ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සුබම සුබ නත්තලක් වේවා පල්සර් කණ්ඩායමේ සාමාජිකයින් සහ ත්‍රෙඩ් එකේ අනුගාමිකයින්ට
    :cool::cool::cool:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Chamothata ridila, mama nam nandamayi mamayi ganan ganne na satha pahakata, api eyalagrn kanna adala inne na ne,

    ලොල් මට රිදිලා?:lol:

    අනේ මේ සරුංගලේ තාම කසාද බඳින්න ස්ථිර කෙල්ලෙක්වත් හොයාගෙන නැති උඹට මොන නැන්දම්මල මාමලද :lol::lol:

    මටනම් නැන්දම්මලා මාමලා නෑ.තවත් අම්මා තාත්තා කෙනෙක් ඒ අය.ඒ දෙන්නා පන උනත් දෙයි.ඒ තරම් වටිනවා අපිව.අපි එහෙමයි.:yes:
    සෑහෙන්න රිදෙයි මේකටනම් :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොල් මට රිදිලා?:lol:

    අනේ මේ සරුංගලේ තාම කසාද බඳින්න ස්ථිර කෙල්ලෙක්වත් හොයාගෙන නැති උඹට මොන නැන්දම්මල මාමලද :lol::lol:

    මටනම් නැන්දම්මලා මාමලා නෑ.තවත් අම්මා තාත්තා කෙනෙක් ඒ අය.ඒ දෙන්නා පන උනත් දෙයි.ඒ තරම් වටිනවා අපිව.අපි එහෙමයි.:yes:
    සෑහෙන්න රිදෙයි මේකටනම් :lol::lol:

    අනීවා..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අන්න කොල්ලෝ :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    ලොල් මට රිදිලා?:lol:

    අනේ මේ සරුංගලේ තාම කසාද බඳින්න ස්ථිර කෙල්ලෙක්වත් හොයාගෙන නැති උඹට මොන නැන්දම්මල මාමලද :lol::lol:

    මටනම් නැන්දම්මලා මාමලා නෑ.තවත් අම්මා තාත්තා කෙනෙක් ඒ අය.ඒ දෙන්නා පන උනත් දෙයි.ඒ තරම් වටිනවා අපිව.අපි එහෙමයි.:yes:
    සෑහෙන්න රිදෙයි මේකටනම් :lol::lol:

    Mata kello kiyak hitiyada kiyala matama mathaka na ban,
    Samahsra ayage name ekath mathaka na,

    Mama mage ammata thathata vath barak venne na, pasna avoth mama thaniyema visadagannava,
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mata kello kiyak hitiyada kiyala matama mathaka na ban,
    Samahsra ayage name ekath mathaka na,

    Mama mage ammata thathata vath barak venne na, pasna avoth mama thaniyema visadagannava,

    උඹ එච්චරටම බූට් කෑවද? :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mama nam me kurunagala gihin ena gaman,
    Pol athu bath kaden uru mas piganakara vade dunna, patta ah

    තොපි ඔක්කොම එක එක මගුල් කාල මෙතන කියවනවා :( මම මේ වැස්සේ එලියට බැහැගන්න බැරුව ඉන්නවා :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    Mata kello kiyak hitiyada kiyala matama mathaka na ban,
    Samahsra ayage name ekath mathaka na,

    Mama mage ammata thathata vath barak venne na, pasna avoth mama thaniyema visadagannava,

    :lol: මොරටුවේ ඉදන් අන්ධ විද්‍යාලෙට එච්චර දුරත් නැති එකේ කතාව ඈත්ත වෙන්න පුලුවන් තමා....... :yes:

    :oo: පුටා ඔයා හිතන තරම් ලෙහෙසි නෑ ඕක කරන්න ගියහම නම් හොදේ...... :D
     
    Status
    Not open for further replies.