ඉන්ට වෙන්නේ නැහැ
දැන්ම දාන්නේ නෑ ෆොටෝ...... DSLR Cam එකකුත් දුර පලාතක ඉදන් හයිවේ එකේ ආවා කියහන්කෝ ඉතින් මෙමරි කාඩ් එක නැතුවම...... ඥාව්...... 
දැන්ම දාන්නේ නෑ ෆොටෝ...... DSLR Cam එකකුත් දුර පලාතක ඉදන් හයිවේ එකේ ආවා කියහන්කෝ ඉතින් මෙමරි කාඩ් එක නැතුවම...... ඥාව්......
![]()

මේ කොල්ලට වෙලා තියන දෙයක්....බඩේ දෙහි ගෙඩියක් එල්ලගනින්![]()

ඔයා තමයි හුල්ලන්නේසිරාවට....අයියෝ.....![]()
ලිදේ.....
එයි රෑ වෙලා පුරු පුරු ගාගෙන......

හෆොයි ඔව්..... වතුර ටිකක් බොන්නවත් ඉඩ නෑ.......
![]()

දැන්ම දාන්නේ නෑ ෆොටෝ...... DSLR Cam එකකුත් දුර පලාතක ඉදන් හයිවේ එකේ ආවා කියහන්කෝ ඉතින් මෙමරි කාඩ් එක නැතුවම...... ඥාව්......
![]()
love u puwoo...
දැන්ම දාන්නේ නෑ ෆොටෝ...... DSLR Cam එකකුත් දුර පලාතක ඉදන් හයිවේ එකේ ආවා කියහන්කෝ ඉතින් මෙමරි කාඩ් එක නැතුවම...... ඥාව්......
![]()
උ.වේ.ස වෙලා හිටියෙ බන් තාම අප්සෙට්ලව් යූ ටූපූවට මමයි කිව්වේ පික්ස් ගන්න එපා කියලා...ඕවා අරන් මේකෙ දැම්මම අපිට බලන්න වෙන නිසා...love u puwoo...
![]()

ගෙදර ආව ටාර් ගාල ආශ්චර්යෙ මාවතේ.Puwoo...kohomada partya? Gedara awada?

උ.වේ.ස වෙලා හිටියෙ බන් තාම අප්සෙට්
ගෙදර ආව ගමන් කරේ මල්ලිට බැන්න එක කාඩ් දෙකම ගත්තට.

පාටි මරු ඈ. ගිය වෙලේ ඉදන් 5 වෙනකන්ම කෑව කෑව කෑව ඉවරයක් නෑPuwoo...kohomada partya? Gedara awada?

මම කිව්ව බන් කිඹුලට, එතකොටත් මිනිය කට්ටිය එන්න පිටත් වෙලා මම හිතන්නෙ.කිව්වනම් මිනි මාම අතේ කාඩ් එකක් එවනවනේ...
පාටිය එලද?![]()
පාටි මරු ඈ. ගිය වෙලේ ඉදන් 5 වෙනකන්ම කෑව කෑව කෑව ඉවරයක් නෑ![]()