EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹව බලන්න එන්න දවස් ගානක ඉඳන් බලන් හිටියේ......:cool::cool:
    ඇඳට වෙලා ඉන්නගමන් කාපන්කෝ......;)
    අනික උඹ හොඳටම කෙට්ටු වෙලා.....:P


    වෙඩින් එකක් කතාකරනවා...:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඉතින් මස්සිනාට වාහනේ පරිස්සම් කරලා දෙන්න එපයි...:cool::cool:

    :frown: ඌට බූට් එක සෙට් වෙලා වගේ බං..... පව් අසරණයා..... උදේට උදේට නැන්දම්මටයි... වෙන්න ගෑණිටයි කෑම බීමත් ඈද්දා........ :( සිරාවට ඌ පව් කියලා හිතෙනවා බං....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි විස්කි ජින් දැක්කම මට දැන් කලන්තේ වගේ :sorry: ඔය උටු නිසා තමා මෙනුවෙන් බාගයක්ම මට නැති උනේ :( ආයේ කල්පෙකට නොබොමි බන් :no:

    :shocked: අම්මපා කියහන්.........?? :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උයන එක මහ කජ්ජක් ද නේ තරිස්....
    කොහොමද අර විනාඩි 20න් බඩා ගේ ගෙදර දි හදපු විනාකිරි මාළුවා????

    :dull: තවම ආයේ එහෙම මාළුවෙක් සෙට් උනේ නෑ කියහකෝ...... අපෝ මුන්ට ඒක හදන්න කියල දුන්න එකටත් ණයයි බං...... :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජනවාරි මාසේ නිකන් ආයේ කට්ටිය සෙට් වෙමුද කියලත් හිතෙනෝ....... ;)

    11.gif
     
    Status
    Not open for further replies.