EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔයත් අර අපේ පැත්තේ ඉන්නේ අයියා වගේ..අද මෙච්චර කාලා උනත් ඇති වෙලා නැහැ...අශ්මි අක්කා දෙන ලන්ච් ඒක ගැන හීන මවනවා....:baffled::baffled: ඔහොම කන්න එපා

    අර කොල්ලත් එහෙමයි දවල්ට කාලා අත හෝදන ගමන් අහනවා "අම්මේ රෑට මොනවද කියලා" :rofl::rofl:
    මම යන්නේ මට කලින් ඉන්වයිට් කරපු නිසා..මට එන්න කිව්වා කලින් කියලා..:yes: ඔයාට ඉන්වයිට් කලේ නැතුවට අපි මොනවා කරන්නද....:(:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනි වේවා!!:D

    පට්ට කාලගුණයක්නේ තියෙන්නේ...:baffled:


    10881486_312071708991418_6526254852927499421_n_zps712fe45d.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං හොට්ටනි!!!!!!
    ෆොටෝ තියන උන් දාන්න පටන් ගනිල්ලා......
    දැන් ඉතිං කාපුවා ඇත්තේ අන්තිම සාවියේ නේහ්............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංකපාල මල්ලීට සිරි සුබ නත්තලක් ම වේවා!!
    එස්එම්එස් එක දැක්කේ ඊයේ රෑ....:sorry:
    වැඩ බං අම්බානක්...දන්නව නේ අපේ උන්ට කෑමක් දෙන කොට සුපිරියට ම දෙන එක මගේ පුරුද්ද නෙවැ......

    මුං අර වයින් එක බිව්වෙ නෑ...දෙන්න ද කියල ඇහුවාම එපා කිව්වා.....
    ඇයි වෙන ඒව ගැසුව නේ අවුට් යන්න ම.......:eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතිං හොට්ටනි!!!!!!
    ෆොටෝ තියන උන් දාන්න පටන් ගනිල්ලා......
    දැන් ඉතිං කාපුවා ඇත්තේ අන්තිම සාවියේ නේහ්............

    :rofl::rofl:

    දැන් ෆොටෝස් බලලා රිද්දවගන්න ඕනා කට්ටිය පෝලිමේ එන්ඩෝ..........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl:

    දැන් ෆොටෝස් බලලා රිද්දවගන්න ඕනා කට්ටිය පෝලිමේ එන්ඩෝ..........
    සෙටමෝල පිළිබද ව මෙගා ත්‍රෙඩ් එකක් දානව ද, නැත්තං මේකෙම දාල නිකං ඉන්නව ද?
    රිදෙන උන්ට (මේකේ නෙවෙයි, මේකට ඇහැ දාගෙන ඉන්න පාත්තයන්ට) රිද්ද ගන්න:D:baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංකපාල මල්ලීට සිරි සුබ නත්තලක් ම වේවා!!
    එස්එම්එස් එක දැක්කේ ඊයේ රෑ....:sorry:
    වැඩ බං අම්බානක්...දන්නව නේ අපේ උන්ට කෑමක් දෙන කොට සුපිරියට ම දෙන එක මගේ පුරුද්ද නෙවැ......

    මුං අර වයින් එක බිව්වෙ නෑ...දෙන්න ද කියල ඇහුවාම එපා කිව්වා.....
    ඇයි වෙන ඒව ගැසුව නේ අවුට් යන්න ම.......:eek:

    ටහිකෙයි...... :sorry::sorry::sorry:

    සන්කපාලයට සුභ පතන්න බැරි වුනා......... සමාවෙයන් සන්කපාලයෝ උඹේ නම්බරෙවත් මා ළඟ නෑ........... උඹට නත්තල වගේම නත්තලෙන් පස්සෙත් සුබම වේවා......

    අලියාගේ බෝතලෙයි මිනියගේ VAT 69 එකයි ඊළඟ වතාවට තියාගමු.......:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න නොබැදපු කෙල්ලෝ බැදපු උන්ට කෝල් දිදී වද කරන්නේ ඈයි...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෙටමෝල පිළිබද ව මෙගා ත්‍රෙඩ් එකක් දානව ද, නැත්තං මේකෙම දාල නිකං ඉන්නව ද?
    රිදෙන උන්ට (මේකේ නෙවෙයි, මේකට ඇහැ දාගෙන ඉන්න පාත්තයන්ට) රිද්ද ගන්න:D:baffled:

    මෙගා ත්‍රෙඩ් එකක් දැම්මොතින් මේක බලාගෙන ඉන්න පෙරේත කුම්භාණ්ඩයෝ ටිකත් ඊළඟ සෙටමෝලට එකතු වෙන්න කෑදරකමට ත්‍රෙඩ් එකට රිංගයි....... ඒනිසා මේ ත්‍රෙඩ් එකේම දාමු...... නිකන් මොකටද අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගන්නේ අපි.......

    මේකට ඇහැ දාගෙන ඉන්න පාත්තයන්ට කොහොමත් මේක බලන හින්දා රිදෙයිනේ........ :P:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූවෝ.....
    සනෝ....
    බස් මාමෝ.....
    තරියෝ..ව්!!

    සුප් එකෙන් පටාන් ගනිමු නේහ්????
    දැන් ඉචිං දාපල්ලා....අර තඩි සෙටාර් එක එනකොට ක්ලාන්තය අල්ලන්න........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පූවෝ.....
    සනෝ....
    බස් මාමෝ.....
    තරියෝ..ව්!!

    සුප් එකෙන් පටාන් ගනිමු නේහ්????
    දැන් ඉචිං දාපල්ලා....අර තඩි සෙටාර් එක එනකොට ක්ලාන්තය අල්ලන්න........

    ඒ සුපිරි සුප් එකේ ෆොටෝස් නම් මා ළඟ නැතෝ........ :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං හොට්ටනි!!!!!!
    ෆොටෝ තියන උන් දාන්න පටන් ගනිල්ලා......
    දැන් ඉතිං කාපුවා ඇත්තේ අන්තිම සාවියේ නේහ්............

    :rofl: එල එල මාමේ..... මෙන්න එහෙනම් මගෙන් මුලින්ම...... :P

    මේ ටික නම් වාෂ්ප උනේ බලාගෙන ඉන්නකොට..... කන්න බැරි උන් නෙව හිටියේ...... :P

    ev4e84.jpg


    ඌරා කොතනද **යා එතන කිව්වලු..... ආ මාක් හෙන්‍ රිත් එතන ඉන්නේ...... කොස් මාමිත්...... :P

    33jlgzb.jpg
     
    Status
    Not open for further replies.