එල එල.. මම ඩිරෙක්ට් සිංහල ටයිප් කරන්නෙ බං.. සියබස් එකෙන්. සිංග්ලිශ් ටයිප් කරන්න අමාරුයි මට.. මේ වැඩේ ලේසියි කීබෝඩ් එක හුරු නිසා..


tfs මචන්...
google input tools ත් ඔයවගේම නේ?
View attachment 54046
ඉක්මනට type කරන්න පුළුවන්..
ඕක ඊට වඩා ලේසි ද?![]()

ප්‍රෝඩා රූපන ව්‍යාජ වර්ණා ගොතනා මිතුර නුඹ..
වංක සිනා පා මුසා බසින් කන් පින වූ සබඳ නුඹ..
සැපේදි ආ වැඩි දුකේදි හැරගිය මිතුරා නුඹයි යස.
සදා පතමි මතු භවයේ නොදකින ලෙස නුඹ මිතුරු වෙස..
කලන මිතුදම් නොදත් සෝභන පිරි ජීවිතේ..
දුර්ජන නුඹ නොම වෙසෙන් පිළිලක් වී මා ලොවේ..

windows 8 walata meka hariyan nadda. mata kiyannko win8 walata Sinhala typing easy vdihak gena. plz help meeee
machanla http://www.google.com/inputtools/ gihin awasya karana widiyata download kara ganna..ona ekakata wada meka
ඕන එකකට වැඩ නම් අහවල් මගුලකටද සිංග්ලිෂ් වලින් ටයිප් කලේ..



අයි එකට උබෙන් අවසර ගන්න ඕනේද උත්තෝ???![]()
ත්‍රෙඩ් එක දැම්මේ මම.... අවසර ගන්න ඕන නැහැ... ඒත් අනිත් කට්ටියට බලන්නත් එක්ක ඒ සොෆ්ට්වෙයා එකෙන් ටයිප් කරලා දැම්ම නම් තමයි වටින්නේ... එහෙමවත් කරන්න බැහැ කියන්නේ ඒ සොෆ්ට්වෙයා එක වැඩක් නැහැ කියන එකයි.... කතා කරන්න දන්නේ නැත්නම්, තොට ඕන ඕන ඒවා කරන්න ඕන නම් මගේ ත්‍රෙඩ් වලට කොමෙන්ට් නොකරට තරහ නැහැ....
ලොක්ක වෙන්න හදන්න එප්පා...කැමති කෙනෙක්ට කැමති දෙයක් හිත ගන්න පුළුවන්..මට ඕනේ නිසා මම එහෙම type කරා..ඉතින් උබට විතරනේ මේ කැසිල්ල හැදිලා තියෙන්නේ!!!
උබේ Thread එක උබේ කියන්නේ සල්ලි සැහෙන්න යන්න ඇතිනේ මේකේ දාන්න??



