530268055_n.jpg
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,622
    5,475
    113
    මෙ පාර මහින්දගෙ චින්තනෙ නම ලොව දිනන මගලු, එවුනාට ඌ මිත්‍යදෘෂ්ටි පස්සෙ පන්නන්නෙ ඈයි?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ඔව් බන්...ඉන්දියාව ආයේ බලහත් කාරෙන් ඉන්දු-ලන්කා ගිවිසුම වගේ ගිවිසුමක් ඉදිරිපත් කලොත් එහෙම ඔය රට ගැන හිතලා මහින්දට චන්දය දෙන්න කියන උන්ටත් යන්න වෙන්නෙ හොම්බෙන්...:baffled:

    ඉන්දියනු බලපැම අපිට ඉතිහාසෙ ඉදලාම තියෙනාව ගැහැනියක් මිනිහෙක් කරන්න බැරි කිවුව බලය තියාගෙන ජෙ ආර් (ඔච්චර කපටි) 13 ට යට උනානම් බලපැම කොහොඅම් ඇද්ද කියලා
    හිතා ගන්න එත් මහින්දගෙ ආන්ඩුවට බටහිරයි ඉන්දියවයි විරුද්දව මානව හිමිකම් කෙස් ගෙනැල්ලත් ඉන්දියාව /බටහිර කිවුව විදිය මරා උතුරෙන් හමුදාව අයින් කරාද ඉඩම් පොලිස් බලතල දුන්නාද? ජෙ ආර්ට වගෙ 100 ගුනයක් බලපැම් මහින්දගෙ ආන්ඩුවට අවා එවාට යට උනාද උබම කියපන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එහෙම කියපු JVP එක ඇයි එහෙනම් යුද්දේ මැදදී මහින්දව දාල ගියේ?
    එහෙම නම් යි අද හෙළ උරුමේත් දෙකට කැඩිලා?

    :lol::lol: මහින්ද ව දාලා ගියාට මහින්දට දුක හිතිලද??
    උබල හිතන්නේ ඉන්නේ ආණ්ඩුවෙන් අයින් වෙච්ච පලියට යුද්දෙට විරුද්දයි කියලද?? යුද්දෙට සහයදෙනවා කොටිනට විරුද්දයි කියලා ඕක අස්ස ලැගගෙන හොර කන්න ඕනි නැහැ. හැමතැනදිම සහය දීලා තියෙන්නේ ය්ද්දෙට. ඒකාලේ ලංකාවේ නෙම්යිද හිය්යේ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    එහෙම කියපු JVP එක ඇයි එහෙනම් යුද්දේ මැදදී මහින්දව දාල ගියේ?
    එහෙම නම් යි අද හෙළ උරුමේත් දෙකට කැඩිලා?

    මරා මේ ලගදිත් ප්‍රසිද්දියේම කිව්වනේද යුද්දෙ දිනපු ගමන් කතා කරලා කිව්වේ සෝමවන්ශ අමරසින්හට කියලා....
    ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්න ඇති කියලා හිතනවා..:)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    හෙළ උරුමය ජනතා විමුක්ති පෙරමුණ එදා සපෝට් කරානෙ බන්
    මම දැකල තියෙනවා මරදානේ JVP පෝස්ටර් හිටන් ගහල තිබ්බා
    මාවිල්ආරු ගමන උතුරෙන්ම කෙලවර කරමු කියලා
    සීන් එක ඒකයි මචං

    දැන් ඔය සෙට් එකේම මේ පැත්තට ඉන්නෙ
    සෝභිත හාමුදුරුවො වගේ රටම ආදරේ කරන හාමුදුරුවරුත් ඉන්නවා
    එතකොට මොකද්ද සීන් එක

    ඉතින් රනිලා එහෙම කිසිම සපෝට් එකක් දුන්නේ න නේ,කිඉවේම තොප්පිගල පොඩි කැලැවක්,කිලිනොච්චි යනවා කියල මැදවච්ච්ජි යනවා ඔහොම නේ,දැක්කනේ අපි ඒ දවස් වල.
    වික්‍රමබාහු ලා,TNA මොකද කරේ.දැන් මේ මොකද කරන්නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම කියපු JVP එක ඇයි එහෙනම් යුද්දේ මැදදී මහින්දව දාල ගියේ?
    එහෙම නම් යි අද හෙළ උරුමේත් දෙකට කැඩිලා?
    ඔවුන් එකඟ උනේ මචෝ ජනාධිපති බලය අයින් කරලා ජනාධිපති ක්‍රමය වෙනස් අහෝසි කරන්න කියලා සංධාන ගහලා ඔවුන්ට ඕන උනා ඒ වෙලාවේ රනිල් ඉදිරියට අරගෙන ගියපු සාම ගිවිසුම් ක්‍රියාවලිය නවත්වන්න.රාජපක්ෂ විසින් ජවිපෙ සමඟ එකග වූ ජනාධිපතික්‍රමය අහෝසි කරන කාරණය රාජපක්ෂ විසින් පස්සට දැමීම තුලින් ඔවුන් ආණ්ඩුවෙන් අයින් උනා හැබැයි ඔවුන් යුද්ධෙට උදව් කරා ඒ වෙනුවෙන් කතා කළා පාර්ලිමේන්තු හැන්සාඩ් වල එහෙම ඔය කරුණු තියෙනවා

    හෙළ උරුමයේ හොඳ ටික එක පැත්තට මධු මාධව සහ ගම්මන්පිල විතරයි ගියේ
    මධු මාධව ගියේ බොදු බලේ මහින්දට සපෝට් කරන නිසා වගේම හොඳම යාලුවා නිසා
    ගම්මාන්පිල ගැන නම් දන්නෙ නැහැ මචං පෞද්ගලික න්‍යායපත්‍රයක් වෙන්න ඕනා :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    මෙ පාර මහින්දගෙ චින්තනෙ නම ලොව දිනන මගලු, එවුනාට ඌ මිත්‍යදෘෂ්ටි පස්සෙ පන්නන්නෙ ඈයි?

    කෝවිල් පූජාවකට ජෝතිශ්යට,මිත්යාව කියලා කියන්න උබට පුලුවන් වගේම ඒවා පස්සෙ යන එවුන්ට ඒවා පස්සෙ යන්නත් නිදහස තියෙනවා,මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නෙ බන් :nerd:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    :lol::lol: මහින්ද ව දාලා ගියාට මහින්දට දුක හිතිලද??
    උබල හිතන්නේ ඉන්නේ ආණ්ඩුවෙන් අයින් වෙච්ච පලියට යුද්දෙට විරුද්දයි කියලද?? යුද්දෙට සහයදෙනවා කොටිනට විරුද්දයි කියලා ඕක අස්ස ලැගගෙන හොර කන්න ඕනි නැහැ. හැමතැනදිම සහය දීලා තියෙන්නේ ය්ද්දෙට. ඒකාලේ ලංකාවේ නෙම්යිද හිය්යේ

    මම කියන්නෙ මචන් ජේවීපී එක ආණ්ඩුවේ හිටිය නම් උන්ට ආණ්ඩුවත් හරි පාරට අරගෙන උන්ගෙ පක්ශෙත් මීට වඩා තැනකට ගේන්න තිබ්බා,හෙල උරුමෙට වඩා ජන පදනමක් තියෙන පක්ශයක් ජේවීපී එක..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ඉන්දියනු බලපැම අපිට ඉතිහාසෙ ඉදලාම තියෙනාව ගැහැනියක් මිනිහෙක් කරන්න බැරි කිවුව බලය තියාගෙන ජෙ ආර් (ඔච්චර කපටි) 13 ට යට උනානම් බලපැම කොහොඅම් ඇද්ද කියලා
    හිතා ගන්න එත් මහින්දගෙ ආන්ඩුවට බටහිරයි ඉන්දියවයි විරුද්දව මානව හිමිකම් කෙස් ගෙනැල්ලත් ඉන්දියාව /බටහිර කිවුව විදිය මරා උතුරෙන් හමුදාව අයින් කරාද ඉඩම් පොලිස් බලතල දුන්නාද? ජෙ ආර්ට වගෙ 100 ගුනයක් බලපැම් මහින්දගෙ ආන්ඩුවට අවා එවාට යට උනාද උබම කියපන්

    හරි එහෙනම් මහින්දට ඕක මුලින්ම කියන්න තිබ්බනේ මම කවදාවත් 13ට එහා ගියපු බලයක් දෙන්නේ නෑ කියලා..ඇයි බොරු කිව්වේ...ඉන්දියාව දැන් කියන්නේ වෙච්ච පොරොන්දුව ඉටු කරන්න කියලා...එතකොට මහින්ද හෙල උරුමෙ එපා කියද්දි උතුරේ චන්දේ තිබ්බේ ඉන්දියාවේ බලපෑමට නෙවෙයිද?
    ඔව් ඉන්දියානු බලපෑම අපිට ඉස්සර ඉදන්ම තිබිලා තියෙනවා...ඒත් සිරිමාවෝ ඉන්දියාව කියන සාධකය සමග ගනුදෙනු කලේ කෝමද කියලා බලන්න...සිරිමාවෝට ඉන්දියානු සාධකය නිවැරදිව කලමනාකරනය කරගන්න පුලුවන් උනා නම් ඇයි මහින්ද මහත්තයට බැරි..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි කොහොමද මහින්ද පිල ඇරුණම අනිත් අය හොරු කියලා කියන්නෙ එක්කෝ අතීත කෙරුවාවල් අනුව සොයා බලන්න ඕනා
    රනිල් වික්‍රමසිංහ නම් වංචා දුෂණ ගැන අඹමල් රේණුවක සම්බන්ධයක් නැහැ දන්න උපරිම විදියට
    බලයට නැමෙනවා කියන එකෙන් අදහස් කරන්නෙ මොකද්ද
    ජෙපිවී එකෙත් මට පේන විදියට නොකියාම මෙෙත්‍රීට උදව් කරන තත්වයක් තමයි තියෙන්නෙ ඔවුන් එක හෙලාම ප්‍රකාශ කරනවා රාජපක්ෂ පාලනය අවසන් කර යුතුයි.
    පවුල් පාලනය අවසන් කර යුතුයි පොදු විපක්ෂයේ තේමාවට සමාන තේමාවක් තමයි ඔවුන් කරන්නෙ හැබැයි කෙලින්ම සහයෝගය දෙන්න ඉදිරිපත් වෙන්නෙ නැහැ

    වෙන්න පුළුවන් එහෙම නොයෙන්න තීරණය කරන්න ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයකදී ඔවුන්ගෙ පාර්ලිමේන්තු සහභාගිත්වය දැන් තියෙන තත්ත්වයෙනුත් පලහට වැටීම නවත්වා ගන්න වෙන්න ඕනා

    රජයෙ දෙපල කුනු කොල්ලෙට විකුනපු රජයෙ ඉඩම් එකත් කොලබින් ප්‍ර්චස් එක රු 100 ට විකුන්න ජනටහවට රජයෙන් දුන්න ටකරන් ටික සතොශ වගෙ එවා කාපු එවායෙන් හොරකම් කරපු හොරු තාමත් ඉන්නෙ රනිල් වටා දැන් කිහිප දෙනෙක් පැනලත් තියෙනාව සිරා දිනනවා වගෙනම් තව ඉන්න හොරු ටිකත් පනිවි දෙගොල්ලනටම ප්‍ර්තිපක්තියක් නැහැ නොකියාම උදවු කරනාව නෙමෙ ජනතා ආකර්ශනය දිනා ගන්න දගලනාව

    කෙටියෙන්ම
    උරො කැකුණෑ තලනකොට හබන් කුකුලන්ට මගුල්ලු ඔන්න ඔක වෙන්නෙ :lol: රනිලුත් ඔය පෙමදාසගෙ කාලෙ යාපන පුස්තකාල ගිනි තියපු කාලෙ ඉදලාම ඉන්න පොරක්නෙ එ කාලෙ එවාට විරුද්දව වචනයක් කියපු කෙනෙක්ද දවල පතිකා එහෙම අමතකද ඉනියා සටන් විරාම අමතකද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඉතින් රනිලා එහෙම කිසිම සපෝට් එකක් දුන්නේ න නේ,කිඉවේම තොප්පිගල පොඩි කැලැවක්,කිලිනොච්චි යනවා කියල මැදවච්ච්ජි යනවා ඔහොම නේ,දැක්කනේ අපි ඒ දවස් වල.
    වික්‍රමබාහු ලා,TNA මොකද කරේ.දැන් මේ මොකද කරන්නේ
    ඔව් ඒ වෙලාවේ සහයෝදය දුන්න වැරදි
    හැබැයි අද වෙනකොට යුධ ජයග්‍රහණය එක පාර්ශවයකට ලියාගන්න යනවා
    ඒකයි ආමි වල අය කැමති නැත්තේ
    (වැලිසර නෙවි කෑම්ප් එකේ සිදුවීමෙන් එක හොඳටම තේරෙනවා :lol:)
    හැබැයි මචං මෙතන තියෙන ප්‍රධාන අරමුණ ජනාධිපතික්‍රමය වෙනස් කරන එක ගැන කතාව පාර්ලිමේන්තුවට බලය ගෙන එන ගැන විනිවිධ භාවයකින් සාර්ථවක පාලනය නිතිය ප්‍රජාතන්ත්‍රවාදය තබාගෙන යන්න එක අත්‍යවශ්‍යම අංගයක්

    වැඩිය ඕන නැහැ අර අද ආපු කෙනා වගේ කෙනෙක් ඩාර්ලි පාරට ගිහින් ආණ්ඩුවට එකතුවෙනවා කියලා මේ දුෂිත පවුල් පාලනයක් වෙනස් කරන්න ඕනා
    අපි සිරිසේන මහත්තයට දෙනවා සහයෝගය කිව්වොත් ප්‍රජාතන්ත්‍රවාදය තියේවිද
    යුධ ජයග්‍රහණයෙන් පස්සෙවත් රට යන පැත්ත ගැන හිතන්න ඕනා පාරවල් බිල්ඩින් කුළුණු ටික හැදුනට වැඩක් නැහැ අනිත් දේවල් නැත්නම්
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    :lol::lol: මහින්ද ව දාලා ගියාට මහින්දට දුක හිතිලද??
    උබල හිතන්නේ ඉන්නේ ආණ්ඩුවෙන් අයින් වෙච්ච පලියට යුද්දෙට විරුද්දයි කියලද?? යුද්දෙට සහයදෙනවා කොටිනට විරුද්දයි කියලා ඕක අස්ස ලැගගෙන හොර කන්න ඕනි නැහැ. හැමතැනදිම සහය දීලා තියෙන්නේ ය්ද්දෙට. ඒකාලේ ලංකාවේ නෙම්යිද හිය්යේ

    එදා ඉදන් ලංකාවේ තමයි සහෝදරයා හිටියේ. මතක නැතුවද දන්නේ නැහැ ඒ කාලේ හදිසි නිතිය දික් කරගන්න තරම් වත් පාර්ලිමේන්තුවේ බලය මහින්දට නැති කරන්න හැදුවෙත් ඔය රතු අයියල තමයි. අනික දැන් කියන්නේ මොකක්ද?
    මහින්දව එලවන්න ඕනෙලු.:rofl: එත් සිරිපාල ගැන රෙකමන්ඩ් කරන්න බැහැලු,:rofl::rofl: අපේක්ෂකයෙක් දාන්නෙත් නැහැලු.:rofl: ඒ උනාට දැන් ඔය JVP එකෙක් ඇයි සිරිසේනට්ගේත් වැරදි කියන්නේ නැත්තේ, මට නම් තාම එක ජෙප්පෙක් එහෙම වැරදි කියනවා ඇහිලා නැහැ, මහින්දටම බනිනවා. උන්ගේ ගැටේට අහුවුණා උබලත් රෙදි නැතුව සිරිපාලටම කඩේ යනවා. :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    එහෙම නැහැ බන්, අදයි මමත් මාමි වෙනුවෙන් පොස්ට් එකක් දැම්මේ. මෙච්චර කල් උබලගේ බයිලාවල් අහගෙන හිටිය බන්. මෙවවල පිටිපස්සේ ඉන්න සමහරු A/L වත් නොකරපු පොඩි කොල්ලෝ. උන් එක්ක මොන චන්දද බන්, මෙතන සීනියර් මෙම්බර්ස් ල ඉන්න හින්ද ආවේ. අනික MR ට කඩේ ගියාට මට MR කන්න දෙන්නෙත් නැහැ, සිරිපාල ආව කියල මේකේ දගලන එවුන්ට නිකන් කන්න, රුපියල් ලක්ෂ ගණන් පඩි (උගත් කමක් නැති එකාට) දෙන්නෙත් නැහැ.

    මම නම් බයිලා කියලා නෑ පුතා....

    ඉතින් බන් උබට මරාට කඩේ ගියාට මුකුත් ලැබෙන්නේ නැත්තම් ඇයි උබ රට ගැන හිතලා තිරනයක් ගන්නේ නැත්තේ? උබලා තාමත් ඔහොම හිතනවද.. බලපන් වැරදිලා හරි මරා දිනුවොත් රටට වෙන විනාසය.. එදාට උබ පසුතැවෙයි

    අනිත් එක බන්, MY3 අවයි කියලා පුද්ගලික වාසියක් අපිට ලැබෙන්නේ නෑ. රට ගැන හිතලා තමයි MY3 ට චන්දේ දෙන්නේ
    :yes: