EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකා මාර්ක් බර්ගර් බයි පූවා

    379465_10151156436822471_1009877158_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,558
    113
    Inside Your Laptop ;)
    මට මම ගැනම දුකයි :sorry: තාම කැරකෙනවා වගේ :baffled:

    10314563_10152974247067605_3022220016900169479_n.jpg


    අපොයි මද්‍යසාර නම් ආයේ අවූරුද්දකට එපා :sorry:

    :P උඹේ එන්ජිමට දැන් ඈල්කොහොල් ඈලජික්..... :dull:

    මම ඩවුන් ඊයේ :sorry: අද ගෙදර ගිහින් හමාරයි :baffled:

    :rofl: ශික් ගින්නක් දෙන්න බැරි උනා නේ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,558
    113
    Inside Your Laptop ;)
    තරි අයියේ..අරක පරිස්සමට සුරක්‍ෂිතව තියෙනවා..ඊළඟ එකට...:yes:

    :P අපි ඒක උස්සන් යන්න හැදුවේ..... කොහෙද අර මිනියන් කාර් එක ඈතුලට රිංගලා ඒක ඉස්සුවා නෙව...... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිළිවෙලට දාපල්ලා.....
    සුප් එක
    සුප් එකේ පීනමින් ඉන්න ඉස්සා......
    :baffled:

    බාබකිව් එක
    පෝර්ක් පෙති-ඔන් බාබකිව් ග්‍රිල් & ඔන් ප්ලේට් විත් බාබකිව් සෝස්
    ඩෙවල්ඩ් කජු:P
    ගිසාර්ඩ්
    මාළු පොති
    තන්දූරි චිකන්
    තන්දුරි චික්න සමග බර්ගර් බන්ස්

    ​
    දිවා ආහාරය
    කකුලුවන්, කොස් සුදු පොල් සමග ප්ලේට් එක
    අතුරුපස
    චීස් කේක්
    වටලප්පන්

    ​
    යන පිළිවෙලට දාපල්ලා.............
    මේකේ ඇඩ්ඩියා නිසා මේ දෙක මිස්වුනා නේ, අපරාදේ...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P අපි ඒක උස්සන් යන්න හැදුවේ..... කොහෙද අර මිනියන් කාර් එක ඈතුලට රිංගලා ඒක ඉස්සුවා නෙව...... :angry:
    උ.වේ.ස.:P
    තිබුන විදියටම ඊලඟ පාරට සපයනු ලැබේ......
     
    Status
    Not open for further replies.