ow ithinHatharas™ Pizza
pawle samage sahaya athuwa ma wisin sadana ladi![]()

මොන මගුලටද කෑම වල ෆොටෝ දාන්නේ මේ වෙලාවේ..![]()

thariya aye shotak dalada kohedaමොන මගුලටද කෑම වල ෆොටෝ දාන්නේ මේ වෙලාවේ..![]()

යකෝ මම හිතුවේ ඔය බර්ගර් එක දැකල උඹ බය වෙයි කියල![]()

thariya aye shotak dalada koheda![]()
නම කියනකොටත් කලන්තේ වගේ
බුදු සන්තෝ ෂොට් නම් මතක් කරන්න එපෑ ආයේනම කියනකොටත් කලන්තේ වගේ
![]()

මට මම ගැනම දුකයිතාම කැරකෙනවා වගේ
![]()
අපොයි මද්‍යසාර නම් ආයේ අවූරුද්දකට එපා![]()
උඹේ එන්ජිමට දැන් ඈල්කොහොල් ඈලජික්.....
මම ඩවුන් ඊයේඅද ගෙදර ගිහින් හමාරයි
![]()
ශික් ගින්නක් දෙන්න බැරි උනා නේ..... 
තරි අයියේ..අරක පරිස්සමට සුරක්ෂිතව තියෙනවා..ඊළඟ එකට...![]()
අපි ඒක උස්සන් යන්න හැදුවේ..... කොහෙද අර මිනියන් කාර් එක ඈතුලට රිංගලා ඒක ඉස්සුවා නෙව...... 
මේකේ ඇඩ්ඩියා නිසා මේ දෙක මිස්වුනා නේ, අපරාදේ...පිළිවෙලට දාපල්ලා.....සුප් එකයන පිළිවෙලට දාපල්ලා.............
සුප් එකේ පීනමින් ඉන්න ඉස්සා......
බාබකිව් එකපෝර්ක් පෙති-ඔන් බාබකිව් ග්‍රිල් & ඔන් ප්ලේට් විත් බාබකිව් සෝස්දිවා ආහාරය
ඩෙවල්ඩ් කජු
ගිසාර්ඩ්
මාළු පොති
තන්දූරි චිකන්
තන්දුරි චික්න සමග බර්ගර් බන්ස්
කකුලුවන්, කොස් සුදු පොල් සමග ප්ලේට් එක
අතුරුපසචීස් කේක්
වටලප්පන්
උ.වේ.ස.අපි ඒක උස්සන් යන්න හැදුවේ..... කොහෙද අර මිනියන් කාර් එක ඈතුලට රිංගලා ඒක ඉස්සුවා නෙව......
![]()

උ.වේ.ස.
තිබුන විදියටම ඊලඟ පාරට සපයනු ලැබේ......


