ඇහ්හ් ,මොකද්ද ඒ සිද්දිය ?![]()
ඈයි යකෝ කාර් එක ඈතුලේ වීදුරුත් වහලා.... උඹ ඈතුලේ.... හුස්ම ගන්න බැරි කමක් එහෙම ආවා නම් ඔක්සිජන් නැතුව..... ඒ නිසා විටින් විට ඈවිත් හුස්ම වැටෙනවද කියලා බලලා ගියේ ඉතින් මම තමා.....

ඈයි යකෝ කාර් එක ඈතුලේ වීදුරුත් වහලා.... උඹ ඈතුලේ.... හුස්ම ගන්න බැරි කමක් එහෙම ආවා නම් ඔක්සිජන් නැතුව..... ඒ නිසා විටින් විට ඈවිත් හුස්ම වැටෙනවද කියලා බලලා ගියේ ඉතින් මම තමා.....
![]()
![]()
මතක් කරන්න එපා ඒ කුරිරු මොහොත 
මතක් කරන්න එපා ඒ කුරිරු මොහොත
![]()
දෑත බදලා මට තඩි බෑවේ......
රිදුනා යකෝ තරු පේන්න......
ඌරා නැත්තන් මාත් නෑ![]()
එහෙම කරන්න එපා උට්ටෝ..... දැන් තොපේ ගෙදර පොඩි පාටියක් කියලා..... ඌරා නැත්නම් මම එන්නේ නෑ කිව්වොත්......?? 
දෑත බදලා මට තඩි බෑවේ......
රිදුනා යකෝ තරු පේන්න......
![]()
![]()
එහෙම කරන්න එපා උට්ටෝ..... දැන් තොපේ ගෙදර පොඩි පාටියක් කියලා..... ඌරා නැත්නම් මම එන්නේ නෑ කිව්වොත්......??
![]()

හරකත් ඉන්නවා........... පොල් පැලෙත් ආවා........![]()
![]()

උඹේ ඇනිවසරි එක දවසට කොහොමටත් අපි ඔහේ එන්න ඉන්නේ.....ජනවාරි මාසේ නිකන් ආයේ කට්ටිය සෙට් වෙමුද කියලත් හිතෙනෝ.......![]()

පාර්ටි එපා..!!!![]()
මෙතන පොට්ට උන් නෑ......
අකුරු පොඩියට දාපිය......
පාටි කිව්වහම මෙච්චර ඌවා වෙනවා දැක්කමයි..... 
උඹේ ඇනිවසරි එක දවසට කොහොමටත් අපි ඔහේ එන්න ඉන්නේ.....![]()