උදේ 10 ට සහ හවස 2 ට.අහ්හ් මිනිස් ? කොහොමද ග්‍රහලෝකාගාරේ සවාරිය ? කීයටද බන් මහජන දර්ශන තියෙන්නේ පොඩ්ඩව එක්කන් යන්න ඕන බන් ... අක්කා ගිහිල්ලත් නෑලු![]()
1919 ට කෝල් කරල ග්‍රහලෝකාගාරෙ නොම්බරේ ඉල්ලගෙන යන්න කලින් අහපන් සින්හල ප්‍රෝගෑම් එකක්ද තියෙන්නේ කියල. හිටපු ගමන් දෙමල යනවා.
ඊට පස්සේ අපේ උන්දැට කන්දේ විහාරේ යන්න ඕනි කියුවා බන්. එහෙමම ගියා, ඊට පස්සේ එන ගමන් කලුතර බෝදිය වඳින්න ගියා. හවස්වෙලා හරිඳුවත් බලාගෙන ගෙදර ගියේ.
හෙට තන්ගල්ලේ යන්න අදහසක් තියෙනවා පරෙයි වැල්ලේ නාන්න.....


උ.වේ.ස. නෙවේ යකෝ සිරාවට එහෙම පත බාන්න එපා බොල...... මම හිතුවේ මම ෆිනිෂ් කියලා.........
යමු යමු..... දවස් තුනක්...... 





