අම්මෝ..මටත් කාලම මහන්සි..කිඹුලා අයියටත් පින් අපිට එවැනි රසබර ආහාර වේලක් දුන්නට....
![]()
වැඩිය ඕනා නෑ.... රෑට කෑවෙත් නෑ..... නෑ කිව්වට නෑම නෙවේ ඉතින්...... 
අඩේ මට චා රසක් ආවේ නෑ බන් බොද්දි...අනික නීට් ගසන්න බෑ මටඒක වෙන්න ඕන අවුල
![]()

එහෙනම් මොන සුත්තටෙයි නීට් ගැසුවේ?????අඩේ මට චා රසක් ආවේ නෑ බන් බොද්දි...අනික නීට් ගසන්න බෑ මටඒක වෙන්න ඕන අවුල
![]()

ඒක ගැසුවේ හොඳ සිහියෙන් නම් නෙවෙයි කියලා 1000% ෂුවර්......... ඒ වෙනකොටත් ලිමිට් පැනලා...... නැතිනම් එහෙම එකක් ගසයිද එක හුස්මට...... වටේම එවුන්ට කෙඳිරි ගෑවුනා ගසපු හැටියට......![]()

වැඩිය ඕනා නෑ.... රෑට කෑවෙත් නෑ..... නෑ කිව්වට නෑම නෙවේ ඉතින්......
![]()

එහෙනම් මොන සුත්තටෙයි නීට් ගැසුවේ?????
තෝ බිල් දෙක සෙට්ල් කොලා!!!
දැන් මතක නෑ. ගොං බිජ්ජට!!!![]()

අපි ගියා එහෙනං සුභ රාත්‍රියක්........
ඊයේ ඉස්මුරුත්තාව හින්දා මොනවත් කරගන්නවත් බැරි වුනා........ අදවත්......![]()

ela ela wade dennako ehenamඅපි ගියා එහෙනං සුභ රාත්‍රියක්........
ඊයේ ඉස්මුරුත්තාව හින්දා මොනවත් කරගන්නවත් බැරි වුනා........ අදවත්......![]()

මම හිතුවේ ඊයේ බඩ ෆුල් වෙන්න කාලා ඒ ප්‍රීතිය නිම්ත්තෙන් සෑහෙන වැඩක් වෙන්න ඇති කියලා....අපි ගියා එහෙනං සුභ රාත්‍රියක්........
ඊයේ ඉස්මුරුත්තාව හින්දා මොනවත් කරගන්නවත් බැරි වුනා........ අදවත්......![]()

පැනකින් ගියපු බිලකුයි, ප්‍රින්ටඩ් බිලකුයි ඇති උඹේ පර්ස් එකේ.....බලපං....

පැනකින් ගියපු බිලකුයි, ප්‍රින්ටඩ් බිලකුයි ඇති උඹේ පර්ස් එකේ.....බලපං....
ඒකත් හලාගෙන ඇති අනිවා............![]()

ඇයි අවුල් ද???
මම හිතුවේ ඊයේ බඩ ෆුල් වෙන්න කාලා ඒ ප්‍රීතිය නිම්ත්තෙන් සෑහෙන වැඩක් වෙන්න ඇති කියලා....
අනික කකුලුවො කියන්නේ![]()
හෆ්ෆට සිරි ඒ වැඩ කරන්නේ කකුළුවොද.....??
මම හිතුවේ ග්‍රීන් ටී කොක්ටේල් එක කියලා....... 