ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
Mata kello kiyak hitiyada kiyala matama mathaka na ban,
Samahsra ayage name ekath mathaka na,

Mama mage ammata thathata vath barak venne na, pasna avoth mama thaniyema visadagannava,
හෆොයි 20ක් විතර ඉන්න ඇති එහෙනම්.මටනම් 2යි.එකක් අපේ ගෙදරට අල්ලපු ගෙදර එක.අනික දැන් බැඳලා ඉන්න එක :yes:

අපිත් එහෙම තමා බන් ප්‍රශ්න විසඳගන්න ඕනේ තනියම ඒත් අමාරු උනොත් උපදෙසක් ගන්න එක කරදරයක් නෙවෙයි.
Na ban math ekka inna ona mama kiyana vidiyata,
Mama kiyana de ahanna ona, ahuwe nathham banna eleuwa

මචන් පොඩි උපදෙසක්
ඔහොම ගොඩක් දරුණු වෙන එක නම් හොඳ දෙයක් නෙවෙයි.බැලූ බැල්මට හිට්ලර් ගතියක් තමා පේන්නේ.සමහර අය කැමති නෑ යටත්වෙලා ඉන්න.
මගේ අදහස එයාලට නිදහස දෙන්න ඕනේ.සීමාවන් කියලා දෙන්න ඕනේ.විශ්වාසය කියන එක උපරිමෙන්ම තියෙන්න ඕනේ දෙන්නගෙම.විශ්වාසය නැතිවීම ඕවා කැඩෙන්න ප්‍රධානතම හේතුව.
කියන්න තව ඕනේ තරම් දේවල් තියෙනවා.
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකෝ වෙන්නෙ මේ පැත්තෙ :dull:සීතලයි නේද :frown:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ මේ ඇයි බන් හන්ක් ඇඩ් එකේ රතු රෙද්දක් වනල අර bull fight වගේ සිද්දියක් පෙන්නන්නේ? ඒකෙ තේරුම හන්ක් පදින්නේ මී හරක් කියන එකද?:baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එක සෙට්වෙලා කිව්වෙ :oo::rolleyes:?

    එල එල තාම දන්නේ නැත්නම් දිගටම කරපන් සමහරවිට එකපාරම දෙක සෙට්වෙන්නත් පුලුවන්..:yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල එල තාම දන්නේ නැත්නම් දිගටම කරපන් සමහරවිට එකපාරම දෙක සෙට්වෙන්නත් පුලුවන්..:yes::yes:
    තේරුන්නෑ බන් තේරෙන සින්හලෙන් කියපන්කො :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ මේ ඇයි බන් හන්ක් ඇඩ් එකේ රතු රෙද්දක් වනල අර bull fight වගේ සිද්දියක් පෙන්නන්නේ? ඒකෙ තේරුම හන්ක් පදින්නේ මී හරක් කියන එකද?:baffled:

    දැක්කෙ නෑ බන්.. කොහොමත් එහෙම තමා:yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ මේ ඇයි බන් හන්ක් ඇඩ් එකේ රතු රෙද්දක් වනල අර bull fight වගේ සිද්දියක් පෙන්නන්නේ? ඒකෙ තේරුම හන්ක් පදින්නේ මී හරක් කියන එකද?:baffled:
    සට සට ගාල තේරුම් අරන් තියෙන්නෙ ඔය අගේට :(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙහෙනම් පට්ට සීතලයි.ලැප් එකක් නෑනෙ නැත්නම් හරිදු වගේ කරේ තියන් ඉන්න තිබ්බ සරමක් ගහන් ඇදට වෙලා :(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකක්ද ඕයි මේ එක දෙක ? තේරෙන බාසාවකින් කියල දීපල්ලකො :growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහෙනම් පට්ට සීතලයි.ලැප් එකක් නෑනෙ නැත්නම් හරිදු වගේ කරේ තියන් ඉන්න තිබ්බ සරමක් ගහන් ඇදට වෙලා :(

    මොකෝ කියන්නේ.. එකෙක්ගෙ කඩයක් තියනවා කඩමුද? මේ වෙලාවෙ සූර් වෙලා ඉන්නේ ඕකා..:rofl:

    ලැප් වලින් වැඩක් නෑ බන්.. මාත් මේ පීසී එක ඇඳ ගාවට ඇදගෙන තියෙන්නේ...:yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකෝ කියන්නේ.. එකෙක්ගෙ කඩයක් තියනවා කඩමුද? මේ වෙලාවෙ සූර් වෙලා ඉන්නේ ඕකා..:rofl:ලැප් වලින් වැඩක් නෑ බන්.. මාත් මේ පීසී එක ඇඳ ගාවට ඇදගෙන තියෙන්නේ...:yes::yes:
    :shocked::shocked: යුරාජ් මාම ගෙද :rofl::rofl:
     
    Status
    Not open for further replies.