EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙමද.....නියමයිනේ....
    අලුත් ග්‍රහලෝක හොයාගෙනද?:D:D
    ග්‍රහලෝක ගැන නම් දන්නේ නෑ.
    අපේ M.C. එකට නම් අලුතෙන් වල්ග තරු දෙකක් පාත්වෙලා තියෙනවා.....:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes::rolleyes:
    කලින් කියපන්. මම එනවා.....
    තුන සෙට්කරගන්න වගේ.:P

    එළකිරි උඹත් වරෙන්කො ... මොන තුනක් ද බන් මේ ඉන්න දෙක හොඳටම ඇති :D:yes:...ආයේ ළමයි නොහදමි :sorry:
     
    kingdewi

    Well-known member
  • ග්‍රහලෝක ගැන නම් දන්නේ නෑ.
    අපේ M.C. එකට නම් අලුතෙන් වල්ග තරු දෙකක් පාත්වෙලා තියෙනවා.....:baffled:
    වල්ග නම් තියෙනවා මට හිතෙන්නේ ..තරු තමයි ප්‍රශ්නේ :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක පොඩ්ඩක් හොයලා බලලා යන්න.. නැත්නම් මෙලෝ රහක් නැති ඒවා සෙට්වෙනවා..

    ස්නයිප එලීට් එක එව්වා චමිතා අතේ... ඉල්ලගන්න..:angry::angry:

    අහ්හ් තෝ එව්වද නිකන් වත් කියන්න එපා ? :angry: මම ගන්නම් උගෙන් ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගෙනුත් සුභ පැතුම් මනි අයියේ.... නිරෝගී ලස්සන දුවෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.....:D:D:love::love:
    :love::love:
    ආසයි බයයි.
     
    kingdewi

    Well-known member
  • එළකිරි උඹත් වරෙන්කො ... මොන තුනක් ද බන් මේ ඉන්න දෙක හොඳටම ඇති :D:yes:...ආයේ ළමයි නොහදමි :sorry:

    මගේ මතයත් එයයි :yes:

    තොපිට අමු කැවිලද....:baffled:

    මා නොදකින විසිතුරු ගැන ..මට පවසනවද ඔයා :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අහ්හ් තෝ එව්වද නිකන් වත් කියන්න එපා ? :angry: මම ගන්නම් උගෙන් ;)

    යකෝ මේ තුන්වෙනි පාරට කිව්වේ...:angry::angry::angry:
    ඩීවීඩී 3කට රයිට් කරලා එව්වේ..

    හුටා දැන් මතක් වුනේ.. :shocked:මගෙ එකේ ඕකෙ ආපු ක්‍රැක් එක වැඩ කලේ නෑ.. වෙනම එකක් බාල දැම්මේ.. වැඩ නොකලොත් කියන්න ෆයිල් එක එවන්නම්. පොඩි එකක් තියෙන්නේ..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ මතයත් එයයි :yes:

    මා නොදකින විසිතුරු ගැන ..මට පවසනවද ඔයා :P

    රටක් වටිනා කොල්ලෝ දෙන්නෙක් පවුලකට ඉන්නවා කියන්නේ ආයේ ලොවෙත් නෑ ..නිකන් ට්‍රයි කොරල බලල ටීම් එක වැඩි කර ගන්නේ මොකටද නේද බන් ? :P අනික දැන් කෙල්ලෝ හදනවා කියන්නේ ආයේ :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මේ තුන්වෙනි පාරට කිව්වේ...:angry::angry::angry:
    ඩීවීඩී 3කට රයිට් කරලා එව්වේ..

    හුටා දැන් මතක් වුනේ.. :shocked:මගෙ එකේ ඕකෙ ආපු ක්‍රැක් එක වැඩ කලේ නෑ.. වෙනම එකක් බාල දැම්මේ.. වැඩ නොකලොත් කියන්න ෆයිල් එක එවන්නම්. පොඩි එකක් තියෙන්නේ..:yes:

    ඇහ්හ් ?? :sorry: එළකිරි මම ගන්නම් සඳුදට !
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචෝ මම හෙට වැඩ උඹ මේ පැත්තෙන් යනවනම් ගෙනත් දීපන්කො...ටිකක් කොලිටි එකක් ගන්න ඕන බන් ..

    :cool: හරි හරි අර බෑග් එකත් එක්කම ගෙනත් දෙන්නම්..... නැත්නම් කොහෙදි හරි දෙන්න බැරියෑ.... 160 හැබැයි..... මගේ කැමරා සෙට් එක නම් දවස් 5ක් ෆුල් රෙකෝඩ් සිටිනවා..... උඹේ නම් කොලිටි වැඩි නිසා එච්චර දවස් හිටින එකක් නෑ..... :yes:

    හෙට ඉතින් මාත් ඉතින් ශොප් එකේ වැඩ වලට තමා..... :yes: අත පය හෙල්ලුවොත්නේ ඉතින් කට හොල්ලන්න ලැබෙන්නේ...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: හරි හරි අර බෑග් එකත් එක්කම ගෙනත් දෙන්නම්..... නැත්නම් කොහෙදි හරි දෙන්න බැරියෑ.... 160 හැබැයි..... මගේ කැමරා සෙට් එක නම් දවස් 5ක් ෆුල් රෙකෝඩ් සිටිනවා..... උඹේ නම් කොලිටි වැඩි නිසා එච්චර දවස් හිටින එකක් නෑ..... :yes:

    හෙට ඉතින් මාත් ඉතින් ශොප් එකේ වැඩ වලට තමා..... :yes: අත පය හෙල්ලුවොත්නේ ඉතින් කට හොල්ලන්න ලැබෙන්නේ...... :yes:

    මට 1TB හාඩ් එකක් තෑගි ඕනේ..:cool::cool:
     
    kingdewi

    Well-known member
  • රටක් වටිනා කොල්ලෝ දෙන්නෙක් පවුලකට ඉන්නවා කියන්නේ ආයේ ලොවෙත් නෑ ..නිකන් ට්‍රයි කොරල බලල ටීම් එක වැඩි කර ගන්නේ මොකටද නේද බන් ? :P අනික දැන් කෙල්ලෝ හදනවා කියන්නේ ආයේ :dull:

    සිරාවට ට්‍රයි කරන්න බයයි ..කොල්ලෙක්ම සෙට් උනොත්..:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: හරි හරි අර බෑග් එකත් එක්කම ගෙනත් දෙන්නම්..... නැත්නම් කොහෙදි හරි දෙන්න බැරියෑ.... 160 හැබැයි..... මගේ කැමරා සෙට් එක නම් දවස් 5ක් ෆුල් රෙකෝඩ් සිටිනවා..... උඹේ නම් කොලිටි වැඩි නිසා එච්චර දවස් හිටින එකක් නෑ..... :yes:

    හෙට ඉතින් මාත් ඉතින් ශොප් එකේ වැඩ වලට තමා..... :yes: අත පය හෙල්ලුවොත්නේ ඉතින් කට හොල්ලන්න ලැබෙන්නේ...... :yes:

    එල

    මහන්සිවෙලා උදේ නැගිටලා වැඩ කරපන් බන් කම්මැලි නොවී :cool:
     
    kingdewi

    Well-known member
  • රටක් වටිනා කොල්ලෝ දෙන්නෙක් පවුලකට ඉන්නවා කියන්නේ ආයේ ලොවෙත් නෑ ..නිකන් ට්‍රයි කොරල බලල ටීම් එක වැඩි කර ගන්නේ මොකටද නේද බන් ? :P අනික දැන් කෙල්ලෝ හදනවා කියන්නේ ආයේ :dull:

    මට 1TB හාඩ් එකක් තෑගි ඕනේ..:cool::cool:

    උඹ ඉතින් මාසෙට 50GB බාන එකානේ වැල
     
    Status
    Not open for further replies.