උඹව බලන්න එන්න දවස් ගානක ඉඳන් බලන් හිටියේ......
ඇඳට වෙලා ඉන්නගමන් කාපන්කෝ......
අනික උඹ හොඳටම කෙට්ටු වෙලා.....![]()
වෙඩින් එකක් කතාකරනවා...

උඹව බලන්න එන්න දවස් ගානක ඉඳන් බලන් හිටියේ......
ඇඳට වෙලා ඉන්නගමන් කාපන්කෝ......
අනික උඹ හොඳටම කෙට්ටු වෙලා.....![]()

ඔව් ඉතින් මස්සිනාට වාහනේ පරිස්සම් කරලා දෙන්න එපයි...![]()
ඌට බූට් එක සෙට් වෙලා වගේ බං..... පව් අසරණයා..... උදේට උදේට නැන්දම්මටයි... වෙන්න ගෑණිටයි කෑම බීමත් ඈද්දා........
සිරාවට ඌ පව් කියලා හිතෙනවා බං....... 
ජින් කොටේ ගෙනත් හෙමීට කොක් එකකට සෙට් වෙන්න ඕන මෙහෙදී........
මාමේ........!! 
බලපන් පූෂෝ.. මීටර් එක ආයි කෙලවෙලා හරිගියානේ...![]()
සිරාවට ඔය බාන බාන (වැල) කොහෙද බං උඹ සේව් කරගන්නේ.....? 
හපොයි විස්කි ජින් දැක්කම මට දැන් කලන්තේ වගේඔය උටු නිසා තමා මෙනුවෙන් බාගයක්ම මට නැති උනේ
ආයේ කල්පෙකට නොබොමි බන්
![]()
අම්මපා කියහන්.........?? 
අඩේ අපි සෙට් එක පිටින් පින්තුරයක් නැතෙයි ?
ෆොටෝ ගන්නේ කොහෙද යකෝ තෝ නැතුව....... 
උයන එක මහ කජ්ජක් ද නේ තරිස්....
කොහොමද අර විනාඩි 20න් බඩා ගේ ගෙදර දි හදපු විනාකිරි මාළුවා????
තවම ආයේ එහෙම මාළුවෙක් සෙට් උනේ නෑ කියහකෝ...... අපෝ මුන්ට ඒක හදන්න කියල දුන්න එකටත් ණයයි බං...... 
මටත් තේරුනේ නෑ.. මුට දේදුනු අක්ක කළුවටද දන්නෑ පේන්නෙ![]()
අලියට වර්ණ අන්ධතාව වත්ද......?? 
ජනවාරි මාසේ නිකන් ආයේ කට්ටිය සෙට් වෙමුද කියලත් හිතෙනෝ.......![]()

එතකොට නම් කකුල කරේ තියාගෙනවත් එන්න පුලුවන් වෙයි...![]()

ගින්දර....![]()

