අඩෝ සිරාවට
ඇයි බං ඒ..
මාත් ඕක බලලා තියේ..![]()
![]()
ඉතින් බලපන් දැන් වෙලාව 12:30යි කව්රු එන්නද?

උඹ එන ටයිම් එක අව්ල්

අඩෝ සිරාවට
ඇයි බං ඒ..
මාත් ඕක බලලා තියේ..![]()
![]()


ඉතින් බලපන් දැන් වෙලාව 12:30යි කව්රු එන්නද?
උඹ එන ටයිම් එක අව්ල්![]()

Code:http://www.elakiri.com/forum/showthread.php?t=1651217
හරිදුට......![]()




කොතලාවල පල්ලමෙදි එක දවසක් රෑ ස්ටාර්ලට් එකක් වම් පැත්තේ අයිනේ නතර කරන් තිබ්බ එක එක පාරටම සිග්නල් මුකුත් නැතුව හැරෙව්වා කියහන්කෝ අනිත් පැත්තට...... මට ඉස්සරහින් ගියපු CT100 එකා අනූ නවයෙන් බේරුනේ...... ගෑණියෙක් ඩ්‍රයිවින්..... 
අපි කොච්චර පරිස්සමට ගියත් වැඩක් නෑ බං....කොතලාවල පල්ලමෙදි එක දවසක් රෑ ස්ටාර්ලට් එකක් වම් පැත්තේ අයිනේ නතර කරන් තිබ්බ එක එක පාරටම සිග්නල් මුකුත් නැතුව හැරෙව්වා කියහන්කෝ අනිත් පැත්තට...... මට ඉස්සරහින් ගියපු CT100 එකා අනූ නවයෙන් බේරුනේ...... ගෑණියෙක් ඩ්‍රයිවින්.....
![]()




අඩේ කුකුලෝස් පොඩ්ඩක් කොයිල් වෙන ප්‍රශ්නයක්
සාමාන්‍යයෙන් මම බයික් එක රිසව් වැටුනට පස්සේ 120km දුවනවා.ඊට වඩා යන්නේ නෑ මග නවතී කියලා.රිසව් එක 2.3l කියන නිසා 50kml කරනවා කියලා හිතාගෙන තමා ඔය ගාන දුවන්නේ.
ඉතින් ඊයේ මම රිසව් වැටිලා 120km දුවලා ටැංකියෙන් කෑන් එකකට පෙට්‍රල් ගත්තා.එකේ 800ml තිබුණා.තව ටැංකියේත් 50ml විතර තියෙනවා කියලා හිතුණා ටැංකිය හොලවනකොට එන සද්දෙන්.
පොතේ තියෙන්නේ usable reserve 3.5l සහ unusable reserve 1.6l කියලා
එත් ගොඩක් සයිට්වල තිබුණේ reserve 2.3l කියලා
මට කියපල්ලකෝ ඇත්තටම මේකේ reserve එක කියද කියලා
2.3l නම් මේක CT 100 එන්ජිමක්ද දන්නේ නෑ තියෙන්නේ.පෙට්‍රල් අම්බානෙක කරලනේ එතකොට.![]()


මොන උට්ටක්ද අන් යූසබල් රිසර්ව් කියන්නේ...
ඒක ඉතින් මැනලා චමිතෝ බලන්න වෙන්නේ..
කෑන් එකක් අරගෙන ඔන් එකේ තියල ඔන් එකේ ටික ඉවර වෙනකම් ගන්න..
ඊට පස්සෙ රිසර්ව් එක ඉවර වෙනකම් ගන්න.. අරන් මැනල බලන්න රිසර්ව් එක කීයක් තියනවද කියල.
ඉන්දියන් ටැංගි හෝගාල දිටන්නේ ඔය රෙද්දවල් වල තෙල් ඉතුරුවෙනවා එන්නේ නැතුව.. වතුර එකතුවුනාම ඒ ටික එන්නේ නෑ එලියට. අපේ ඒවගෙ නම් ඉවරයි කියන්නේ ඉවරම තමා. බින්දුවක් වති ඉතුරු වෙන්නේ නෑ..![]()

උන් දෙන්නා ක්ලිනික් යනවලූ.. ෂොපින් යනවලූ...![]()


පල්සර් ක්ලබ් එක ගානේ බලන්නවත් යන්න වෙයි නේද?![]()
බේබි ක්‍රීම් නම් අරූ ගානෙ ගෙනෙයි.