සිංහල ටයිප් කරන්න ලෙහෙසි ක්‍රමයක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. මම ඩිරෙක්ට් සිංහල ටයිප් කරන්නෙ බං.. සියබස් එකෙන්. සිංග්ලිශ් ටයිප් කරන්න අමාරුයි මට.. මේ වැඩේ ලේසියි කීබෝඩ් එක හුරු නිසා..:cool:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    tfs මචන්...
    google input tools ත් ඔයවගේම නේ? :)

    View attachment 54046

    ඉක්මනට type කරන්න පුළුවන්.. :yes:

    ඕක ඊට වඩා ලේසි ද? :oo:

    ලෙහෙසි කියන්නේ කිසි කිසි ගාල ටයිප් කරන්න පුළුවන්... ට්‍රයි එකක් දීලා බලන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රෝඩා රූපන ව්‍යාජ වර්ණා ගොතනා මිතුර නුඹ..
    වංක සිනා පා මුසා බසින් කන් පින වූ සබඳ නුඹ..
    සැපේදි ආ වැඩි දුකේදි හැරගිය මිතුරා නුඹයි යස.
    සදා පතමි මතු භවයේ නොදකින ලෙස නුඹ මිතුරු වෙස..
    කලන මිතුදම් නොදත් සෝභන පිරි ජීවිතේ..
    දුර්ජන නුඹ නොම වෙසෙන් පිළිලක් වී මා ලොවේ..
    :(

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ප්‍රෝඩා රූපන ව්‍යාජ වර්ණා ගොතනා මිතුර නුඹ..
    වංක සිනා පා මුසා බසින් කන් පින වූ සබඳ නුඹ..
    සැපේදි ආ වැඩි දුකේදි හැරගිය මිතුරා නුඹයි යස.
    සදා පතමි මතු භවයේ නොදකින ලෙස නුඹ මිතුරු වෙස..
    කලන මිතුදම් නොදත් සෝභන පිරි ජීවිතේ..
    දුර්ජන නුඹ නොම වෙසෙන් පිළිලක් වී මා ලොවේ..
    :(

    අඩෝ මටද මේ කිවුවේ... :(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    windows 8 walata meka hariyan nadda. mata kiyannko win8 walata Sinhala typing easy vdihak gena. plz help meeee

    ඒක නම් හරියටම දන්නේ නැහැ... මගේ වින්ඩෝස් 7 ට හරියටම හරි.... දාල බලන්නම වෙනවා වැඩ කරනවද කියල බලන්න නම්...
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඕන එකකට වැඩ නම් අහවල් මගුලකටද සිංග්ලිෂ් වලින් ටයිප් කලේ..

    අයි එකට උබෙන් අවසර ගන්න ඕනේද උත්තෝ???:angry::angry::angry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අයි එකට උබෙන් අවසර ගන්න ඕනේද උත්තෝ???:angry::angry::angry:

    ත්‍රෙඩ් එක දැම්මේ මම.... අවසර ගන්න ඕන නැහැ... ඒත් අනිත් කට්ටියට බලන්නත් එක්ක ඒ සොෆ්ට්වෙයා එකෙන් ටයිප් කරලා දැම්ම නම් තමයි වටින්නේ... එහෙමවත් කරන්න බැහැ කියන්නේ ඒ සොෆ්ට්වෙයා එක වැඩක් නැහැ කියන එකයි.... කතා කරන්න දන්නේ නැත්නම්, තොට ඕන ඕන ඒවා කරන්න ඕන නම් මගේ ත්‍රෙඩ් වලට කොමෙන්ට් නොකරට තරහ නැහැ....
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ත්‍රෙඩ් එක දැම්මේ මම.... අවසර ගන්න ඕන නැහැ... ඒත් අනිත් කට්ටියට බලන්නත් එක්ක ඒ සොෆ්ට්වෙයා එකෙන් ටයිප් කරලා දැම්ම නම් තමයි වටින්නේ... එහෙමවත් කරන්න බැහැ කියන්නේ ඒ සොෆ්ට්වෙයා එක වැඩක් නැහැ කියන එකයි.... කතා කරන්න දන්නේ නැත්නම්, තොට ඕන ඕන ඒවා කරන්න ඕන නම් මගේ ත්‍රෙඩ් වලට කොමෙන්ට් නොකරට තරහ නැහැ....

    ලොක්ක වෙන්න හදන්න එප්පා...කැමති කෙනෙක්ට කැමති දෙයක් හිත ගන්න පුළුවන්..මට ඕනේ නිසා මම එහෙම type කරා..ඉතින් උබට විතරනේ මේ කැසිල්ල හැදිලා තියෙන්නේ!!!

    උබේ Thread එක උබේ කියන්නේ සල්ලි සැහෙන්න යන්න ඇතිනේ මේකේ දාන්න??
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලොක්ක වෙන්න හදන්න එප්පා...කැමති කෙනෙක්ට කැමති දෙයක් හිත ගන්න පුළුවන්..මට ඕනේ නිසා මම එහෙම type කරා..ඉතින් උබට විතරනේ මේ කැසිල්ල හැදිලා තියෙන්නේ!!!

    උබේ Thread එක උබේ කියන්නේ සල්ලි සැහෙන්න යන්න ඇතිනේ මේකේ දාන්න??

    මගේ ත්‍රෙඩ් එක ගැන කැසිල්ල තියෙන්නේ මට තමයි.... සල්ලි නොගියට ත්‍රෙඩ් එක මගේ... උඹේ නෙවිනේ... උඹේ ත්‍රෙඩ් වලට එහෙනම් මමත් ගොන් කොමෙන්ට් දාල යන්නම්... එන කට්ටියට එපා වෙන්නම.... උඹට ඕන ඒක කරවගන්න නම් එහෙම කරන්නම්... වැඩේ හරිනේ.... කොහොම උනත් මගේ රෙප් කපන්න තරම් පහත් එකෙක් උන එකට, උඹට කියන්න වචන නැහැ... ඒත් මම උඹේ කපන්නේ නැහැ... මොකද මම උඹල වගේ මොලේ අමාරු කාරයෙක් නොවෙන නිසා.... දැන් කියපන් කැපුවේ නැහැ කියලා.... :(:(:(:(