හෆොයි 20ක් විතර ඉන්න ඇති එහෙනම්.මටනම් 2යි.එකක් අපේ ගෙදරට අල්ලපු ගෙදර එක.අනික දැන් බැඳලා ඉන්න එකMata kello kiyak hitiyada kiyala matama mathaka na ban,
Samahsra ayage name ekath mathaka na,
Mama mage ammata thathata vath barak venne na, pasna avoth mama thaniyema visadagannava,

Na ban math ekka inna ona mama kiyana vidiyata,
Mama kiyana de ahanna ona, ahuwe nathham banna eleuwa
මොකෝ වෙන්නෙ මේ පැත්තෙසීතලයි නේද
![]()




එක සෙට්වෙලා කිව්වෙ
හීතලයි...
හුරේ හීරෝ කුකුලට එක සෙට්වෙලා..![]()

?එක සෙට්වෙලා කිව්වෙ?


තේරුන්නෑ බන් තේරෙන සින්හලෙන් කියපන්කොඑල එල තාම දන්නේ නැත්නම් දිගටම කරපන් සමහරවිට එකපාරම දෙක සෙට්වෙන්නත් පුලුවන්..![]()

අඩෝ මේ ඇයි බන් හන්ක් ඇඩ් එකේ රතු රෙද්දක් වනල අර bull fight වගේ සිද්දියක් පෙන්නන්නේ? ඒකෙ තේරුම හන්ක් පදින්නේ මී හරක් කියන එකද?![]()


සට සට ගාල තේරුම් අරන් තියෙන්නෙ ඔය අගේටඅඩෝ මේ ඇයි බන් හන්ක් ඇඩ් එකේ රතු රෙද්දක් වනල අර bull fight වගේ සිද්දියක් පෙන්නන්නේ? ඒකෙ තේරුම හන්ක් පදින්නේ මී හරක් කියන එකද?![]()

එල එල තාම දන්නේ නැත්නම් දිගටම කරපන් සමහරවිට එකපාරම දෙක සෙට්වෙන්නත් පුලුවන්..![]()


මෙහෙනම් පට්ට සීතලයි.ලැප් එකක් නෑනෙ නැත්නම් හරිදු වගේ කරේ තියන් ඉන්න තිබ්බ සරමක් ගහන් ඇදට වෙලා![]()



මොකෝ කියන්නේ.. එකෙක්ගෙ කඩයක් තියනවා කඩමුද? මේ වෙලාවෙ සූර් වෙලා ඉන්නේ ඕකා..ලැප් වලින් වැඩක් නෑ බන්.. මාත් මේ පීසී එක ඇඳ ගාවට ඇදගෙන තියෙන්නේ...
![]()

යුරාජ් මාම ගෙද 

මොකක්ද ඕයි මේ එක දෙක ? තේරෙන බාසාවකින් කියල දීපල්ලකො![]()
