හා හා
ඔව් දෙක තුනක් ....මාත් මේ කැලැන්ඩරේ බලන්නේ නැතුව කිව්වේ ...නිවාඩු තිබ්බත් නැතත් යමන් !
එල එල කොහොමත් දවස් දෙකක් නම් යන්න වෙනවමනේ..... තුනක් නම් ඉතින් ගොඩ..... එක පාරක් මාමණ්ඩියාගේ මරාලේ එලවගෙන ගිහින් දවස් දෙකකට ගියපු එක තුනක්ම ඉදලා තමා එන්න උනේ මට...... 
එල
මහන්සිවෙලා උදේ නැගිටලා වැඩ කරපන් බන් කම්මැලි නොවී![]()

නෑ මචන් පාරේ එකපැත්තක බෝට්ටු සර්විස් එකක් දාන්න වතුර පුරවනවා![]()
පාර හදනවද නැත්නම් අර කුරුණෑගල පාර වගේ හාරලා පුරවනවද.....??මුන් දෙන්න පාන්දර නැගිටිනවා කොහොමත්, පාන්දර 10 වෙද්දී කඩේ අරින්න![]()
අනේ මන්ද... මම මීට පස්සේ ගෑනු පරාණ ගැන කමෙන්ට් දාන්නේ තෝරලා බේරලා 
පාර හදනවද නැත්නම් අර කුරුණෑගල පාර වගේ හාරලා පුරවනවද.....??
ග්රහලෝක ගැන නම් දන්නේ නෑ.
අපේ M.C. එකට නම් අලුතෙන් වල්ග තරු දෙකක් පාත්වෙලා තියෙනවා.....![]()
පොඩි කාලේ ගියාට පස්සේ ග්රහලෝකාගාරේ ගිහින්ම නෑ....... සත්තු වත්ත බලන්න එක්කන් යන්න කියලත් පොරේ.... 
තොපිට අමු කැවිලද....![]()
හිටුකෝ බලල්ලු ලවා අහ ගන්න සීන් එක ඈත්තද කියලා...... 
පොඩි කාලේ ගියාට පස්සේ ග්රහලෝකාගාරේ ගිහින්ම නෑ....... සත්තු වත්ත බලන්න එක්කන් යන්න කියලත් පොරේ....
![]()

උඹල දෙන්න සත්තු වත්තේ නම් යන්න එපා. සත්තු බය වෙයි.පොඩි කාලේ ගියාට පස්සේ ග්රහලෝකාගාරේ ගිහින්ම නෑ....... සත්තු වත්ත බලන්න එක්කන් යන්න කියලත් පොරේ....
![]()
පොඩි කාලේ ගියාට පස්සේ ග්රහලෝකාගාරේ ගිහින්ම නෑ....... සත්තු වත්ත බලන්න එක්කන් යන්න කියලත් පොරේ....
![]()

මොකුත් කියම්දෝ නොකියම් දෝඅනේ මන්ද... මම මීට පස්සේ ගෑනු පරාණ ගැන කමෙන්ට් දාන්නේ තෝරලා බේරලා
![]()

හිටුකෝ බලල්ලු ලවා අහ ගන්න සීන් එක ඈත්තද කියලා......
![]()

මට 1TB හාඩ් එකක් තෑගි ඕනේ..![]()
චීන්නු ගාව එච්චර ලොකු හාඩ් නෑ බං..... 160 / 320 තමා උපරිම..... මම තමා උන්ට අඩු තරමේ 500 කියලා හාඩ් ජාතියක් තියෙනවා කියලා කියලා දුන්නේ......
තොට බාන බාන වැල ස්ටෝර් කරගන්න නේද තව හාඩ්.....? 
ඇයි බන් එදා කිඹුලාගේ ගැරේජ් එක පෙන්නන්න තිබ්බේ![]()
උඹල දෙන්න සත්තු වත්තේ නම් යන්න එපා. සත්තු බය වෙයි.
නෑයො බලන්ට වෙන්ටැ.![]()
එල
මහන්සිවෙලා උදේ නැගිටලා වැඩ කරපන් බන් කම්මැලි නොවී![]()
එල එල ගෙනත් දෙන්නම්.......

ඇයි බන් එදා කිඹුලාගේ ගැරේජ් එක පෙන්නන්න තිබ්බේ![]()