ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled: අඩෝ සිරාවට
    ඇයි බං ඒ..
    මාත් ඕක බලලා තියේ.. :confused: :sorry:

    ඉතින් බලපන් දැන් වෙලාව 12:30යි කව්රු එන්නද?:P
    උඹ එන ටයිම් එක අව්ල් :yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඉතින් බලපන් දැන් වෙලාව 12:30යි කව්රු එන්නද?:P
    උඹ එන ටයිම් එක අව්ල් :yes:

    අනිත් උන් එන වෙලාවට ඉතින් එන්න මට බස් එකේ ලැපක් අරන් යන්න වෙනවා.. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    10612647_1523615921245082_1339585589589750831_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1651217

    හරිදුට...... :baffled:

    මේ මොන පයන්නක්ද?:frown:

    නැන්දා නිදි වෙලාවේ මූ වැල බලලා ලැජ්ජ නැතුව තව මේකෙත් දානවා...:growl:

    නැන්දට රිපෝර්ටඩ්!:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මං හැපුන හරියෙම තව අපේ පැත්තෙ කොල්ලෙක් හැපිලාලු ඕයි... ICUලු. ආමි ජීප් එකකටද කොහෙද යට වෙලාලු. ඉක්මනින් සුව වේවා කියලවත් කියපන්.. බයික් එපා වෙනවා ඕයි. මිනිහෙක් පැනල බේරන්න ගිහින් පෙරලිලා.:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අපි කොච්චර පරිස්සමට ගියත් වැඩක් නෑ බං.... :( කොතලාවල පල්ලමෙදි එක දවසක් රෑ ස්ටාර්ලට් එකක් වම් පැත්තේ අයිනේ නතර කරන් තිබ්බ එක එක පාරටම සිග්නල් මුකුත් නැතුව හැරෙව්වා කියහන්කෝ අනිත් පැත්තට...... මට ඉස්සරහින් ගියපු CT100 එකා අනූ නවයෙන් බේරුනේ...... ගෑණියෙක් ඩ්‍රයිවින්..... :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    අපි කොච්චර පරිස්සමට ගියත් වැඩක් නෑ බං.... :( කොතලාවල පල්ලමෙදි එක දවසක් රෑ ස්ටාර්ලට් එකක් වම් පැත්තේ අයිනේ නතර කරන් තිබ්බ එක එක පාරටම සිග්නල් මුකුත් නැතුව හැරෙව්වා කියහන්කෝ අනිත් පැත්තට...... මට ඉස්සරහින් ගියපු CT100 එකා අනූ නවයෙන් බේරුනේ...... ගෑණියෙක් ඩ්‍රයිවින්..... :angry:

    3WHEEL karayo kohomath parata danne ohoma thama :angry:

    mole nathi harak
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අඩේ කුකුලෝස් පොඩ්ඩක් කොයිල් වෙන ප්‍රශ්නයක් :baffled:

    සාමාන්‍යයෙන් මම බයික් එක රිසව් වැටුනට පස්සේ 120km දුවනවා.ඊට වඩා යන්නේ නෑ මග නවතී කියලා.රිසව් එක 2.3l කියන නිසා 50kml කරනවා කියලා හිතාගෙන තමා ඔය ගාන දුවන්නේ.
    ඉතින් ඊයේ මම රිසව් වැටිලා 120km දුවලා ටැංකියෙන් කෑන් එකකට පෙට්‍රල් ගත්තා.එකේ 800ml තිබුණා.තව ටැංකියේත් 50ml විතර තියෙනවා කියලා හිතුණා ටැංකිය හොලවනකොට එන සද්දෙන්.
    පොතේ තියෙන්නේ usable reserve 3.5l සහ unusable reserve 1.6l කියලා
    එත් ගොඩක් සයිට්වල තිබුණේ reserve 2.3l කියලා

    මට කියපල්ලකෝ ඇත්තටම මේකේ reserve එක කියද කියලා
    2.3l නම් මේක CT 100 එන්ජිමක්ද දන්නේ නෑ තියෙන්නේ.පෙට්‍රල් අම්බානෙක කරලනේ එතකොට.:oo::lol:
     
    මොන උට්ටක්ද අන් යූසබල් රිසර්ව් කියන්නේ...

    ඒක ඉතින් මැනලා චමිතෝ බලන්න වෙන්නේ..

    කෑන් එකක් අරගෙන ඔන් එකේ තියල ඔන් එකේ ටික ඉවර වෙනකම් ගන්න..

    ඊට පස්සෙ රිසර්ව් එක ඉවර වෙනකම් ගන්න.. අරන් මැනල බලන්න රිසර්ව් එක කීයක් තියනවද කියල.

    ඉන්දියන් ටැංගි හෝගාල දිටන්නේ ඔය රෙද්දවල් වල තෙල් ඉතුරුවෙනවා එන්නේ නැතුව.. වතුර එකතුවුනාම ඒ ටික එන්නේ නෑ එලියට. අපේ ඒවගෙ නම් ඉවරයි කියන්නේ ඉවරම තමා. බින්දුවක් වති ඉතුරු වෙන්නේ නෑ.. :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මොන උට්ටක්ද අන් යූසබල් රිසර්ව් කියන්නේ...

    ඒක ඉතින් මැනලා චමිතෝ බලන්න වෙන්නේ..

    කෑන් එකක් අරගෙන ඔන් එකේ තියල ඔන් එකේ ටික ඉවර වෙනකම් ගන්න..

    ඊට පස්සෙ රිසර්ව් එක ඉවර වෙනකම් ගන්න.. අරන් මැනල බලන්න රිසර්ව් එක කීයක් තියනවද කියල.

    ඉන්දියන් ටැංගි හෝගාල දිටන්නේ ඔය රෙද්දවල් වල තෙල් ඉතුරුවෙනවා එන්නේ නැතුව.. වතුර එකතුවුනාම ඒ ටික එන්නේ නෑ එලියට. අපේ ඒවගෙ නම් ඉවරයි කියන්නේ ඉවරම තමා. බින්දුවක් වති ඉතුරු වෙන්නේ නෑ.. :dull:

    :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඔව් ඕයි..මෙච්චර කාලයක් දුවලත් ටැංකියේ වතුර නෑ බින්දුවක්වත් හම්බවෙලා...

    හැදෙන ටික එන්ජිමටම යනව ඇති. ඉන්දියන් ඒවගෙ ගලෝලා බැලුවම වතුර තියනවා ඇතුලේ..:baffled:
     
    Status
    Not open for further replies.