EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull::dull::dull: ඉන්ට වෙන්නේ නැහැ

    :P දැන්ම දාන්නේ නෑ ෆොටෝ...... DSLR Cam එකකුත් දුර පලාතක ඉදන් හයිවේ එකේ ආවා කියහන්කෝ ඉතින් මෙමරි කාඩ් එක නැතුවම...... ඥාව්...... :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :P දැන්ම දාන්නේ නෑ ෆොටෝ...... DSLR Cam එකකුත් දුර පලාතක ඉදන් හයිවේ එකේ ආවා කියහන්කෝ ඉතින් මෙමරි කාඩ් එක නැතුවම...... ඥාව්...... :P

    සිරාවට....අයියෝ.....:dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes: හෆොයි ඔව්..... වතුර ටිකක් බොන්නවත් ඉඩ නෑ....... :no:

    ශිහ්..කනවා කියලා ඔහොමත් කනවද?හරියට ලෝකේ අවසානෙට කලින් වගේ...ලැජ්ජයි ආහ්..:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :P දැන්ම දාන්නේ නෑ ෆොටෝ...... DSLR Cam එකකුත් දුර පලාතක ඉදන් හයිවේ එකේ ආවා කියහන්කෝ ඉතින් මෙමරි කාඩ් එක නැතුවම...... ඥාව්...... :P

    පූවට මමයි කිව්වේ පික්ස් ගන්න එපා කියලා...ඕවා අරන් මේකෙ දැම්මම අපිට බලන්න වෙන නිසා...:frown:love u puwoo...:love:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :P දැන්ම දාන්නේ නෑ ෆොටෝ...... DSLR Cam එකකුත් දුර පලාතක ඉදන් හයිවේ එකේ ආවා කියහන්කෝ ඉතින් මෙමරි කාඩ් එක නැතුවම...... ඥාව්...... :P
    :( උ.වේ.ස වෙලා හිටියෙ බන් තාම අප්සෙට්
    ගෙදර ආව ගමන් කරේ මල්ලිට බැන්න එක කාඩ් දෙකම ගත්තට.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පූවට මමයි කිව්වේ පික්ස් ගන්න එපා කියලා...ඕවා අරන් මේකෙ දැම්මම අපිට බලන්න වෙන නිසා...:frown:love u puwoo...:love:
    ලව් යූ ටූ :love: :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :( උ.වේ.ස වෙලා හිටියෙ බන් තාම අප්සෙට්
    ගෙදර ආව ගමන් කරේ මල්ලිට බැන්න එක කාඩ් දෙකම ගත්තට.

    කිව්වනම් මිනි මාම අතේ කාඩ් එකක් එවනවනේ...:angry::angry:

    පාටිය එලද?:rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කිව්වනම් මිනි මාම අතේ කාඩ් එකක් එවනවනේ...:angry::angry:

    පාටිය එලද?:rolleyes:
    මම කිව්ව බන් කිඹුලට, එතකොටත් මිනිය කට්ටිය එන්න පිටත් වෙලා මම හිතන්නෙ.
     
    Status
    Not open for further replies.