එහෙනම් ඉතින් තව පොඩ්ඩයි නෙහ්...![]()

දාන වේලක් දෙමු...... පන්සලකට හෝ අඩුගානේ.........
පන්සලකට නම් අනේ මන්දා බං...... දැන් ඉන්න හාමුදුරුවරු ගැන පැහැදීමක් නෑ.....

![]()
![]()
ඊට වඩා පින් අසරණ ලමයි ටිකකට මොනවා හරි රසට දෙන එක...... හිගන්නොත් බොරු කාරයෝ...... එක පාරක් තාත්තා වෙනුවෙන් අපි දෙන්නා කැළණි පන්සල ලග බත් පැකට් වගයක් බෙදන්න ගියා..... කකා ඉන්න අත හංගගෙන කෑම පැකට් ඉල්ලන්නේ........ මට එපා උනා.......![]()
උඹ ගානට MY3 ට & MR ට කඩේ යනවා නේද........![]()
මේ පාර වෙනසක් උනේ නැත්නම් මචෝ..... පටි තද කරගෙන..... මරාගේ සූරාකෑම බලාගෙන හූල්ල හූල්ල ඉන්න ලෑස්ති වෙයල්ලා.......

මමනම් මලාට හිඟන්නන්ට දෙන්නේ නෑ......... උන් තනිකර බොරුව කරන්නේ......... බොරුවේ උපත........
කියලා වැඩක් නෑ බං..... අන්තිමට පින වෙනුවට අපිට පව......

බණ්ඩාරවත්තේ ෆුඩ් සිටි එක ලග ඉන්නවා වයසක ආච්චි සීයා ඩබලක්...... ෆුඩ් සිටියට ගියොත් එලියට එනකොට එක්කෝ මොනවා හරි අරන් දෙනවා..... නැත්නම් සල්ලි කීයක් හරි දෙනවා........
දවසක් මායි යාළුවෙකුයි බණ්ඩාරවත්තේ මචන් එකේ සෙට් වෙලා ඉන්නකොට..... මේන් බොලේ එහා ටේබල් එකේ අර සීයාත් තනියම බිබී ඉන්නවා බියර් ජොග්ගුවක්..... මට මලේ මල යකෝ......![]()
![]()

අපිට කෙසේ වෙතත් අපේ ළමයින්ට හරි බඩ පිරෙන්න කන්න දෙන්න තිබ්බොතින් ඇති අඩුගානේ ආයේ ලොක්කා ඇවිත්........![]()
ආයෙත් මරා......??
තොට පිස්සුද....?? 
ආයෙත් මරා......??
තොට පිස්සුද....??
![]()

ඇයි? උඹ හිතන්නේ සිරා ආවොත් හතර මහ නිධානෙ පහල වෙනව කියල ද?ආයෙත් මරා......??
තොට පිස්සුද....??
![]()

ඇයි? උඹ හිතන්නේ සිරා ආවොත් හතර මහ නිධානෙ පහල වෙනව කියල ද?
අනේ උකේ...සිරා පිටිපස්සේ ඉන්නේ මරා ගෙම අනිත් සෙට් එක, උන් කන්නේ මීට එහා.......
යකෝ, දෙකයි පණහක් හම්බ කරං ජීවත් වෙන අපිට බුර්ෂුවා චින්තන ඕන නෑ. යහපාලනය, අර උට්ට, මේ කි**!! ලොල්.....
ඕව ඕන කන්ඩ සූත්තරේ දේශපාලනේ කර ගත්ත වල් වේ*වන්ට....
මොකා ආවත් අපි මහන්සිවෙලා වැඩ කරන්න ඕන, ජීවිතේ ගෙනියන්න නම්.....
මේ සිරාට කඩේ යන උට්ටෝ පෙන්නන්නේ සිරා ආවාම බක්ක බදල දෙනව වගේ....මෝඩ පොන්ස්ලා....
මරා ආවත් එකයි, සිරා ආවත් එකයි....
දෙන්නම හොරු,උන් වටේ ඉන්න උන් කම්බ හොරු...........![]()

(ආයෙත් මරු කියවයි අපේ දත් මාමා.) 