EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දාන වේලක් දෙමු...... පන්සලකට හෝ අඩුගානේ.........

    :oo: පන්සලකට නම් අනේ මන්දා බං...... දැන් ඉන්න හාමුදුරුවරු ගැන පැහැදීමක් නෑ..... :no: :(

    ඊට වඩා පින් අසරණ ලමයි ටිකකට මොනවා හරි රසට දෙන එක...... හිගන්නොත් බොරු කාරයෝ...... එක පාරක් තාත්තා වෙනුවෙන් අපි දෙන්නා කැළණි පන්සල ලග බත් පැකට් වගයක් බෙදන්න ගියා..... කකා ඉන්න අත හංගගෙන කෑම පැකට් ඉල්ලන්නේ........ මට එපා උනා....... :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මමනම් මලාට හිඟන්නන්ට දෙන්නේ නෑ......... උන් තනිකර බොරුව කරන්නේ......... බොරුවේ උපත........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ගානට MY3 ට & MR ට කඩේ යනවා නේද........ :lol:

    :oo: මේ පාර වෙනසක් උනේ නැත්නම් මචෝ..... පටි තද කරගෙන..... මරාගේ සූරාකෑම බලාගෙන හූල්ල හූල්ල ඉන්න ලෑස්ති වෙයල්ලා....... :( :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මේ පාර වෙනසක් උනේ නැත්නම් මචෝ..... පටි තද කරගෙන..... මරාගේ සූරාකෑම බලාගෙන හූල්ල හූල්ල ඉන්න ලෑස්ති වෙයල්ලා....... :( :dull:

    අපිට කෙසේ වෙතත් අපේ ළමයින්ට හරි බඩ පිරෙන්න කන්න දෙන්න තිබ්බොතින් ඇති අඩුගානේ ආයේ ලොක්කා ඇවිත්........ :dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමනම් මලාට හිඟන්නන්ට දෙන්නේ නෑ......... උන් තනිකර බොරුව කරන්නේ......... බොරුවේ උපත........

    :dull: කියලා වැඩක් නෑ බං..... අන්තිමට පින වෙනුවට අපිට පව...... :growl:

    බණ්ඩාරවත්තේ ෆුඩ් සිටි එක ලග ඉන්නවා වයසක ආච්චි සීයා ඩබලක්...... ෆුඩ් සිටියට ගියොත් එලියට එනකොට එක්කෝ මොනවා හරි අරන් දෙනවා..... නැත්නම් සල්ලි කීයක් හරි දෙනවා........

    දවසක් මායි යාළුවෙකුයි බණ්ඩාරවත්තේ මචන් එකේ සෙට් වෙලා ඉන්නකොට..... මේන් බොලේ එහා ටේබල් එකේ අර සීයාත් තනියම බිබී ඉන්නවා බියර් ජොග්ගුවක්..... මට මලේ මල යකෝ...... :growl: :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: කියලා වැඩක් නෑ බං..... අන්තිමට පින වෙනුවට අපිට පව...... :growl:

    බණ්ඩාරවත්තේ ෆුඩ් සිටි එක ලග ඉන්නවා වයසක ආච්චි සීයා ඩබලක්...... ෆුඩ් සිටියට ගියොත් එලියට එනකොට එක්කෝ මොනවා හරි අරන් දෙනවා..... නැත්නම් සල්ලි කීයක් හරි දෙනවා........

    දවසක් මායි යාළුවෙකුයි බණ්ඩාරවත්තේ මචන් එකේ සෙට් වෙලා ඉන්නකොට..... මේන් බොලේ එහා ටේබල් එකේ අර සීයාත් තනියම බිබී ඉන්නවා බියර් ජොග්ගුවක්..... මට මලේ මල යකෝ...... :growl: :no:

    දවසේ ශුද්ධ ලාභෙන් වැඩිපුර ඉතුරු වෙන්න ඇති බියර් බොන්න තරම්....... :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිට කෙසේ වෙතත් අපේ ළමයින්ට හරි බඩ පිරෙන්න කන්න දෙන්න තිබ්බොතින් ඇති අඩුගානේ ආයේ ලොක්කා ඇවිත්........ :dull::dull::dull:

    :shocked: ආයෙත් මරා......?? :shocked: තොට පිස්සුද....?? :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ආයෙත් මරා......?? :shocked: තොට පිස්සුද....?? :growl:

    මම කියන්නේ ආයෙත් ආවොතින් වෙයි කියලා........ එත් මට හිතෙනවා බං මොන කුමන්ත්‍රණයක් හරි කරලා මනිහා ආයේ ඒයි කියල...... :(:(:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: ආයෙත් මරා......?? :shocked: තොට පිස්සුද....?? :growl:
    ඇයි? උඹ හිතන්නේ සිරා ආවොත් හතර මහ නිධානෙ පහල වෙනව කියල ද?
    අනේ උකේ...සිරා පිටිපස්සේ ඉන්නේ මරා ගෙම අනිත් සෙට් එක, උන් කන්නේ මීට එහා.......:dull::dull:
    යකෝ, දෙකයි පණහක් හම්බ කරං ජීවත් වෙන අපිට බුර්ෂුවා චින්තන ඕන නෑ. යහපාලනය, අර උට්ට, මේ කි**!! ලොල්.....
    ඕව ඕන කන්ඩ සූත්තරේ දේශපාලනේ කර ගත්ත වල් වේ*වන්ට....
    මොකා ආවත් අපි මහන්සිවෙලා වැඩ කරන්න ඕන, ජීවිතේ ගෙනියන්න නම්.....
    මේ සිරාට කඩේ යන උට්ටෝ පෙන්නන්නේ සිරා ආවාම බක්ක බදල දෙනව වගේ....මෝඩ පොන්ස්ලා....

    මරා ආවත් එකයි, සිරා ආවත් එකයි....
    දෙන්නම හොරු,උන් වටේ ඉන්න උන් කම්බ හොරු...........:dull::dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    දවසේ කථාව......:cool::cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇයි? උඹ හිතන්නේ සිරා ආවොත් හතර මහ නිධානෙ පහල වෙනව කියල ද?
    අනේ උකේ...සිරා පිටිපස්සේ ඉන්නේ මරා ගෙම අනිත් සෙට් එක, උන් කන්නේ මීට එහා.......:dull::dull:
    යකෝ, දෙකයි පණහක් හම්බ කරං ජීවත් වෙන අපිට බුර්ෂුවා චින්තන ඕන නෑ. යහපාලනය, අර උට්ට, මේ කි**!! ලොල්.....
    ඕව ඕන කන්ඩ සූත්තරේ දේශපාලනේ කර ගත්ත වල් වේ*වන්ට....
    මොකා ආවත් අපි මහන්සිවෙලා වැඩ කරන්න ඕන, ජීවිතේ ගෙනියන්න නම්.....
    මේ සිරාට කඩේ යන උට්ටෝ පෙන්නන්නේ සිරා ආවාම බක්ක බදල දෙනව වගේ....මෝඩ පොන්ස්ලා....

    මරා ආවත් එකයි, සිරා ආවත් එකයි....
    දෙන්නම හොරු,උන් වටේ ඉන්න උන් කම්බ හොරු...........:dull::dull::dull:
    1510529_336353536548231_3976631656711525475_n.jpg
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ඇයි? උඹ හිතන්නේ සිරා ආවොත් හතර මහ නිධානෙ පහල වෙනව කියල ද?
    අනේ උකේ...සිරා පිටිපස්සේ ඉන්නේ මරා ගෙම අනිත් සෙට් එක, උන් කන්නේ මීට එහා.......:dull::dull:
    යකෝ, දෙකයි පණහක් හම්බ කරං ජීවත් වෙන අපිට බුර්ෂුවා චින්තන ඕන නෑ. යහපාලනය, අර උට්ට, මේ කි**!! ලොල්.....
    ඕව ඕන කන්ඩ සූත්තරේ දේශපාලනේ කර ගත්ත වල් වේ*වන්ට....
    මොකා ආවත් අපි මහන්සිවෙලා වැඩ කරන්න ඕන, ජීවිතේ ගෙනියන්න නම්.....
    මේ සිරාට කඩේ යන උට්ටෝ පෙන්නන්නේ සිරා ආවාම බක්ක බදල දෙනව වගේ....මෝඩ පොන්ස්ලා....

    මරා ආවත් එකයි, සිරා ආවත් එකයි....
    දෙන්නම හොරු,උන් වටේ ඉන්න උන් කම්බ හොරු...........:dull::dull::dull:

    Kyla wadaka na meka inne amu matto akek marata kade yanawa anika my3ta kade yanawa :frown::frown::frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තවත් සිතා බැලිය යුතුද ..

    ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි.
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’

    :dull: :dull: (ආයෙත් මරු කියවයි අපේ දත් මාමා.)

    මම කියන්නේ නෑ සිරා ආවා කියලා ආස්චර්‍ය පහල වෙනවා කියලා....... මම කියන්නේ.... අඩු තරමේ මරාට වඩා හොද වෙයි. දීලා තියෙන පොරොන්දු වල හැටියට..... අඩු ගානේ ටිකක් හරි කරයිනේ...... මෙයා දුන්න පොරොන්දු ටිකවත් ඉටු කරන්නේ නැතුවනේ මේ ලොව දිනන්න යන්න කතා කරන්නේ..... එහෙම එකේ...... දන්න එකාට (මරා) වඩා..... නොදන්න එකා (සිරා) හොදා මට නම් මාමේ....... :D
     
    Status
    Not open for further replies.