EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇහ්හ් ,මොකද්ද ඒ සිද්දිය ? :shocked::eek:

    :baffled: ඈයි යකෝ කාර් එක ඈතුලේ වීදුරුත් වහලා.... උඹ ඈතුලේ.... හුස්ම ගන්න බැරි කමක් එහෙම ආවා නම් ඔක්සිජන් නැතුව..... ඒ නිසා විටින් විට ඈවිත් හුස්ම වැටෙනවද කියලා බලලා ගියේ ඉතින් මම තමා..... :yes: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :( මතක් කරන්න එපා ඒ කුරිරු මොහොත :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :( මතක් කරන්න එපා ඒ කුරිරු මොහොත :sorry:

    :baffled: දෑත බදලා මට තඩි බෑවේ...... :angry: රිදුනා යකෝ තරු පේන්න...... :angry:

    ඌරා නැත්තන් මාත් නෑ :baffled:

    :shocked: :frown: එහෙම කරන්න එපා උට්ටෝ..... දැන් තොපේ ගෙදර පොඩි පාටියක් කියලා..... ඌරා නැත්නම් මම එන්නේ නෑ කිව්වොත්......?? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: දෑත බදලා මට තඩි බෑවේ...... :angry: රිදුනා යකෝ තරු පේන්න...... :angry:

    :shocked: :frown: එහෙම කරන්න එපා උට්ටෝ..... දැන් තොපේ ගෙදර පොඩි පාටියක් කියලා..... ඌරා නැත්නම් මම එන්නේ නෑ කිව්වොත්......?? :rolleyes:

    ඒ ආදරේටනේ හොට්ටෝ :love:

    ඌරා නැති උනත් උඹ ඉන්නවනේ එතකොට :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරකත් ඉන්නවා........... පොල් පැලෙත් ආවා........ :rofl: :P

    හරකනන් ඔයා කියලා දන්නවා...ඒත් පොල් පැලේ කව්ද?:confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජනවාරි මාසේ නිකන් ආයේ කට්ටිය සෙට් වෙමුද කියලත් හිතෙනෝ....... ;)
    උඹේ ඇනිවසරි එක දවසට කොහොමටත් අපි ඔහේ එන්න ඉන්නේ.....:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹේ ඇනිවසරි එක දවසට කොහොමටත් අපි ඔහේ එන්න ඉන්නේ.....:P

    අහ්හ් මිනිස් ? කොහොමද ග්‍රහලෝකාගාරේ සවාරිය ? කීයටද බන් මහජන දර්ශන තියෙන්නේ පොඩ්ඩව එක්කන් යන්න ඕන බන් ... අක්කා ගිහිල්ලත් නෑලු :rofl:
     
    Status
    Not open for further replies.