EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ..මටත් කාලම මහන්සි..:dull: කිඹුලා අයියටත් පින් අපිට එවැනි රසබර ආහාර වේලක් දුන්නට....:D:D

    :cool: වැඩිය ඕනා නෑ.... රෑට කෑවෙත් නෑ..... නෑ කිව්වට නෑම නෙවේ ඉතින්...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩේ මට චා රසක් ආවේ නෑ බන් බොද්දි...අනික නීට් ගසන්න බෑ මට :dull: ඒක වෙන්න ඕන අවුල :yes:

    ඒක ගැසුවේ හොඳ සිහියෙන් නම් නෙවෙයි කියලා 1000% ෂුවර්......... ඒ වෙනකොටත් ලිමිට් පැනලා...... නැතිනම් එහෙම එකක් ගසයිද එක හුස්මට...... වටේම එවුන්ට කෙඳිරි ගෑවුනා ගසපු හැටියට...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ මට චා රසක් ආවේ නෑ බන් බොද්දි...අනික නීට් ගසන්න බෑ මට :dull: ඒක වෙන්න ඕන අවුල :yes:
    එහෙනම් මොන සුත්තටෙයි නීට් ගැසුවේ?????:dull:
    තෝ බිල් දෙක සෙට්ල් කොලා!!!
    දැන් මතක නෑ. ගොං බිජ්ජට!!!:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ගැසුවේ හොඳ සිහියෙන් නම් නෙවෙයි කියලා 1000% ෂුවර්......... ඒ වෙනකොටත් ලිමිට් පැනලා...... නැතිනම් එහෙම එකක් ගසයිද එක හුස්මට...... වටේම එවුන්ට කෙඳිරි ගෑවුනා ගසපු හැටියට...... :P

    :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි ගියා එහෙනං සුභ රාත්‍රියක්........

    ඊයේ ඉස්මුරුත්තාව හින්දා මොනවත් කරගන්නවත් බැරි වුනා........ අදවත්...... :rolleyes::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් මොන සුත්තටෙයි නීට් ගැසුවේ?????:dull:
    තෝ බිල් දෙක සෙට්ල් කොලා!!!
    දැන් මතක නෑ. ගොං බිජ්ජට!!!:angry:

    LeprechaunButt-150x150.jpg
    තමා :angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපි ගියා එහෙනං සුභ රාත්‍රියක්........

    ඊයේ ඉස්මුරුත්තාව හින්දා මොනවත් කරගන්නවත් බැරි වුනා........ අදවත්...... :rolleyes::P
    :lol::lol: ela ela wade dennako ehenam
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ගියා එහෙනං සුභ රාත්‍රියක්........

    ඊයේ ඉස්මුරුත්තාව හින්දා මොනවත් කරගන්නවත් බැරි වුනා........ අදවත්...... :rolleyes::P

    දෙක සෙට් වේවා :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ගියා එහෙනං සුභ රාත්‍රියක්........

    ඊයේ ඉස්මුරුත්තාව හින්දා මොනවත් කරගන්නවත් බැරි වුනා........ අදවත්...... :rolleyes::P
    මම හිතුවේ ඊයේ බඩ ෆුල් වෙන්න කාලා ඒ ප්‍රීතිය නිම්ත්තෙන් සෑහෙන වැඩක් වෙන්න ඇති කියලා....
    අනික කකුලුවො කියන්නේ:rolleyes::rolleyes::P:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැනකින් ගියපු බිලකුයි, ප්‍රින්ටඩ් බිලකුයි ඇති උඹේ පර්ස් එකේ.....බලපං....:angry::angry:
    ඒකත් හලාගෙන ඇති අනිවා............:dull::dull:

    :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හිතුවේ ඊයේ බඩ ෆුල් වෙන්න කාලා ඒ ප්‍රීතිය නිම්ත්තෙන් සෑහෙන වැඩක් වෙන්න ඇති කියලා....
    අනික කකුලුවො කියන්නේ:rolleyes::rolleyes::P:baffled:

    :shocked: :shocked: හෆ්ෆට සිරි ඒ වැඩ කරන්නේ කකුළුවොද.....?? :rolleyes: මම හිතුවේ ග්‍රීන් ටී කොක්ටේල් එක කියලා....... :rofl::P ;) :love:
     
    Status
    Not open for further replies.