උඹ දැන් කියන එකයි උඹ දාපු එකයි පරස්පරයි බන්යකො දන්නේ නැති මගුල් කතානොකර ඉදපන් බන්.....
මරා එකගවෙලා කරනවා කියපු පරික්ශන කරානම් අදටත් ජතයන්තර ප්‍රශ්න නෑ![]()

උඹ දැන් කියන එකයි උඹ දාපු එකයි පරස්පරයි බන්යකො දන්නේ නැති මගුල් කතානොකර ඉදපන් බන්.....
මරා එකගවෙලා කරනවා කියපු පරික්ශන කරානම් අදටත් ජතයන්තර ප්‍රශ්න නෑ![]()

2005 දී මහින්ද චින්තනය ඉදිරිපත් කරන විට ලෝකයේ කිසිදු රටකට තනිව
නැගිටීමට නොහැකිය යන මතය දැරූ ජාත්‍යන්තර ආයතන අද
පෞද්ගලීකරණය වෙනුවට කළමනාකරණ වෙනස්කම් සිදුකිරීම
සම්බන්ධයෙන් උපදෙස් දෙන ඒකක ආරම්භ කර තිබීමේ ආදර්ශය අපේය
එමනිසා තම රටවල සංවර්ධන ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට කැමති රටවලට
මහින්ද චින්තන ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව
මගපෙන්වීම සඳහා මහින්ද චින්තන ලේකම් කාර්යාලය නිර්මාණය කරමි
ක්‍රිෂ්ණට කිව්වට අපිට කිව්වේ නැහැනෙ බන්
ඔය කියන දේවල් කරනව නම් ඇතුලෙ කියලා නොකරපු කොච්චර දේවල් තියෙනවද
ඉතින් ඒක තමා ප්‍රශ්නේ....මෙහෙම බොරු කියලා විදේශ ප්‍රතිපත්තියක් ගෙනියන්න පුලුවන්ද..?ඉන්දියාව කලාපයේ බලවතා විදිහට මේ වගේ බොරු පොරොන්දු ඉවසයිද..?ඔය වගේම බෑන් කී මූන්ටත් පොරොන්දු උනා..අමතක කරන්න එපා අපිට විරුද්දව තිබ්බ පලවෙනි මානව හිමිකම් සැසියේදි ලන්කාව වැඩි චන්දෙන් දිනුවා..ඊලග පාර එකේදි ඉන්දියාව චන්දෙ නොදී හිටියා අපිට....ඉතින් ක්‍රිශ්නට කිව්වට අපිට කිව්වේ නෑ කියලා හරියනවද බන්...ලන්කාවට තනියම ජීවත් වෙන්න බෑනේ ලෝකේ...
අනික මෙහෙම පොරොන්දුවක් උනා නම් ඒක සම්පූර්න වැරදිනේ...සින්හලෙන් කතා කරනකොට පපුවට ගහගෙන කියනවා මගේ රට බෙදන්න දෙන්නේ නෑ හාමුදුරුවනේ..මම විදුලි පුටුවට ගෙනිච්චත් ඒකීය භාවය නැති කරන්නේ නෑ කියලා..ඒ කරලා විදේස් නියෝජිතයන්ට පොරොන්දු වෙනවා 13ට එහා ගියපු බලය බෙදා දීමක්ක්..
4n eken ban elakiri enawanam enne reta.unicode awul yanawa welawakata.ekai quote ekata english akuruth dammeමචං උඹ මගේ කොට් එක edit කරලා
''123 ase...''කියලා..
මෛත්‍රීගේ වරදක් නෑ.. එයාගේ පෙර වැරදි කියල තේරුමක් නෑ..
මෛත්‍රී වටේ ඉන්න එවුන්, ඒ වගේම මෛත්‍රී අගමැති කරන්න ඉන්න එකා, එහෙමත් නැත්තම් උප ජනධිපති වෙන කෙනා සහ ඉන්න අනිත් set එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙද 123 ase???

LLRC එකේ කරුණු අණුව තමයි මචං ඔය කරන්න තියෙන වෙනස් කම් කරන්න කියලා ඉන්දියාව සහ අනෙකුත් රටවල් බලපෑම් නොකර කරන්නෙ
ඉතින් ඒක තමා ප්‍රශ්නේ....මෙහෙම බොරු කියලා විදේශ ප්‍රතිපත්තියක් ගෙනියන්න පුලුවන්ද..?ඉන්දියාව කලාපයේ බලවතා විදිහට මේ වගේ බොරු පොරොන්දු ඉවසයිද..?ඔය වගේම බෑන් කී මූන්ටත් පොරොන්දු උනා..අමතක කරන්න එපා අපිට විරුද්දව තිබ්බ පලවෙනි මානව හිමිකම් සැසියේදි ලන්කාව වැඩි චන්දෙන් දිනුවා..ඊලග පාර එකේදි ඉන්දියාව චන්දෙ නොදී හිටියා අපිට....ඉතින් ක්‍රිශ්නට කිව්වට අපිට කිව්වේ නෑ කියලා හරියනවද බන්...ලන්කාවට තනියම ජීවත් වෙන්න බෑනේ ලෝකේ...
අනික මෙහෙම පොරොන්දුවක් උනා නම් ඒක සම්පූර්න වැරදිනේ...සින්හලෙන් කතා කරනකොට පපුවට ගහගෙන කියනවා මගේ රට බෙදන්න දෙන්නේ නෑ හාමුදුරුවනේ..මම විදුලි පුටුවට ගෙනිච්චත් ඒකීය භාවය නැති කරන්නේ නෑ කියලා..ඒ කරලා විදේස් නියෝජිතයන්ට පොරොන්දු වෙනවා 13ට එහා ගියපු බලය බෙදා දීමක්ක්..
උඹ දැන් කියන එකයි උඹ දාපු එකයි පරස්පරයි බන්![]()

නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා

4n eken ban elakiri enawanam enne reta.unicode awul yanawa welawakata.ekai quote ekata english akuruth damme
Owa gana katha karanna wena thread ekak ona wei![]()

හෙළ උරුමය ජනතා විමුක්ති පෙරමුණ එදා සපෝට් කරානෙ බන්
අපි දෙපෙත්තේම පෝස්ටර් ගහනවා බන්
ඒවා පාරවල් වල තියෙනකොට අපිට සතුටක් දැනෙනවා
අනිත් පාර්ශවේ පෝස්ටර් එහෙමත් පාරවල් වල තියෙනවා
එතකොට අපිට සතුටක් දැනෙනවා
මම යෝජනා කරනවා මැතිවරණ දැන්වීම් වල පෝස්ටර් වල හදන එකාගේ නම මෙන්ෂන් කරන්න පුළුවන් තත්වයක් තිබ්බ නම් කියලා![]()
කොහෙද බන් සිරා දිනවන්න කියල තයෙන්නේ මම මම කියල තියෙන්නේ මහින්ද පරද්දන්න කියලා විතරයි. ආසන වැඩිපුර ගන්නනම් මහින්ද එක්ක ඕකි තරම් ජෝගි දාගෙන ඉන්න තිබුනා jvp. ආසන ගැන හිතලම චන්ද කලේ නැහැ කවදාවත් එදිනදා රට ගැන හිතලා වැඩ කල මිසක්. මතක තියාගන්න කොටින්ව යුදමය වශයෙන් පරාජය කරන්න ඕනි කියන මතය මුලින්ම ගෙනාවේ ජ්ව්ප් එක. එතකොට එක මන්ත්‍රී ආසනයයි. තිබුනේ නිහාල් ගලප්පති විතරයි පාර්ලිමේතුවේ හිටිය. ආසන 2කත බහින්නේ කොහොමද උබත් දන්නේ ජ්ව්ප් එකටනේ. මේ පර මහින්ද පැරදුනොත් උබ දෙන්නේ නැද්ද?? කලින් කියල තියෙන්නේ දෙනවා කියලා උබ. පනින්න බහ ඔන්න. උබ පාර්ලිමේන්තු මතිවරනෙකදී ජ්ව්ප් දිනවන්න මේවගේම කතා කරන බව මට සහතිකයි

මහින්ද එක නොකරාවි කියන්න බහ. හැබැයි ඇහිඳ එහෙම කරනවානම්. ඇමරිකාව, ඉන්දියාව සම්පුර්න්ර්ණ සහය දෙනවා දිගලම මහින්දට බලයේ ඉන්න.

LLRC එකේ කරුණු අණුව තමයි මචං ඔය කරන්න තියෙන වෙනස් කම් කරන්න කියලා ඉන්දියාව සහ අනෙකුත් රටවල් බලපෑම් නොකර කරන්නෙ
කරනවා කරනවා කියලා කිසිම කතාවක් ඒ ගැන නැහැ අඩුගාණේ ආණ්ඩුවෙන් හඳපු LLRC වාර්තාව ගැනවත් මේ මහින්ද ලේඅවුට් එකේ නැහැ
දේශප්‍රේමිත්වයේ ප්‍රතිරුප දෙකක් වගේම
විදේශ ප්‍රතිපත්තිය නම් සෑහෙන අජුත වෙලා ගිහින් බන්

පට්ටම කතාව බන්.. රෙප්+++++++