Chamothata ridila, mama nam nandamayi mamayi ganan ganne na satha pahakata, api eyalagrn kanna adala inne na ne,

සුබම සුබ නත්තලක් වේවා පල්සර් කණ්ඩායමේ සාමාජිකයින් සහ ත්රෙඩ් එකේ අනුගාමිකයින්ට

ලොල් මට රිදිලා?
අනේ මේ සරුංගලේ තාම කසාද බඳින්න ස්ථිර කෙල්ලෙක්වත් හොයාගෙන නැති උඹට මොන නැන්දම්මල මාමලද
මටනම් නැන්දම්මලා මාමලා නෑ.තවත් අම්මා තාත්තා කෙනෙක් ඒ අය.ඒ දෙන්නා පන උනත් දෙයි.ඒ තරම් වටිනවා අපිව.අපි එහෙමයි.
සෑහෙන්න රිදෙයි මේකටනම්![]()

ආහ් කුකුලනේ...
සුබ නත්තලක්..

ලොල් මට රිදිලා?
අනේ මේ සරුංගලේ තාම කසාද බඳින්න ස්ථිර කෙල්ලෙක්වත් හොයාගෙන නැති උඹට මොන නැන්දම්මල මාමලද
මටනම් නැන්දම්මලා මාමලා නෑ.තවත් අම්මා තාත්තා කෙනෙක් ඒ අය.ඒ දෙන්නා පන උනත් දෙයි.ඒ තරම් වටිනවා අපිව.අපි එහෙමයි.
සෑහෙන්න රිදෙයි මේකටනම්![]()
සුභ නත්තලක් කිව්වට මදි යකෝ කන්න මොනවහරි එවපන්![]()
Mata kello kiyak hitiyada kiyala matama mathaka na ban,
Samahsra ayage name ekath mathaka na,
Mama mage ammata thathata vath barak venne na, pasna avoth mama thaniyema visadagannava,

Mama nam me kurunagala gihin ena gaman,
Pol athu bath kaden uru mas piganakara vade dunna, patta ah
මම මේ වැස්සේ එලියට බැහැගන්න බැරුව ඉන්නවා 
උඹ එච්චරටම බූට් කෑවද?![]()
3 days without sun
Bada ge kade vahala, nathham tea ekak beela enna thibba

Mata kello kiyak hitiyada kiyala matama mathaka na ban,
Samahsra ayage name ekath mathaka na,
Mama mage ammata thathata vath barak venne na, pasna avoth mama thaniyema visadagannava,
මොරටුවේ ඉදන් අන්ධ විද්යාලෙට එච්චර දුරත් නැති එකේ කතාව ඈත්ත වෙන්න පුලුවන් තමා.......
පුටා ඔයා හිතන තරම් ලෙහෙසි නෑ ඕක කරන්න ගියහම නම් හොදේ...... 
බඩා මම හිතන්නේ අද අනික් බඩ තඩියෝ ටිකත් එක්ක අවලමේ ගියා![]()
කවුද හොට්ටෝ අවලමේ ගියේ...... 